parana nedda ban?
montero ekak hari montero sport ekak hari ganinko..nattan tawa tikak dala prado ekak ganinko..
http://ikman.lk/en/toyota-prado-2003-for-sale-colombo-15
http://ikman.lk/en/mitsubishi-montero-sport-2007-for-sale-colombo-9
http://ikman.lk/en/mitsubishi-super-exceed-v75w-2000-for-sale-colombo
http://ikman.lk/en/toyota-prado-1997-for-sale-matara-10
ඔය උබ පළවෙනියට දාපු ප්රාඩෝ එක 2013 ඉදලා සෙල් වලින් සෙල් වලට මාරු වෙනවා. මුලින්ම තිබ්බේ කොහුවල ඊට පස්සේ කිරුලපන,බොරලැස්ගමුව, නුගේගොඩ වටේ යනවා විකිනෙන්නේ නැහැ. ඕක වටින්නේ 47ක් වගේ.
අනික් montero දෙකම මල ජරාව GDi සදා ඔබ මගේ පොකට් එකේ හිල ලොකු වෙනවා විතරයි.
අන්තිමට දාපු ප්රාඩෝ එක මල ජරාවක්. බේසික් එකක්




මොකද මේකෙ ඉන්න කොන නැති සුට්ටලාට අරින මිශන් එක නිසා පුද්ගලිකයි රහසිගතයි වෙන්ඩත් එපැයි.



