Mitsubishi intercooler turbo හෙලුප්

aruna47

Well-known member

  • ඔය උබ පළවෙනියට දාපු ප්‍රාඩෝ එක 2013 ඉදලා සෙල් වලින් සෙල් වලට මාරු වෙනවා. මුලින්ම තිබ්බේ කොහුවල ඊට පස්සේ කිරුලපන,බොරලැස්ගමුව, නුගේගොඩ වටේ යනවා විකිනෙන්නේ නැහැ. ඕක වටින්නේ 47ක් වගේ.

    අනික් montero දෙකම මල ජරාව GDi සදා ඔබ මගේ පොකට් එකේ හිල ලොකු වෙනවා විතරයි.

    අන්තිමට දාපු ප්‍රාඩෝ එක මල ජරාවක්. බේසික් එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    01. පාට හොදයි මාර්කට්
    02. auto නම් ගනින් manual දැන් ලංකාවේ මාර්කට් අඩුයි.
    03. කම්පැනි නඩත්තුව උනත් නැතත් අවුලක් නැහැ මොකද ඕන පුකක්.
    04. මෙව්වා පදිද්දී තෙල් ප්‍රියස් වගේ නම් කරන්නේ නැහැ නේ බන්. ජීප් එකක් ගද්දි කවදාවත් තෙල් වැඩ කරනවද අහන්න එපා.
    05. ලක්ෂ 42 වැඩි ඉක්මන්.lk එකේ තිබ්බා kw එකක් 45කට :yes:

    මචන් මූට සප් එකක් දියන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය උබ පළවෙනියට දාපු ප්‍රාඩෝ එක 2013 ඉදලා සෙල් වලින් සෙල් වලට මාරු වෙනවා. මුලින්ම තිබ්බේ කොහුවල ඊට පස්සේ කිරුලපන,බොරලැස්ගමුව, නුගේගොඩ වටේ යනවා විකිනෙන්නේ නැහැ. ඕක වටින්නේ 47ක් වගේ.

    අනික් montero දෙකම මල ජරාව GDi සදා ඔබ මගේ පොකට් එකේ හිල ලොකු වෙනවා විතරයි.

    අන්තිමට දාපු ප්‍රාඩෝ එක මල ජරාවක්. බේසික් එකක්

    ඇයි සුට්ටියේ 120 ගැන එදා අහද්දි ඕක කිව්වේ නැත්තේ. ඉස්සුවනම් වලේනේ බන්??

    අර 120ය ගෙනාවා. 2002 K number එක :yes::yes::yes:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං;16995880 said:
    ස්මාර්ට් කැබ් එක නෙමේ බන්:baffled::baffled:. ඩිෆෙන්ඩරේ. ස්මාර්ට් කැබ් එක දුන්න ගාන වටිනවා. තව මාසයක් දෙකක් ගියානම් සොලි තමා

    දොර 5 මචන් 85 අවුරුද්ද පොලිස් වෙන්දේසියකින් ආව එකක්. සුපිරියටම හදලා තිබ්බා 26කට දුන්නෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දොර 5 මචන් 85 අවුරුද්ද පොලිස් වෙන්දේසියකින් ආව එකක්. සුපිරියටම හදලා තිබ්බා 26කට දුන්නෙ

    කරදරයක් නැත්නම් පොටෝ දෙක තුනක් PM කරපන්කෝ.. හැදුවට පස්සේ ලෙඩ දෙන්න ගත්තේ නැද්ද?
     
    aruna47

    Well-known member
  • රත්තරං;16995957 said:
    ඇයි සුට්ටියේ 120 ගැන එදා අහද්දි ඕක කිව්වේ නැත්තේ. ඉස්සුවනම් වලේනේ බන්??

    අර 120ය ගෙනාවා. 2002 K number එක :yes::yes::yes:

    මම කිව්වේ එදත් උබට 47 ගන්නවා නම් ගනින් කියලා නේ. ඕක 52ක් දෙන්න පුළුවන්. buy n sell නම් අවුලක් නැහැ නේ බන්. සෙල් 500 ගියත් වෙලා තියෙන්නේ 47 ගන්න පුළුවන් එක 57 විකුනන්නේ.:oo::oo:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං;16995965 said:
    කරදරයක් නැත්නම් පොටෝ දෙක තුනක් PM කරපන්කෝ.. හැදුවට පස්සේ ලෙඩ දෙන්න ගත්තේ නැද්ද?

    ෆොටෝ දාන එක ගැනනම් හිතන්ඩ වෙනවා පුතෙ :rofl: මොකද මේකෙ ඉන්න කොන නැති සුට්ටලාට අරින මිශන් එක නිසා පුද්ගලිකයි රහසිගතයි වෙන්ඩත් එපැයි.

    මොඩල් එකනම් මෙ විදියටම තිබ්බා මම ගත්තෙ පලාත් සබාවක සබාපතියෙක්ගෙන් ඕක ගත්ත එකෙක්ගෙන් . මම අරන් හැදුවෙ නෑ ගන්නකොටම සුපිරිය්ටම හදලා තිබ්බා.. මම ගත්තට පස්සෙ ආවෙ එකම එක අවුලයි ඒ බ්‍රේක් අවුලක් මහරගමදි ගැහුවම වදින්නෙ නුගේගොඩ යාන්තම් තාප්පයක් අල්ලගෙන එක දවසක් නතරකරගත්තෙ ඒක් හැදුව එච්ච්රයි .
    මගෙ එකත් පාට සුදු

    Land_Rover_Defender_90_Station_Wagon_2005.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;16995814 said:
    හ්ම්ම්ම්ම්ම්. උබ දැක්කද මගේ පෙජරෝ එක? මේකේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. මටවත් දැන් හොයාගන්න බෑ පොඩ්ඩක් බලපන්

    මගේ එක ඉංග්‍රීසි නම්බර් එකක්. සපත්තු ගෙන්නන හම්බයෙක්ගෙන් 31කටද කොහෙද ගත්තේ. 42කට හරි 41කට හරි වික්කේ. දැන් ටිකක් කල්.

    මගෙ එකේනම් ටිකක් වැඩ තිබ්බා. ගේද්දි තෙල් කලේ 5යි 6යි. පොඩ්ඩක් ඉන්ජෙක්ටර් ටික එහෙම අතගාලා එද්දි 7ක් 8ක් වගේ කරන්න හදාගත්තා. හුගාක් උන් මේක 10ක් ඩීසල් කරනවා කිව්වට මගේ එකනම් උපරිමම 8න් 9න් එහාට ගියේ නෑ. සෑහෙන දවසක් මම පෙජරෝ එක අදුරන හාමුදුරු කෙනෙක්ගේ වැඩවලට දීලා තිබ්බා

    පිටින් බැබලි බැබලි තිබ්බට මේවා දැන් හුබස් බන්. කාලේ ඉවරයි දැන් මේවගෙත්. මගේ තිබ්බේ 1995

    උබ මොන කන්ඩිශන් එකක් ගත්තත් හද හදා දුවන්න වෙන්නේ, මේවා ලෙඩ දෙන්න ගත්තහම බෙල්ලේ වැල දාගන්න හිතෙනවා.

    දැන් මාකට් එක ගැන කිව්වොත්නම් ටහිකෙන මාකට් එකක් තියෙන්නේ. ඔය ගනන් වලට ඕවා වටින්නේ නෑ. උබට 55ක් දෙද්දි වට්ටක්කා මොඩල් හොද මොන්ටේරෝ එකක් ගන්න පුලුවන්, අලුත්ම මොඩල් එකේ පැට්‍රල් ඒවා මම 55කට තියෙනවා ඕනේ තරම්. මේ ලගදි එකක් 58කට තිබිලා අපේ අරුන47 කිව්වා 55කට ඉල්ලන්න කියලා. තාම ආරංචියක් නෑ.

    අනික බන් ප්‍රාඩෝ 120 2003/2004 වගේ එකක් 50ක් වගේ වෙද්දි ගත්තහැකි (ඔටෝ ). මැනුවල් එකක් නම් ඊටත් අඩු වෙනවා. ඔය ඩීසල් ඒවට වඩා ඒවා ලාබයි බන්. පෙට්‍රල් 8ක් වගේ ඔටෝ එක කරනවා

    මොන්ටේරෝ ස්පොර්ට් එකත් 55කට වගේ යනවා සුපිරි බඩු. අර ගොන් මොඩල් මොන්ටේරෝ ස්පොර්ට් එක (2007 වගේ මොඩල් එක ) ටනම් හිනායන ගනන් කියන්නේ. මම කියන්නේ ඒක නෙමේ අලුත්ම මොඩල් එකේ

    මමනම් කියන්නේ අව්රුද්ද අලුත් පැට්‍රල් එකකට යන එක හොදයි මචන්. ලෙඩත් අඩුයි. අනික දැන් ඩීසල් පැට්‍රල් ලොකු මිල වෙනසක් නෑනේ.

    උබේ ඔය 65 පෙජරෝ එක 42කට ගන්න වෙලේ ඉංග්‍රීසි නොබ්බර TRJ95 ප්‍රාඩෝ කටුවක් ගත්තහැකි. ඕක ආවොත් ආවා ගියොත් ගියා වෙන්න 35කට ඉල්ලපන්:P

    reputation_neg.gif
    Mitsubishi intercooler... 08-10-2014 09:40 PM ponnaya apita hambayongen badu ganna epa kiyala..tho gannawa

    යකෝ ගොන් හම්බයෙක් මෝඩයා කරලා 35ක් 38ක් වටින ජීප් එක 31 කට අරන් 41කට 42කට වික්කහම සතුටු වෙයන්.

    ගොන් හබයගේ සපත්තු කඩේට මොඩ සිංහලයෝ රිංගලා උගෙන් සපත්තු අරන් ඌට දුන්න අව්රුද්දක විතර ලාභේ මම ආපහු එකපාරෙන් ගත්තා. ඔලුවක් තියෙන්නේ කල්පනා කරල බලපන්

    ඌට ලාභයක් වෙන මගුලක් නෙමේ කලේ. ඌරව ඉතින් මරං කන්නේ නැතුව හුරතලේට ඇතිකරන්නයෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කිව්වේ එදත් උබට 47 ගන්නවා නම් ගනින් කියලා නේ. ඕක 52ක් දෙන්න පුළුවන්. buy n sell නම් අවුලක් නැහැ නේ බන්. සෙල් 500 ගියත් වෙලා තියෙන්නේ 47 ගන්න පුළුවන් එක 57 විකුනන්නේ.:oo::oo:

    අර අපි එදා කතාකරපු 2002 එක කීයකට තල්ලු කලෑකිද? උන යන්න පොඩ්ඩක් දුවල විකුනන්නේ

    අර 240යයි 10කුයි දුන්නා:rolleyes:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං;16996134 said:
    reputation_neg.gif
    Mitsubishi intercooler... 08-10-2014 09:40 PM ponnaya apita hambayongen badu ganna epa kiyala..tho gannawa

    යකෝ ගොන් හම්බයෙක් මෝඩයා කරලා 35ක් 38ක් වටින ජීප් එක 31 කට අරන් 41කට 42කට වික්කහම සතුටු වෙයන්.

    ගොන් හබයගේ සපත්තු කඩේට මොඩ සිංහලයෝ රිංගලා උගෙන් සපත්තු අරන් ඌට දුන්න අව්රුද්දක විතර ලාභේ මම ආපහු එකපාරෙන් ගත්තා. ඔලුවක් තියෙන්නේ කල්පනා කරල බලපන්

    ඌට ලාභයක් වෙන මගුලක් නෙමේ කලේ. ඌරව ඉතින් මරං කන්නේ නැතුව හුරතලේට ඇතිකරන්නයෑ

    පව් බන් මුන්ගෙ දැන් මෝල් කරවෙලා ඉන්නෙ අරහෙ ඉශායෙල් කරයෝ ඌරු මස් බෙක් කරනවා. මෙහෙන් අපෙනුත් හම්බවෙනවා ඉතිං ආතතිය.. බලහං මම හිතුවා අරහෙ ගමකට කන්නෙ අල්ලා ඒ පැත්තෙන් මාරුවෙලා පකිස්තාන් වලටවත් ඇවිත් කියලා අද මැච් එක බැලුවම අල්ලාට ඒකවත් ඹෙරගන්න බැරි උනා චැක්. අල්ලගෙ පවර් එක හොදටම අඩු වෙලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුන් පරණ ත්‍රෙඩ් බලන්නේ නැහැ නේ බන්. උබ දාලා ඇති, මම දාලා ඇති අනන්තවත්. :dull::dull::dull:

    ඒකනම් ඇත්තක් තියෙනවා මචන්:rolleyes::rolleyes:

    අන්න අරහේ හොන්ඩා fd එක ගැන ත්‍රෙඩ් එකක් දාලා. මම රිප්ලයි කලේ නෑ. උම්මග්ග ජාතකේ වගේ හෙන දිග ත්‍රෙඩ් එකක් දැම්මා මම සිවික් fd ගැන, ආයේ මුල ඉදන් අහනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ෆොටෝ දාන එක ගැනනම් හිතන්ඩ වෙනවා පුතෙ :rofl: මොකද මේකෙ ඉන්න කොන නැති සුට්ටලාට අරින මිශන් එක නිසා පුද්ගලිකයි රහසිගතයි වෙන්ඩත් එපැයි.

    මොඩල් එකනම් මෙ විදියටම තිබ්බා මම ගත්තෙ පලාත් සබාවක සබාපතියෙක්ගෙන් ඕක ගත්ත එකෙක්ගෙන් . මම අරන් හැදුවෙ නෑ ගන්නකොටම සුපිරිය්ටම හදලා තිබ්බා.. මම ගත්තට පස්සෙ ආවෙ එකම එක අවුලයි ඒ බ්‍රේක් අවුලක් මහරගමදි ගැහුවම වදින්නෙ නුගේගොඩ යාන්තම් තාප්පයක් අල්ලගෙන එක දවසක් නතරකරගත්තෙ ඒක් හැදුව එච්ච්රයි .
    මගෙ එකත් පාට සුදු

    Land_Rover_Defender_90_Station_Wagon_2005.jpg

    උබ පෑලියගොඩ බුවෙක් නේද? ජීප් එක 32- නේද? ඉන්ජෙක්ටර් හෝ සයිලන්සර් වැඩපොලක් තියෙනවද උබට?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පව් බන් මුන්ගෙ දැන් මෝල් කරවෙලා ඉන්නෙ අරහෙ ඉශායෙල් කරයෝ ඌරු මස් බෙක් කරනවා. මෙහෙන් අපෙනුත් හම්බවෙනවා ඉතිං ආතතිය.. බලහං මම හිතුවා අරහෙ ගමකට කන්නෙ අල්ලා ඒ පැත්තෙන් මාරුවෙලා පකිස්තාන් වලටවත් ඇවිත් කියලා අද මැච් එක බැලුවම අල්ලාට ඒකවත් ඹෙරගන්න බැරි උනා චැක්. අල්ලගෙ පවර් එක හොදටම අඩු වෙලා

    අල්ල කියල බුවෙක් නැද්ද මන්ද :rofl::rofl:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං;16996177 said:
    උබ පෑලියගොඩ බුවෙක් නේද? ජීප් එක 32- නේද? ඉන්ජෙක්ටර් හෝ සයිලන්සර් වැඩපොලක් තියෙනවද උබට?

    :P නෑ බොල.. ඕං බලහං ඔය ෆොටෝ නොදා දැම්මනං පැය භාගයක් විතර යනකොට උබ ඇවිත් ගෙදර දොරටත් තට්ටු කරයි :D
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං;16996184 said:
    අල්ල කියල බුවෙක් නැද්ද මන්ද :rofl::rofl:

    දැං කාලෙක ඉදලා සිකුරාදට පල්ලි ඇතුලේ අහන ලොකුම ප්‍රශ්නෙ ඕකලු.. පල්ලියෙ ලෙබ්බට ඕකට උත්තර දීලම පන ගිහින් ලු.. ආයෙ ඕක ඇහුවොත් කොනෙ ඉතුරු ටිකත් කපලා බෙල්ලත් කපනවා කිව්වට පස්සෙලු ප්‍ර්ශ්න ඇහිල්ල නතර උනේ . නැත්තං සිකුරාද පල්ලි ගිය ගමන් කට්ටිය අහන්නෙ

    අයියා අල්ල කියලා බුවෙක් නැද්ද අප්පා කියලා ලු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :P නෑ බොල.. ඕං බලහං ඔය ෆොටෝ නොදා දැම්මනං පැය භාගයක් විතර යනකොට උබ ඇවිත් ගෙදර දොරටත් තට්ටු කරයි :D

    හික් හික් :lol::lol:

    ඔය කොලබ අවට උන තියෙන බුවාල නම් සෑහෙන්න අදුරනවා බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැං කාලෙක ඉදලා සිකුරාදට පල්ලි ඇතුලේ අහන ලොකුම ප්‍රශ්නෙ ඕකලු.. පල්ලියෙ ලෙබ්බට ඕකට උත්තර දීලම පන ගිහින් ලු.. ආයෙ ඕක ඇහුවොත් කොනෙ ඉතුරු ටිකත් කපලා බෙල්ලත් කපනවා කිව්වට පස්සෙලු ප්‍ර්ශ්න ඇහිල්ල නතර උනේ . නැත්තං සිකුරාද පල්ලි ගිය ගමන් කට්ටිය අහන්නෙ

    අයියා අල්ල කියලා බුවෙක් නැද්ද අප්පා කියලා ලු

    අපරාදේ කපපු කොන

    යේක අල්ලත් නී. කොනත් නී

    මාත්තියා යේක ශේරම වාහන මාකට් යෙක වෙටිලා තියෙන්නේ. මේ දෙවෙස්වල වේහෙන ගන්නවනම් අඩුවටම ගනින්
     
    aruna47

    Well-known member
  • රත්තරං;16996154 said:
    අර අපි එදා කතාකරපු 2002 එක කීයකට තල්ලු කලෑකිද? උන යන්න පොඩ්ඩක් දුවල විකුනන්නේ

    අර 240යයි 10කුයි දුන්නා:rolleyes:

    K number එකද බන් නැත්නම් රතු එකද? k number දෙන්න පුළුවන් 60-65 අතරේ දැන් :yes:
     
    aruna47

    Well-known member
  • රත්තරං;16996165 said:
    ඒකනම් ඇත්තක් තියෙනවා මචන්:rolleyes::rolleyes:

    අන්න අරහේ හොන්ඩා fd එක ගැන ත්‍රෙඩ් එකක් දාලා. මම රිප්ලයි කලේ නෑ. උම්මග්ග ජාතකේ වගේ හෙන දිග ත්‍රෙඩ් එකක් දැම්මා මම සිවික් fd ගැන, ආයේ මුල ඉදන් අහනවා

    වැඩක් නැති ලොන්ත පකයෙක් ෆේක් එකක් හදන ඇවිල්ල එක්කෝ ත්‍රෙඩ් චෝර කරනවා. මේකේ ෆේක් අඩු කරපු දවසට අයි මම නම් ත්‍රෙඩ් දාන්නේ. ත්‍රෙඩ් එකක් දැම්මොත් මොකක් හරි හුට්ටක් :dull: