කිත්රුවන් විතානගේ gahapu auny para. den badu mattu![]()
eka thamai ada amatu fit ekakin gahuwe

sure da![]()


කිත්රුවන් විතානගේ gahapu auny para. den badu mattu![]()

sure da![]()


uge ammage wayasa athi oi lol
anika Royal dial ekak ne
gosip ne bn dan nadda lankawe un
eth ithin ara kiuwa wage ginnak nathuwa dumak naginneth na 
hehehe jara scene eka
habai Kiththa podi kollek ne bn oya wage dial ekak neme nekiyanna ba ithin
habaia aththa nam next match eka eliye
ඔය වගේ වෙන සීන් යටින් shape තමා
දැන් ඔහොම ඒවා කියක් උනාද සමහර උන්ට නම් දඩුවම් දුන්නා මේ සීන් එක ඇත්ත නම් shape වෙයි SLC එකේ වැඩ කරන කෙනෙක් නිසා 
ow bn gon part..uta lassana kellek daganna beri ai u katha kalu geri hiwalek ya aunty kenek passe yannaanika Royal dial ekak ne
gosip ne bn dan nadda lankawe un
eth ithin ara kiuwa wage ginnak nathuwa dumak naginneth na
![]()
katha kalu geri hiwalek![]()
menna ekema tibba thawa news ekak..
[FONT="]මේ අතර ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට දැවැන්ත චරිත ඇතුලුව පුහුණුකරුවන් 13 දෙනෙකු ඉල්ලුම් පත් යොමුකර ඇති බවත් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියා. [/FONT]
[FONT="]මයික් ආතර් - හිටපු දකුණු අප්‍රිකා සහ ඔස්ට්‍රේලියා ප්‍රධාන පුහුණුකරු[/FONT]
[FONT="]රේ ජෙනින්ග්ස් - හිටපු දකුණු අප්‍රිකා ප්‍රධාන පුහුණුකරු සහ රෝයල් චැලේන්ජස් බැංගලෝර් පුහුණුකරු[/FONT]
[FONT="]එරික් සිමොන්ස් - හිටපු දකුණු අප්‍රිකා ප්‍රධාන පුහුණුකරු සහ ඉන්දීය පන්දු යැවීමේ පුහුණුකරු[/FONT]
[FONT="]ලාන්ස් කෘස්නර් - හිටපු දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක සහ එරට ප්‍රාන්ත පුහුණුකරු[/FONT]
[FONT="]ක්‍රිස් ඇඩම්ස් - හිටපු සරේ පුහුණුකරු සහ එංගලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකා උපදේශක [/FONT]
[FONT="]ක්‍රැග් ඇඩම්ස් - හිටපු අයර්ලන්ත පන්දු යැවීමේ පුහුණුකරු සහ සහය පුහුණුකරු [/FONT]
[FONT="]ශේව් ඩෆ් - ශ්‍රී ලංකා ස්ට්‍රෙන්ත් සහ කන්ඩිෂනින් පුහුණුකරු ලෙස 2003 සිට 2005 දක්වා[/FONT]
[FONT="]පැඩී අප්ටොන් - දකුණු අප්‍රිකා දක්ෂතා අධ්යක්ෂ සහ ඉන්දීය, බංග්ලාදේශ සහ ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පුහුණුකරු[/FONT]
[FONT="]ආශිෂ් කපූර් - හිටපු ඉන්දීය දගපන්දු යවන ක්‍රීඩක[/FONT]
[FONT="]ඇන්ඩි මොලේස් - හිටපු නවසීලන්ත, කෙන්යා සහ ස්කොට්ලන්ත ප්‍රධාන පුහුණුකරු [/FONT]
[FONT="]මාල් ලෝයි - හිටපු එංගලන්ත පිතිකරු[/FONT]
[FONT="]සීමන් හෙල්මොට් - මිටපු වික්ටෝරියා ප්‍රාන්ත පුහුණුකරු [/FONT]
[FONT="]ඩේව් නොස්වර්ත්ලි - සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් අධ්යක්ෂ[/FONT]
rata un danne ban godak deshapalana saha niladari balapam adu karannaluමම නම් හිතන්නේ මාවන් අතපත්තුම ප්‍රදාන පුහුණුකරු කමේ ඉන්න ඕන. මොකද අතපත්තු අපු දවසේ ඉදන් අපේ උන්ගේ මොරාල් එක හොදයි. බය නැතුව ගහනවා. මැච් ගොඩක් දින්න. දැක්කනේ එංගලන්තේ උන්ට දුන්න Sledging පාර. අපිට පිටරට උන්ගෙන් ගන්න දෙයක් නැහැ දැන්. පිටරට උන්ටයි අපේ ටීම් එකෙන් ඉගෙනගන්න තියෙන්නේ .
අපේ උන් පොඩ්ඩක් විකට් එකට වදින්න ත්‍රෝ කරන්න පුරුදු උනා නම් තව ටිකක් හොද වෙයි. අපේ උන් ගහන එකක් වත් වදින්නේ නැහැ විකට් එකේ.
ow bn gon part..uta lassana kellek daganna beri ai u katha kalu geri hiwalek ya aunty kenek passe yannaanika Royal dial ekak ne
gosip ne bn dan nadda lankawe un
eth ithin ara kiuwa wage ginnak nathuwa dumak naginneth na
![]()


කවුද බන් දන්නේ පොර මොන වගේ ඩයල් එකක්ද ද කියලාඔය වගේ වෙන සීන් යටින් shape තමා
දැන් ඔහොම ඒවා කියක් උනාද සමහර උන්ට නම් දඩුවම් දුන්නා මේ සීන් එක ඇත්ත නම් shape වෙයි SLC එකේ වැඩ කරන කෙනෙක් නිසා
![]()

kalin wechcha scene wadiya sara scene eneme ne.awlk une nane.eth meka nam mata sure na..kiyanna ba ithin nahina dehina kale owa wenna berith na 
ලෝක කුසලානය Aus වල තියන නිසා එහේ ඉන්න කෙනෙක් ගන්නවා කියලා තමා අරංචි
[/FONT]ow bn kiyanna ba ithin owakalin wechcha scene wadiya sara scene eneme ne.awlk une nane.eth meka nam mata sure na..kiyanna ba ithin nahina dehina kale owa wenna berith na
![]()

ඒවා ගොඩක් ප්‍රසිද්ධ උනේ නෑ geethq අන්කල් නම් ඕවා ගැන හොදට දන්නවා අහලා බලන්න කෝ 
rata un danne ban godak deshapalana saha niladari balapam adu karannalu
අතපත්තු එක්ක ලේසි නැහැ බන්. ඌ තරම් ලොක්කෝ එක්ක ලෙඩ දාගත්ත එකෙක් නැහැ, මැච් දිනනවා නම් ප්‍රශ්නයක් නැහැනේ. අනික උන් කෙලින් තීරණ ගත්තනේ (උදාහරණ : ජන්ගිමාලි , තිරිමාන්න අයින් කරපු එක.) .
ow habaiදනගහපිය පරට්ටිකලින් ඒවා නම් මිට වැඩිය සැරයි බන්ඒවා ගොඩක් ප්‍රසිද්ධ උනේ නෑ geethq අන්කල් නම් ඕවා ගැන හොදට දන්නවා අහලා බලන්න කෝ
![]()
මටත් හින්දි ෆිල්ම් මතක් උනා ඕයි ඒ නම කියෙව්වම[FONT="]ආශිෂ් කපූර් hodai ban[/FONT]
