Brandnew & Used vehicles @ Lowest Price

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Z eke witharai 1. TAN LEATHER COMBO INTERIOR ,8. 17 ALLOY WHEEL(Unique Design)

    XL eka godak ganne 4 WD one aya eke Chassis eka enne RU4

    RU3 nm eka 2 WD ekak ,....Z enne 2 WD witharamai....

    තේරුනේ නෑ කියපු දේ....... ඒ කියන්නේ Z එකේ විතරද මේ ඔප්ෂන් එන්න පුළුවන්..... XL එකේ තියෙන්නෙත් Z එකේ ඔප්ෂන්ස් මද..... ඒ කියන්නේ මම අහන්නේ Z & XL දෙකේම එකම ඔප්ෂන්ස් ඒත් වෙනස XL එක 4WD විතරද....?

    නැතිනම්

    XL එකේ ඔප්ෂන්ස් අඩු ද Z එකට වඩා......
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    තේරුනේ නෑ කියපු දේ....... ඒ කියන්නේ Z එකේ විතරද මේ ඔප්ෂන් එන්න පුළුවන්..... XL එකේ තියෙන්නෙත් Z එකේ ඔප්ෂන්ස් මද..... ඒ කියන්නේ මම අහන්නේ Z & XL දෙකේම එකම ඔප්ෂන්ස් ඒත් වෙනස XL එක 4WD විතරද....?

    නැතිනම්

    XL එකේ ඔප්ෂන්ස් අඩු ද Z එකට වඩා......

    Z eke thama options wadima...XL eke Seat and Alloy design eka na
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    10536934_792994060751614_8587659650825352282_n.jpg


    10600501_792994090751611_1783241408947601073_n.jpg


    10373707_792994084084945_6216421000684032278_n.jpg


    LEAF AZE0 - Which more motor Power, With Single Charge can run upto 190-200 KM
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    KDh 200 ekakma ganin.. 201 eke dum stock wena case1k thiyanawa.. sensor thiyenne.. kalayak duwanakota awl yanawa. kochcharada km gaanak diwwama dum pita karanna ona.. 201 hena watha case1k.. pita kare nathnam sensor block wela wahane hollannawath bari wenawa.. 200 Super Gl ekak ganin.. habai ahuwwenna epa GL, Super Gl karapuwa thiyanawa. danna ekek ekka gihin balla ganin..;)


    Thanx macho...
    Already bought a KDH 200...
    I heard abt tat carbon deposit case in 201...
    Correction :- KDH 200 = GL
    ( No D A/c No Auto Door )
    KDH 201 = Super GL there are no KDH 200 super GL. :D:D:D
    If there any those are GL models which upgraded as SGL
    Rep+++
     

    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    Mchan Chathu mamath Gaththa GP5 ekak 2013 39k una 1600km. eganata padu na neda. Indra Traders eken Gaththe.

    ]
    DBhhp3.jpg

    පට්ට මචන්..කොහොමද වාහනේ? හොදට පෙට්‍රල් කරනවද කියන විදිහටම? මේකෙත් හොදට ඉඩ තියනවද GP 1 එකේ වගේ?
    Grade එක මොකක්ද? කොහොමද experience එක?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2010 වගේ රෙජිස්ටර් කරපු...(අවුරුදු 5ට අඩු වෙන්න ඕනෙ) ඇලියොන් 240, ඇක්සියෝ වගේ කාර් එකක් හොයනවා යාළුවෙක්..
    3.1M වගේ බජට් එකකට.
    පුලුවන් නං හෙල්ප් එකක් දෙන්න
     

    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    පට්ට මචන්..කොහොමද වාහනේ? හොදට පෙට්‍රල් කරනවද කියන විදිහටම? මේකෙත් හොදට ඉඩ තියනවද GP 1 එකේ වගේ?
    Grade එක මොකක්ද? කොහොමද experience එක?

    Wahane supiri machan. petrol 25km/l wage karanawa.petrol karana widiyata drive karanna ona machan. ida nam anth car walata wada thiyenawa machan. meka L Grade ekak