Z eke witharai 1. TAN LEATHER COMBO INTERIOR ,8. 17 ALLOY WHEEL(Unique Design)
XL eka godak ganne 4 WD one aya eke Chassis eka enne RU4
RU3 nm eka 2 WD ekak ,....Z enne 2 WD witharamai....
තේරුනේ නෑ කියපු දේ....... ඒ කියන්නේ Z එකේ විතරද මේ ඔප්ෂන් එන්න පුළුවන්..... XL එකේ තියෙන්නෙත් Z එකේ ඔප්ෂන්ස් මද..... ඒ කියන්නේ මම අහන්නේ Z & XL දෙකේම එකම ඔප්ෂන්ස් ඒත් වෙනස XL එක 4WD විතරද....?
නැතිනම්
XL එකේ ඔප්ෂන්ස් අඩු ද Z එකට වඩා......
