෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Breaking News :P

New Test rankings >>>>

still cricinfo not updated

10492115_629071580541175_6988056208244941952_n.jpg

Sri Lanka 4th :love::love:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Sri Lankan batsman Kumar Sangakkara struck his 10th double hundred on Saturday, surpassing the nine amassed by West Indian Brian Lara and puts him two behind the great Don Bradman. However, the left-hander managed to break Australian's 66-year-old record for most scores of 190 plus.
The Sri Lankan captain beat Bradman's scores of 190 and above, registering his 13th en route to his 10th double.

10406626_10204838918275448_7037675412233437945_n.jpg
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Here's a unique record owned by Muttiah Muralitharan
-Being nation's highest test wicket taker against all other test playing nations-

112 v England
105 v India
104 v South Africa
89 v Bangladesh
87 v Zimbabwe
82 v New Zealand
82 v West Indies
80 v Pakistan
54 v Australia

10557347_787464211276743_6288428084594686448_n.jpg

I guess no one will break a single one of this :rolleyes:
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    dekama gahuwa nam 3 neme dekata enna thibba un apita wada udin inna team ekak nisa aparade

    :no: echchara points add wenne ne machan aniwa 3 ta nm enna thibuna . next match ekath dinnoth points gap eka wedi karaganna puluwan . neth nam indiawe eun aye england ta gahala match eka dinnoth api aye hitapu thenamai
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඊයේ ගාල්ලට ආපු සෙනග දැක්කම පුදුම හැඟීමක් දැනුනා.. ඒක නම් පට්ටම සෙනගක්.. ඒ වගේ පට්ට සෙනගක් ඉස්සරහ අර වගේ පීඩනයක, ප්‍රතිවාදී ක්‍රීඩකයො, පන්දු ගානට ගන්න තියෙන ලකුනු ගාන විතරක් නෙමෙයි, ස්වභාවධර්මයත් එක්කත් සටන් කරලා දිනන්න පුළුවන් උන එක ගැන පට්ටම සතුටුයි.. අවංකවම කියන්න ඕන මම 5වෙනි දවස පටන්ගද්දි මලාට හිතුවෙ නැහැ දිනයි කියලා.. මම හිතුව පක්කෝ හොඳ බැටින් ප්‍රැක්ටිස් එකක් ගනී කියලා.. මොකද පිච් එක හොඳට තිබ්බා.. මීට වඩා ගොඩක් අප්සෙට් දකුනු අප්‍රිකාව එක්ක ගහපු එස්.එස්.සී එකේ 5 වෙ දවසෙ පිච් එක.. උන් කොහොම හරි බේරගත්තා.. මොනවා උනත් ජය පැරදුම මොනවා උනත් අපේ කොල්ලො එක්ක ඉන්න එකේ වැදගත්කම මම හැම වෙලාවෙම දකිනවා.. උන් පට්ටම පීඩනේක ගහන්නේ.. මංඩලෙන් කකුලෙන් අදිනවා.. උන්ගේ පඩි හරියට ගෙවන්නේ නැහැ.. දේශපාලුවෝ ඇඟිලි ගහනවා.. මහේලගේ අන්තිම මැච් එකේදි එයාගේ යාලුවන්ට හිතවතුන්ට, දෙන්න ටිකට් 50ක් ඉල්ලලා තියෙනවා මංඩලේ ඉහල නිලධාරී බූරුවෙක්ගෙන්, ඌ කිව්වලු මේල් එකක් දාන්න කියලා, මේ වගේ ක්‍රීඩකයෙක් සමුගන්න වෙලාවක එහෙම කියන බූරුවෙක් ඉන්නවද? අපේ රටේ ක්‍රිකට් මේ තරමින් හරි තියෙන්නේ මේක පාලනය කරන බූරුවො නිසා නෙමෙයි, කොල්ලො ටික සෙල්ලම් කරන්නේ උඹලා අපි වගේ සාමාන්‍ය ජනතාවට, මිනිස්සු ක්‍රීඩකයන්ට ආදරේ නිසා උන් මිනිස්සුන්ම සතුටු කරන්න සෙල්ලම් කරලා දිනනවා.. සංගා එම්.සී.සී දේශනේදි කිව්වෙත් ඒකමයි.. මාලිංගට පලුයන්න බැනපු උන් දැනගත්තා ඌ කවුද කියලා උගේ ගානේ පූල් එකක් හදලා දෙන්න යන සීන් එක නිසා.. ඒ වගේ ගොඩක් උන් සමාජ සේවෙ කරනවා.. එලියට පේන්නේ නැති උනාට.. මම හැමදාම අපේ කොල්ලෝ එක්කයි..
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :no: echchara points add wenne ne machan aniwa 3 ta nm enna thibuna . next match ekath dinnoth points gap eka wedi karaganna puluwan . neth nam indiawe eun aye england ta gahala match eka dinnoth api aye hitapu thenamai

    ah ow man dan dakke Aus ekka points gap eka wadiy..ehenam thunata thama enna thibbe habai ow SA 2 dinna nam gap eka adukaraganna thibba lassanata..man nam hithan na bn Indian ewun inna moral ekath ekka next match eka dinai kiyala..unge batting bowling okkoma down..wadima unoth draw wei ekath sure na.ea nisa eka awlk na ekama de ape match eka api dinaganna eka :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඊයේ ගාල්ලට ආපු සෙනග දැක්කම පුදුම හැඟීමක් දැනුනා.. ඒක නම් පට්ටම සෙනගක්.. ඒ වගේ පට්ට සෙනගක් ඉස්සරහ අර වගේ පීඩනයක, ප්‍රතිවාදී ක්‍රීඩකයො, පන්දු ගානට ගන්න තියෙන ලකුනු ගාන විතරක් නෙමෙයි, ස්වභාවධර්මයත් එක්කත් සටන් කරලා දිනන්න පුනුවන් උන එක ගැන පට්ටම සතුටුයි.. අවංකවම කියන්න ඕන මම 5වෙනි දවස පටන්ගද්දි මලාට හිතුවෙ නැහැ දිනයි කියලා.. මම හිතුව පක්කෝ හොඳ බැටින් පැක්ටිස් එකක් ගනී කියලා.. මොකද පිච් එක හොඳට තිබ්බා.. මීට වඩා ගොඩක් අප්සෙට් දකුනු අප්‍රිකාව එක්ක ගහපු එස්.එස්.සී එකේ 5 වෙ දවසෙ පිච් එක.. උන් කොහොම හරි බේරගත්තා.. මොනවා උනත් ජය පැරදුම මොනවා උනත් අපේ කොල්ලො එක්ක ඉන්න එකේ වැදගත්කම මම හැම වෙලාවෙම දකිනවා.. උන් පට්ටම පීඩනේක ගහන්නේ.. මංඩලෙන් කකුලෙන් අදිනවා.. උන්ගේ පඩි හරියට ගෙවන්නේ නැහැ.. දේශපාලුවෝ ඇඟිලි ගහනවා.. මහේලගේ අන්තිම මැච් එකේදි එයාගේ යාලුවන්ට හිතවතුන්ට, දෙන්න ටිකට් 50ක් ඉල්ලලා තියෙනවා මංඩලේ ඉහල නිලධාරී බූරුවෙක්ගෙන්, ඌ කිව්වලු මේල් එකක් දාන්න කියලා, මේ වගේ ක්‍රීඩකයෙක් සමුගන්න වෙලාවක එහෙම කියන බූරුවෙක් ඉන්නවද? අපේ රටේ ක්‍රිකට් මේ තරමින් හරි තියෙන්නේ මේක පාලනය කරන බූරුවො නිසා නෙමෙයි, කොල්ලො ටික සෙල්ලම් කරන්නේ උඹලා අපි වගේ සාමාන්‍ය ජනතාවට, මිනිස්සු ක්‍රීඩකයන්ට ආදරේ නිසා උන් මිනිස්සුන්ම සතුටු කරන්න සෙල්ලම් කරලා දිනනවා.. සංගා එම්.සී.සී දේශනේදි කිව්වෙත් ඒකමයි.. මාලිංගට පලුයන්න බැනපු උන් දැනගත්තා ඌ කවුද කියලා උගේ ගානේ පූල් එකක් හදලා දෙන්න යන සීන් එක නිසා.. ඒ වගේ ගොඩක් උන් සම්මජ සේවෙ කරනවා.. එලියට පේන්නේ නැති උනාට.. මම හැමදාම අපේ කොල්ලෝ එක්කයි..

    aniwa machn sahathika aththa ela :cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ah ow man dan dakke Aus ekka points gap eka wadiy..ehenam thunata thama enna thibbe habai ow SA 2 dinna nam gap eka adukaraganna thibba lassanata..man nam hithan na bn Indian ewun inna moral ekath ekka next match eka dinai kiyala..unge batting bowling okkoma down..wadima unoth draw wei ekath sure na.ea nisa eka awlk na ekama de ape match eka api dinaganna eka :yes:

    :yes::yes:ඉන්දියාවේ එවුන්ට හොද කෑමක් සෙට් වෙනවා ඔස්ට්‍රෙලියාවත් එක්ක ටෙස්ට් මැච් 4 ක් ඔක අනිවා 4-0 කනවා . දොණියට යන එන මන් නැති වෙනවා එදාට .අපේ එවුන් අල්ලන් හිටියොත් ගොඩ
     
    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    ඊයේ ගාල්ලට ආපු සෙනග දැක්කම පුදුම හැඟීමක් දැනුනා.. ඒක නම් පට්ටම සෙනගක්.. ඒ වගේ පට්ට සෙනගක් ඉස්සරහ අර වගේ පීඩනයක, ප්‍රතිවාදී ක්‍රීඩකයො, පන්දු ගානට ගන්න තියෙන ලකුනු ගාන විතරක් නෙමෙයි, ස්වභාවධර්මයත් එක්කත් සටන් කරලා දිනන්න පුනුවන් උන එක ගැන පට්ටම සතුටුයි.. අවංකවම කියන්න ඕන මම 5වෙනි දවස පටන්ගද්දි මලාට හිතුවෙ නැහැ දිනයි කියලා.. මම හිතුව පක්කෝ හොඳ බැටින් පැක්ටිස් එකක් ගනී කියලා.. මොකද පිච් එක හොඳට තිබ්බා.. මීට වඩා ගොඩක් අප්සෙට් දකුනු අප්‍රිකාව එක්ක ගහපු එස්.එස්.සී එකේ 5 වෙ දවසෙ පිච් එක.. උන් කොහොම හරි බේරගත්තා.. මොනවා උනත් ජය පැරදුම මොනවා උනත් අපේ කොල්ලො එක්ක ඉන්න එකේ වැදගත්කම මම හැම වෙලාවෙම දකිනවා.. උන් පට්ටම පීඩනේක ගහන්නේ.. මංඩලෙන් කකුලෙන් අදිනවා.. උන්ගේ පඩි හරියට ගෙවන්නේ නැහැ.. දේශපාලුවෝ ඇඟිලි ගහනවා.. මහේලගේ අන්තිම මැච් එකේදි එයාගේ යාලුවන්ට හිතවතුන්ට, දෙන්න ටිකට් 50ක් ඉල්ලලා තියෙනවා මංඩලේ ඉහල නිලධාරී බූරුවෙක්ගෙන්, ඌ කිව්වලු මේල් එකක් දාන්න කියලා, මේ වගේ ක්‍රීඩකයෙක් සමුගන්න වෙලාවක එහෙම කියන බූරුවෙක් ඉන්නවද? අපේ රටේ ක්‍රිකට් මේ තරමින් හරි තියෙන්නේ මේක පාලනය කරන බූරුවො නිසා නෙමෙයි, කොල්ලො ටික සෙල්ලම් කරන්නේ උඹලා අපි වගේ සාමාන්‍ය ජනතාවට, මිනිස්සු ක්‍රීඩකයන්ට ආදරේ නිසා උන් මිනිස්සුන්ම සතුටු කරන්න සෙල්ලම් කරලා දිනනවා.. සංගා එම්.සී.සී දේශනේදි කිව්වෙත් ඒකමයි.. මාලිංගට පලුයන්න බැනපු උන් දැනගත්තා ඌ කවුද කියලා උගේ ගානේ පූල් එකක් හදලා දෙන්න යන සීන් එක නිසා.. ඒ වගේ ගොඩක් උන් සම්මජ සේවෙ කරනවා.. එලියට පේන්නේ නැති උනාට.. මම හැමදාම අපේ කොල්ලෝ එක්කයි..

    Patta kathawa bro.... Loweth supiri.... Urgent operation oni karana patientlata cricketers la salli denawa ban. Eka un katawath kiyanne na. Ekai unta hari yanne..... Ape godak minissu karanne unta bana bana nikan labena de kaala beela politics karanna yanawa. Eeta passe chande deepu ewuntama banala ayeth e dema repeat karanawa.... Elakiriyeth innawa e wage ewun.... Ube comment eka supiri machan.....

    මම හැමදාම අපේ කොල්ලෝ එක්කයි.. :yes::yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Sanga in Last England series
    2 Mat 4 Inns 342 Runs 85.50 Avg :love:

    Indian batsmen in Current England series (So called 'best') :rolleyes:

    Vijay 4 /8 / 382 / 47.75

    Rahane 4/ 8/ 295/ 42.14

    Dhoni 4 / 8/ 267/ 33.37

    Pujara 4 / 8 / 207/ 25.87

    Jadeja 4 / 8 /177 / 22.12

    Dhawan 3 / 6/ 122/ 20.33

    Kohli 4 / 8 / 108/ 13.50 :rofl:

    Still call Sanga a Flat Track Bulley :lol:
    Typical Indians feel sorry for them :sorry:

    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes::yes:ඉන්දියාවේ එවුන්ට හොද කෑමක් සෙට් වෙනවා ඔස්ට්‍රෙලියාවත් එක්ක ටෙස්ට් මැච් 4 ක් ඔක අනිවා 4-0 කනවා . දොණියට යන එන මන් නැති වෙනවා එදාට .අපේ එවුන් අල්ලන් හිටියොත් ගොඩ

    ow me thathwe idan Ausi gihin loweth gahan na okun..danata Sangai Herath ui innakan baya wenna deyak na apita :yes:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Sanga in Last England series
    2 Mat 4 Inns 342 Runs 85.50 Avg :love:

    Indian batsmen in Current England series (So called 'best') :rolleyes:

    Vijay 4 /8 / 382 / 47.75

    Rahane 4/ 8/ 295/ 42.14

    Dhoni 4 / 8/ 267/ 33.37

    Pujara 4 / 8 / 207/ 25.87

    Jadeja 4 / 8 /177 / 22.12

    Dhawan 3 / 6/ 122/ 20.33

    Kohli 4 / 8 / 108/ 13.50 :rofl:

    Still call Sanga a Flat Track Bulley :lol:
    Typical Indians feel sorry for them :sorry:

    :rofl: iye arnold unta kindi dammama un kiyala thibbe ape test ranking eka balanna kiyala
    dan api unta wada issarahin nisa kiyanna tibba ekama deth na
    dan ithin ridewi uparimetama :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :yes::yes:ඉන්දියාවේ එවුන්ට හොද කෑමක් සෙට් වෙනවා ඔස්ට්‍රෙලියාවත් එක්ක ටෙස්ට් මැච් 4 ක් ඔක අනිවා 4-0 කනවා . දොණියට යන එන මන් නැති වෙනවා එදාට .අපේ එවුන් අල්ලන් හිටියොත් ගොඩ
    eka kawadda thiyenne?