Ayyala mama aluthen awe

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආවා නං ඉතිං ලොකු එකෙක් ලගට ගිහිල්ලා දන ගහලා ප්‍රතිඤාව දීලා වරෙං !
     

    aruna47

    Well-known member
  • Mama Moratuwe duppath kollek.
    Ape mama mata meh laptop ekak aran dunna upan dinayata.
    Mama asawen awa Elakiriyata. :yes:

    මේ නම් මොලේ කුරුවල් වෙලා ඉන්නේ දැන් 7 වෙනිදා එන එකට ගු ගිහින්, කුරු කුරු ගානවා එන්න එපා කියලා. acid ගහනවා කියලා සබන් වතුර රේඩි කරන්ලු ඉන්නේ :rofl::rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    හුක් කියවුණා ... ඒ කෝ බන් අර අම්ම කෑල්ල :rofl: .. තෝව hack කලාද කවුරුවත් :eek: නැත්නම් අපේ උන් එන බයටද ඔය ගූ ගිහින් තියෙන්නෙ :lol:
     

    aruna47

    Well-known member
  • 2n1973b.jpg
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ආහ්හ්හ් වල්කම් වල්කම් :P:P සාදරයෙන් පාලි ගන්නනවා ඔයාව.
    වලටරයියා කියල එකෙක් ඉන්නවා.උගෙන් පරිස්සම් වෙන්න :rofl: