මහින්ද 18+

aruna47

Well-known member
  • ත්‍රෙඩ් එකේ 18+ දැම්මේ බලුසන්ට බලන්න.:rofl: මේ සල්ලි දීලාවත් කාගේවත් පුකේ අමාරුවට කරන උද්ගෝෂණයක් නෙමේ. බඩ ගින්න නිවාගන්න සක්කිලි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. ඔය බලුසන් වගේ ආණ්ඩුවට පුක දෙන එවුන් දන්නේ මහින්දගේ හොර වැඩ වහන්න. ඕකුන් හැදුවට වඩා හොදයි, සරමේ පිහදාගත්තා නම්, රටට වැඩක් නැහැ ගමට වැඩක් නැහැ, සමාජයට වැඩක් නැහැ..



    කෝ දැන් එන්න බලන්න බලුසන් සහ සමාගම, මේක නිවැරදි කරන්න, රෙප් කපන්න, මේකේ උබලගේ අම්මලාව මට විකුනන්න. අද හොද ගානට ගන්නවා මහින්දට පුක දෙන උන්ගේ :love:
     
    • Like
    Reactions: teradil

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    අපි අසරණ වෙලා දැන් මහින්ද යත් ගියොත් රට කොරන්නෙ මොකාද රනිල්ද ? ෆොන්සේකාද ? අනුරද ? ( උබ නැවෙයි ) jvp එකා :rofl: එකෙක් කෙලින් ඉන්න එකෙක් නෑ කවුද රට බාර ගන්න ඉන්නෙ ඊළගට ඔක්කොම ඉන්නෙ තම තමන්ට හම්බකරගන්න විතරයි මහජනයා බල්ලට ගියත් වැඩක් නෑ :(
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අපි අසරණ වෙලා දැන් මහින්ද යත් ගියොත් රට කොරන්නෙ මොකාද රනිල්ද ? ෆොන්සේකාද ? අනුරද ? ( උබ නැවෙයි ) jvp එකා :rofl: එකෙක් කෙලින් ඉන්න එකෙක් නෑ කවුද රට බාර ගන්න ඉන්නෙ ඊළගට ඔක්කොම ඉන්නෙ තම තමන්ට හම්බකරගන්න විතරයි මහජනයා බල්ලට ගියත් වැඩක් නෑ :(

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට:rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    යකෝ මේ රට වෙනස් වෙනවන් දැන් වෙනස් වෙන්න ඕනි කාලේ. යකෝ චන්ද්‍රිකාගේ කාලේ හොදයිනේ බලන් ගියාම. පව් යකෝ මේ මිනිස්සු. ආණ්ඩුවට කඩේ යන erozan වගේ වේ**ගේ පුත්තු උල තියල මරන්න ඕනි. යකෝ අරුණ අර වලතරයව බලන්න යන වෙලේ erozan වගේ වේ**වෝ හොයන් ගිහින් දියන්කෝ ඔලුවෙන් පැණි ගලන්න :angry::angry::angry::angry:
     

    Cow Boy

    Member
    Apr 4, 2009
    47
    1
    0
    minuwangoda
    BUMP
    මේ කාලය රටේ ගොවියන් සහ සුලුතර වැඩකරන ජනතාව නොසලකාහරින කාලයක් කොච්චර කැගැහුවත් එකෙක්වත් මේ මිනිස්සු දිහා බලන්නෙනැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ මේ රට වෙනස් වෙනවන් දැන් වෙනස් වෙන්න ඕනි කාලේ. යකෝ චන්ද්‍රිකාගේ කාලේ හොදයිනේ බලන් ගියාම. පව් යකෝ මේ මිනිස්සු. ආණ්ඩුවට කඩේ යන erozan වගේ වේ**ගේ පුත්තු උල තියල මරන්න ඕනි. යකෝ අරුණ අර වලතරයව බලන්න යන වෙලේ erozan වගේ වේ**වෝ හොයන් ගිහින් දියන්කෝ ඔලුවෙන් පැණි ගලන්න :angry::angry::angry::angry:

    පහත් තැනින් තම්යි වතුර යන්නෙ:rofl::yes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනව බන්
    ඒවා දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු සුට්ටකින් එක දවසින් කරන්න
    බෑ එක galle face එක පන්නල යනකොට තියෙන මාලිගාවෙ ඉන්න
    මහත්තයට තේරෙන්නෙ නෑ උගේ පුතාලට තේරෙන්නෙ නෑ
    ඌ හිතන්නේ නිල් බලකාය කියලා රට වටේම ගිහින් ෆුක පෙන්නලා අප්පුඩි ගැහුවම
    සේරම හරි කියලා ඔය වගේ උන් ආවම පලයන් බලන්න හැබැයි නිකන් නෙවෙයි
    චූ........ දාලා packet එකකුත් අරගෙන ගිහින් ගහපන්
    එහෙම වදිනකොට තේරෙයි උන්ට නැත්නම් ලම්බෝගිනියක් පද්දම සේරම හරියනව කියල හිටන් ඉන්නේ මේ කාලකන්නි හැත්ත
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එරෝසන්ට මුකුත් කියන්න එපා බන්
    එරෝසන් ආණ්ඩුව මොන කලත් හොදයි කියන එකානේ
    සමහරවිට ඌ මන්තී‍්‍ර කෙනෙක්ගේ ලේකම් කෙනෙක් වගේ වෙන්නෙත් පුළුවන්
    එතින් ඌට වෙන්කරන්න දෙයක් නැහැනේ බන්

    ආණ්ඩුව හරි කියන්න ඌ ඕනිම තර්කයක් ගේනවා
    බොරු ආර්ථික න්‍යයක් හරි, මොකක් හරි බොරුවක්
    මෙච්චර බැනුම් අහ අහ හම කරන්නත් හෙන ගටක් තියෙන්න එපයි බන්

    උව නොසලකා හරිනවා ඇරෙන්නේ දෙයක් නැහැ
    අම්මලා නම් පව්


    එරෝසන්ගේ ඔලුව පලුවා කියලා
    ඕවා විසදෙන්නේ නැහැ බන්
    එරෝසන් මැරුවොත් එරෝසන්ගේ තැන ගන්න තව කෙනෙක් එනවා
    එක මේ යන ක්‍රමයේ හැටියක්

    එරෝසන් කඩේ නොගිහින් හිටිය කියමුකෝ
    එතකොට තව රූකඩයක් වගේ කෙනෙක් එනවා
    රස්සාවක් දීල, ගෙදරට වුදවුවක් කරලා මේවගේ කෙනෙක්ව ලේසියෙන්ම හදන්න පුලුවන
    අනික ඌ කුලියට මිනීමරන කුඩු විකුණන එකෙක් නෙමෙයි

    හඩ්සන්
    මහින්ද අබේසුන්දර
    සුරිපපෙරුම

    මේ අයගේ පොඩි වෙර්ශන් එක

    මචං මේවගේ මිනිස්සුව හදන්නේ මේ ක්‍රමය
    ක්‍රමයේ උන්නතියට මේ අය අවිඥානිකව පෙනී ඉන්නවා
    නැතුව මේක උගේ අම්මගේ වරදක් නෙමයි
    කවද හරි මේ ක්‍රමය නැති වුනොත් මේ වගේ ය නැතිවෙනවා
    එතකොට තම්ගේම මතයක් දරන
    ඇස කන් තියන
    ස්වදින කෙනක් බිහිවෙයි
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පව් අසරණ මිනිස්සු... මේ වගේ කාලකන්නි පාලකයෝ ලබන්න රටේ මිනිස්සු පව් කරලා ඇති... :sorry::sorry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පව් අසරණ මිනිස්සු... මේ වගේ කාලකන්නි පාලකයෝ ලබන්න රටේ මිනිස්සු පව් කරලා ඇති... :sorry::sorry:

    onna balapan kawuruhari amathi kenek gihin mekata talk ekak dunnama oya inna minissu sadu sadu kiyala eelaga para chande denne nadda kiyala :sorry::sorry: