මහින්ද 18+

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
mahindayata ,namala ta puka dena ewwo balanna oni emwa unta thamai hena gahanna oni namal ge fb page eke balapalla in kochchra athal aragena pics ehema danwada ea athal ganna salli kageda mea minissungea ubata wandi gewanna wenwa me asara minissunta dhena wedanawata
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යකෝ මේ රට වෙනස් වෙනවන් දැන් වෙනස් වෙන්න ඕනි කාලේ. යකෝ චන්ද්‍රිකාගේ කාලේ හොදයිනේ බලන් ගියාම. පව් යකෝ මේ මිනිස්සු. ආණ්ඩුවට කඩේ යන erozan වගේ වේ**ගේ පුත්තු උල තියල මරන්න ඕනි. යකෝ අරුණ අර වලතරයව බලන්න යන වෙලේ erozan වගේ වේ**වෝ හොයන් ගිහින් දියන්කෝ ඔලුවෙන් පැණි ගලන්න :angry::angry::angry::angry:

    :yes::yes::yes:
    erozan වගේ වේ**වෝ හොයන් ගිහින් දියන්කෝ ඔලුවෙන් පැණි ගලන්න:dull:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔන් අද ආනයනික ළූණු වල බදු වැඩි කරලා :sorry:
    දේශීය ගොවියා නගා සිටුවන්න ලු
     
    • Like
    Reactions: wdk

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10454923_692371657511375_6142847540790105449_n.jpg
     

    chrishanthi_nadeeshani

    Junior member
  • Dec 21, 2012
    53
    12
    8
    ඔය මහින්ද මාමගෙ පුතා කාර් රේස් දාන්නෙ නැතුව එක කාර් එකක් විකුණල,
    1. කීදෙනෙක්ට වකුගඩු රෝගයට උදව් කරන්න පුළුවන්ද?
    2. දහම් පාසල් කීයකට ඩෙස් පුටු දෙන්න පුළුවන්ද?
    3. වතුර බවුසර් කීයක් උතුරට දෙන්න පුළුවන්ද?

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ මේ රට වෙනස් වෙනවන් දැන් වෙනස් වෙන්න ඕනි කාලේ. යකෝ චන්ද්‍රිකාගේ කාලේ හොදයිනේ බලන් ගියාම. පව් යකෝ මේ මිනිස්සු. ආණ්ඩුවට කඩේ යන erozan වගේ වේ**ගේ පුත්තු උල තියල මරන්න ඕනි. යකෝ අරුණ අර වලතරයව බලන්න යන වෙලේ erozan වගේ වේ**වෝ හොයන් ගිහින් දියන්කෝ ඔලුවෙන් පැණි ගලන්න :angry::angry::angry::angry:

    එරෝසන්ගේ ඔලුව පලුවා කියලා
    ඕවා විසදෙන්නේ නැහැ බන්
    එරෝසන් මැරුවොත් එරෝසන්ගේ තැන ගන්න තව කෙනෙක් එනවා
    එක මේ යන ක්‍රමයේ හැටියක්

    එරෝසන් කඩේ නොගිහින් හිටිය කියමුකෝ
    එතකොට තව රූකඩයක් වගේ කෙනෙක් එනවා
    රස්සාවක් දීල, ගෙදරට වුදවුවක් කරලා මේවගේ කෙනෙක්ව ලේසියෙන්ම හදන්න පුලුවන
    අනික ඌ කුලියට මිනීමරන කුඩු විකුණන එකෙක් නෙමෙයි

    හඩ්සන්
    මහින්ද අබේසුන්දර
    සුරිපපෙරුම

    මේ අයගේ පොඩි වෙර්ශන් එක

    මචං මේවගේ මිනිස්සුව හදන්නේ මේ ක්‍රමය
    ක්‍රමයේ උන්නතියට මේ අය අවිඥානිකව පෙනී ඉන්නවා
    නැතුව මේක උගේ අම්මගේ වරදක් නෙමයි
    කවද හරි මේ ක්‍රමය නැති වුනොත් මේ වගේ ය නැතිවෙනවා
    එතකොට තම්ගේම මතයක් දරන
    ඇස කන් තියන
    ස්වදින කෙනක් බිහිවෙයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    Wakkadeng atha hodang awith namayojana athsan karapu D.A Rajapaksha ge putha kiyala neda MaRa chande illuwe? Kurakkan thalapa kana game miniha neda? Thawa ara Apekamada mokakda thiyanawa kiwwa neda