ඒක මට පේන්නේ නැනේ යාළුවා![]()

ow nonstop ekak ne...mu waashpa wela sinhala nonstop ekak dala...Dan yana tikanan awulak na.![]()



අඩෝ.. මේකත් මරු වැඩෙ..
ගමයා ශෝ කියලා දාලා.. ශෝ එක පටං ගත්තම දානවා ක්ලැරන්ස්ගෙ වගේ නන්ස්ටොප් එකක්....
ඊට පස්සෙ බයික් එක අරං මචං එකට හරි සී ඩ්රැගන් එකට හරි ගිහිං ශෝට් එකක් දාලා රයිස් එකක් කාලා ඇවිත් ඉතුරු ටික කරනවා![]()

apooo youtube eke tiyenne ....gamaya aiye clarancege me nonstp eka apitat dennooo..

ඉස්සර ගුවන්විදුලි සංස්ථාවෙ නිවේදකයන්ට සිගරට් එකක් කාරිය ගහලා තේ එකක් බීලා එන්න ඕනෙ උනාම දානවලු ඔබෙ රාගී මන කැලමේදෝ...
කාලය විනාඩි 9යි![]()


උයාට ෆිට් එක තියනවද![]()



djගමය with ක්ලැරන්ස් ද ක්ලැරන්ස් with djගමය ද![]()



මටත් ඕනි...gamaya aiye clarancege me nonstp eka apitat dennooo..
