2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    dialog wala 2600k wage anawa:eek:
    :dull:
    දැන් ගණන් හැම එකම අපේ එක මුල් දවස් වල ගත්තෙ ඔව්ව ආව. දැන් 550 එක 800යි :rofl:
    අපි පරණ උන් නිසා තාම 550යි :P
    අනික මචං ඩිකෝඩර් එකටයි රවුටර් එකටයි ලයිෆ් ටයිම් වොරන්ටි. :rolleyes: අපි මෙගාලයින්නෙ:P හෙනගැහුවත් මාරු කරලා යනවා.:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි කැපුනා ..
    හැමෝටම සුරා :cool:
    00020404.gif
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;17000351 said:
    :dull:
    දැන් ගණන් හැම එකම අපේ එක මුල් දවස් වල ගත්තෙ ඔව්ව ආව. දැන් 550 එක 800යි :rofl:
    අපි පරණ උන් නිසා තාම 550යි :P
    අනික මචං ඩිකෝඩර් එකටයි රවුටර් එකටයි ලයිෆ් ටයිම් වොරන්ටි. :rolleyes: අපි මෙගාලයින්නෙ:P හෙනගැහුවත් මාරු කරලා යනවා.:P
    apit mage line ban
    adsl phone tiyanawa
    bill ake mega line kyala anawa