2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දෙන්නම එක්කෙනෙක් උනාට පස්සේ ඉතින් ගමයා hangout විත් ගමහාමිනේ
    fc,550x550,black.jpg

    :dull::dull::dull:
     
    යාළුවා;17000935 said:
    ගලන ගඟකට කෙතරම් බාධක පැමිණුනත් ඒ සියලු බාධක මැඩගෙන ඒ ගංගාව මහා මුහුද වෙතම ගමන් කරනවා.
    ඒ ලෙසින් ඔබටත් සියලු බාධකයන් මැඩගෙන පාරමී පුරමින් ගමන් කරන්නට අවැසි ශක්තිය,නොපසුබස්නා විර්යය,නැණ නුවණ නොඅඩුව ලැබේවා.!!. සතුට සොම්නස පිරි ගිය තබන පියවරක් ,ගන්න හුස්ම රැල්ලක් ,සිතන සිතුවිල්ලක් පාසාම කෙලෙසුන් ජය ගත හැකි සුපින්බර දිවියක්ම වේවා.!!.

    :baffled: