බඩගිනියි දැන් නම් .....ඒකට වඩා හිතට හරි අමුතු දුකක් දැනෙනවා....අනේ මන්ද....එකට හිටපු අය අපෙන් ඇත් වෙලා යනවා.හේතුවක් නැතුව ,සමහර දේවල් තේරුම් ගන්න බැරිව එත් එයාලට මතක නැහැ ගොඩක් දේවල්...........
![]()
එකත් එහෙමද :ෆ්රෝව්න්:
හෙහේ ඔව් බං කොහේ හොයන්ඩද! අහුවෙන අහුවෙන එවුං හරි අප්සැට් එවුං නෙහ් බංග්


100 ගැහුවා එහෙනම්.මාත් යනවා .ඩීජේ ගමය ඇතුළු,අක්කල නංගිලා අය්යල මල්ලිලා හැමෝටම සුබ රාත්රියක්.වචනෙකින් වත් හිත රිදුනනම් කාගෙහරි කිවුව දෙකින් සමාවෙන්න..![]()

athal mood eke iddi meya love ekak gana kiyawanawane![]()






යාළුවා;17001527 said:බ්ලැක් තමා එහෙම කියන්න කියල මට බලපෑම් කළේ![]()

එකත් එහෙමද :ෆ්රෝව්න්:
හෙහේ ඔව් බං කොහේ හොයන්ඩද! අහුවෙන අහුවෙන එවුං හරි අප්සැට් එවුං නෙහ් බංග්




නැහැ ලව් එකක් නෙමේ...ඒ කිවුවේ මගේ හොද යාලුවෙක් ගැන
ඔය නේද තාත්තා වුනේ?????????![]()



හා...! ටී එකක් බීල ගස්ලබු ගෙඩියක් කාල සයිඩ් එකට වෙලා ඉඳගෙන ඉන්ඩ එහෙනං![]()

Mam monawatada ehema inne ?
Monawa kiyawanawada manda meyat melo deyak therenet na ....... :/ 
ඔයාට ඔහොම උනේ ඔයා මට සින්දුවක් නොදීපු එක පඩි සං දුන්න මං තරා වෙලා ඉන්දෙද්දිත් (joke)බඩගිනියි දැන් නම් .....ඒකට වඩා හිතට හරි අමුතු දුකක් දැනෙනවා....අනේ මන්ද....එකට හිටපු අය අපෙන් ඇත් වෙලා යනවා.හේතුවක් නැතුව ,සමහර දේවල් තේරුම් ගන්න බැරිව එත් එයාලට මතක නැහැ ගොඩක් දේවල්...........
![]()