2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    100 ගැහුවා එහෙනම්.මාත් යනවා .ඩීජේ ගමය ඇතුළු,අක්කල නංගිලා අය්යල මල්ලිලා හැමෝටම සුබ රාත්‍රියක්.වචනෙකින් වත් හිත රිදුනනම් කාගෙහරි කිවුව දෙකින් සමාවෙන්න..:love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බඩගිනියි දැන් නම් .....ඒකට වඩා හිතට හරි අමුතු දුකක් දැනෙනවා....අනේ මන්ද....එකට හිටපු අය අපෙන් ඇත් වෙලා යනවා.හේතුවක් නැතුව ,සමහර දේවල් තේරුම් ගන්න බැරිව එත් එයාලට මතක නැහැ ගොඩක් දේවල්...........
    :dull::dull::dull::dull::dull:

    බිලද??????
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    100 ගැහුවා එහෙනම්.මාත් යනවා .ඩීජේ ගමය ඇතුළු,අක්කල නංගිලා අය්යල මල්ලිලා හැමෝටම සුබ රාත්‍රියක්.වචනෙකින් වත් හිත රිදුනනම් කාගෙහරි කිවුව දෙකින් සමාවෙන්න..:love:

    kohe yannada yako menna mehe hitapan :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගමය දුන්නොත් තමයි ඉතින් ලේසියෙන් අහන්න හම්බෙන්නේ නෑ :P

    ඇයි මූ
    මූ කලොත් සම්පූර්ණ ෂෝ එකම අහන් ඉන්න එකාට පහුවෙන්දට ENT Doctor කෙනෙක් චැනල් කරගන්න වෙනවා :rofl:.
    රිදෙයි සෑහෙන්න :P
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හා...! ටී එකක් බීල ගස්ලබු ගෙඩියක් කාල සයිඩ් එකට වෙලා ඉඳගෙන ඉන්ඩ එහෙනං :rolleyes:
    :oo::baffled: Mam monawatada ehema inne ? :oo: Monawa kiyawanawada manda meyat melo deyak therenet na ....... :/ :baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බඩගිනියි දැන් නම් .....ඒකට වඩා හිතට හරි අමුතු දුකක් දැනෙනවා....අනේ මන්ද....එකට හිටපු අය අපෙන් ඇත් වෙලා යනවා.හේතුවක් නැතුව ,සමහර දේවල් තේරුම් ගන්න බැරිව එත් එයාලට මතක නැහැ ගොඩක් දේවල්...........
    :dull::dull::dull::dull::dull:
    ඔයාට ඔහොම උනේ ඔයා මට සින්දුවක් නොදීපු එක පඩි සං දුන්න මං තරා වෙලා ඉන්දෙද්දිත් (joke)