Mama hawasata nexus 5 ekak ganna yanna hithagena inne.. Gaana nam 50i. Yanna kalin koktath oyalagen ahanna haduwe..
Meke mukuth disadvantages thiyada? Me gaanata wena monawada thiyana phones? 50ta meka watinawada?
Thanks help walata..

Meke mukuth disadvantages thiyada? Me gaanata wena monawada thiyana phones? 50ta meka watinawada?
Thanks help walata..

අනේ මන්දා ලංකාවේ උන්ට මොනා වෙලාද කියලා..nexus 5 වගේ ෆෝන් එකක් එක්ක nokia ෆෝන් එකක් ලගින්වත් තියන්න පුලුවන්ද.android ,IOS වලින් කරගන්න වැඩ windows වලින් කරගන්න තියා හිතන්නවත් බැහැ.GAME ගහන්න ෆොටෝ ගහන්නනම් හොදයි ඉතින්.