෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    man nam kiyanne Kithruwan ge personal cases wadak na match eka dinanna nam u gahanna one.mokada aniwa me match ekatath wahinawa passe hari.ethakota mul innings wala hodata gahala thibboth aai aniwa ODI ekak gahanna set wenawa degollagena kata hari.eaka apita set unoth Kithruwan inna eka wadagath attacking play karanna.Kaushal Thirimanne Dimuth la ekektawath T20 aggressive gahanna ba fielders la spread karala inna kota.ea nisa Kithruwan wadagth kiyala man kiyanne.anika Pakko wadiyen out une spinners lata.ea nisa Kithruwan dana overs 4,5 wadagath wennath puluwan.

    ikman start ekak ganna Tharanga wadagath.nathnam Dimuth Kaushal open kaloth team ekata 50k gahanna overs 20ta eha yanawa.

    a nisa man kiyanne kalin gahapu team ekama gahanna one anidda match ekath.(kauruth injured nathnam) :yes::yes:

    :yes::yes::yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    chandimal eng wala 100 gahala ne..u aith team eka danna ona:P

    ඌ කොහොමත් ටෙස්ට් ටීම් එකේ ඉන්න ඕනෙ කියන එකයි මගෙත් අදහස..ඌ එක්දින වල අජූත විදිහට අසාර්තක උනත් ටෙස්ට් වල හොදට සෙල්ලම් කලා..මහේලගෙ තැන ඌට දෙන්න ඕනෙ..:rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10592717_886520851377463_8968430566932799466_n.png
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    machanla mahela last test match eka wessen hedilama yanawa . paw bn mahelaya eth monawa karannada :(

    උබ ඔහොම කිව්වොත් නම් වහින්නෙම නැ එදා සංගා අවුට් කිව්වා සංගා 200ක් ගැහුවා.ඔය කටින්ම අපි පරදිනවා කියලාත් කියපන්කො.:dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,722
    3,322
    113


    ඌ කොහොමත් ටෙස්ට් ටීම් එකේ ඉන්න ඕනෙ කියන එකයි මගෙත් අදහස..ඌ එක්දින වල අජූත විදිහට අසාර්තක උනත් ටෙස්ට් වල හොදට සෙල්ලම් කලා..මහේලගෙ තැන ඌට දෙන්න ඕනෙ..:rolleyes:

    eth ban anthima test match wala out wunema gon shot gahala ne:dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උබ ඔහොම කිව්වොත් නම් වහින්නෙම නැ එදා සංගා අවුට් කිව්වා සංගා 200ක් ගැහුවා.ඔය කටින්ම අපි පරදිනවා කියලාත් කියපන්කො.:dull:
    u dan owa kiyana eka adu karala thiyenne uge ammata hachin yanawa wadi kiyala :sorry: