සින්හලු ජබුක්
මාකට් කිව්වොත් ඕනෙ කසිකබලක් ගනි ලන්කාවෙ ගොන් හරක්, කොන්ඩෙම් වෙලා දිග ඇරපු ජරාවක් උනත් ගනි පෙට්රල් වැඩ කිව්වොත්. 121 වල රැක් යන්නෙ සති ගානෙන් ගානට හරි පාරක ගියොත් , දැන් කොහොමත් පිස්ටන් රින්වත් මාරු කරපු නැති 110-121 එකක් හොයාගන්න ලේසි නෑ , බලපු ගමන් නම් ෆුල් කන්ඩිශන් අරන් සතියක් පදිනකොට තමා තේරෙන්නෙ බඩු බනිස් කියල![]()
පුදුම 121 උනක් බන්. 121 හොදයි තමා හැබැයි ඒ කාලේ. දැන් අනික් රටවල තිබ්බ 121 උනු කරලා 141 හදලා

අනික ඔය 121 එකේ හැම එකම තෙල් කරන්නේ නෑ. 1500cc ආපු ඩොමෙස්ටික් එක විතරයි කරන්නේ. 1600cc එක,1800cc එක එහෙම අනික්ව වගෙම තමා. 1300cc ලබ්බ මෙලෝ රහකට නෑ. කන්දක් අදිනකොට ලෝඩ් එක හිටියොත් ඇක්සිලේටරේට ගඩොලක් තියල ගිහින් ප්ලේන්ටියක් ගහල ආවහැකිඅනික් එක අර ඩොල්ෆින් මගුල. අනූ ගනන් වල මුල ඒවා විස්සෙන් එහා. ඒවා දැන් බුලට් පෲෆ් ඒ තරමට බොඩි වල කැට්ලොව්




ආස්චර්ය මාමේ.......
habai aluth prius eka uba drive karala thiyenawada?(2012-2013)
petrol consumption eka gena katha nokara immu, parana 2009 wage apu prius eka num drive karaddi hybrid ekak kiyala therenawa 

ඇක්සියො එකට වඩා නම් 100 ගුනයක් හොදයි ඇක්සෙලා එක. 