කාර් මාකට් එක 8-11-2014

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :dull: කාර් වල ගනං ගැන වැඩිය දැනන් හිටියෙ නෑ නෙ.. මේකෙං තමා හරි ගනං දැන ගත්තෙ..

    බස් එක කිව්වෙ මේකක් :love:
    images

    සුභපතනවා වැඩේ සාර්තක වෙන්න කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    First choose these two
    1)SUZUKI EVERY
    2)DAIHATSU HIJET

    then if you going to buy old model(before 2006 i think) buy a DAIHATSU HIJET manual

    But if you are going to buy a new model(2007 ect) it is better to go for
    SUZUKI EVERY auto

    But better fuel consumption comes with Hijet old manual
    I had one and its done about 18kmpl

    :no::no::no:අලුත් ඔටෝ එව්රිය 12යි කරන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    not that very difficult to find spare parts, but not much easy like toyota.

    Before you buy deeply check engine and gear box(important) and any bad sounds when you revers the vehicle. Go with a garage bass.

    Also if you got any fault in engine or gear box(big fault) DONT go to repair it and it is cheaper to replace full engine or gearbox. because doing repairs for those wont worth and wasting money only.

    ඔක්කොටම වඩා පරන හට්යිජෙට් එකේ ලෙඩදෙන්නේ ඉලෙක්ට්‍රිකල් පැත්ත.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් 2007, 2008 Honda Civic FD1, FD3, FD4 මේවාගේ මාර්කට් කොහොමද? මේ කාර් එක failure එකක් කියන්නෙ ඇත්තද?

    honda-new-civic-fd1-ings-14.jpg

    ඕක ෆේල් නෑ. පට්ට කාර් එක. එකම අව්ල උඩ තියෙන තිරස් ඇන්ජින් මවුන්ට්න් එක දෙදරන්න ගන්නවා. ඒක මහ ගේමක් නෙමේ. ලේසියෙන්ම මාරු කලෑකි. මාරු කරලා 60000 වගේ දිව්වහැකි. ලංකාවේ උන්ට රත්තරනින් හදල දුන්නත් 12න් එහා තෙල් කරහ්න එපැයි. ඩක්කුවක් උනත් කමක් නෑ තෙල් කරනවනම්. ඕක තෙල් කරන්නේ ලංකාවේ පාරවල් වල 8යි. ඒත් ඔය රේන්ජ් එකේ වෙන කිසිම කාර් එකක ඔය පෆෝමන්ස් නෑ

    FD1 - Honda Civic 1.8
    FD2 - Honda Civic 2.0
    FD2R - Honda Civic 2.0 Japan Domestic Market (JDM) Type R (PI)
    FD3 - Honda Civic 1.3 Hybrid
    FD4 - Honda Civic 1.6
    FN2R - Honda Civic 2.0 European Domestic Market (EDM) Type R (KM)

    FD1, FD4 කිසි අව්ලක් නෑ. FD4 එක ලංකාවේ ඉතාම අඩුවෙන් තියෙන්නේ.
    FD3 එක හයිබ්‍රිඩ් ජරාවක්නේ. කොයි හයිබ්‍රිඩ් කටුවෙද බන් ලෙඩක් නැත්තේ??:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කාර් එක නං failure නෙමෙයි නමුත් හොණ්ඩා EK3 වගේ ඒවුව පැදල හොණ්ඩ වලට ඇබ්බැහි වෙච්ච අයට මේ කාර් එක එච්චර ඇල්ලුවෙ නෑ. Driving pleasure ප්‍රශ්නයක්. නමුත් CIVIC hybrid FD3 වල හයිබ්‍රඩ් සිස්ටම් එකේ ප්‍රශ්න තිබුනලු.

    ඕකටත් උනේ නිසාන් පැට්‍රෝල් Y60 කැලේ දාපු උන්ට Y61 එක ආවහම උන දේමයි:rofl::rofl:.

    වාහනේ අව්ලක් නෙමේ
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17007479 said:
    :no::no::no:අලුත් ඔටෝ එව්රිය 12යි කරන්නේ

    රත්තරං;17007490 said:
    ඔක්කොටම වඩා පරන හට්යිජෙට් එකේ ලෙඩදෙන්නේ ඉලෙක්ට්‍රිකල් පැත්ත.

    man gawa 2003 hijet ekak thibba 2yrs withara, eke nam macho elec paththa case thibbe na adinawa yaka wage wahane hatiytaya

    patta kandu adala thiyenawa 7k dagena :P

    wade thiyenne eke hum ekak thibba ban dip eken and revers gear eke.

    samahar welawata patta sadday :angry:

    aluth model deken machan market wadi suzuki ekata thel keruwawa nam dekema aduy suzuki kohomath aduy :)

    parana suzuki eka nam gannama dekay na mage mazda bj5p eka suzuki parana ekata wada thel kara :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    man gawa 2003 hijet ekak thibba 2yrs withara, eke nam macho elec paththa case thibbe na adinawa yaka wage wahane hatiytaya

    patta kandu adala thiyenawa 7k dagena :P

    wade thiyenne eke hum ekak thibba ban dip eken and revers gear eke.

    samahar welawata patta sadday :angry:

    aluth model deken machan market wadi suzuki ekata thel keruwawa nam dekema aduy suzuki kohomath aduy :)

    parana suzuki eka nam gannama dekay na mage mazda bj5p eka suzuki parana ekata wada thel kara :P

    අලුත් සුශුකිය මාකට් ඇතුල ලස්සන නිසා,කාර් එකක් වගේ. නැතුව තෙල් කරන නිසා නෙමේ.අලුත් හයිජෙට් එකේ ඇතුලේ මෙලෝ ලබ්බක් නෑ හැබැයි තෙල් කරනවා

    ඔය සද්දේ එන්න එක ලොකු හේතුවක් ඇන්ජින් මවුන්ට්. දෙදරිල්ලට ඉක්මනට සවුත්තු වෙනවා
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17007694 said:
    අලුත් සුශුකිය මාකට් ඇතුල ලස්සන නිසා,කාර් එකක් වගේ. නැතුව තෙල් කරන නිසා නෙමේ.අලුත් හයිජෙට් එකේ ඇතුලේ මෙලෝ ලබ්බක් නෑ හැබැයි තෙල් කරනවා

    ඔය සද්දේ එන්න එක ලොකු හේතුවක් ඇන්ජින් මවුන්ට්. දෙදරිල්ලට ඉක්මනට සවුත්තු වෙනවා

    aniwa athula patta, pitinuth hijet ekata wada hoday :yes: lawata modify parak karannath puluwan :rolleyes:

    oke special edition ekak awa wagon da mokadda kiyala mathaka na hariyata, eke pitipasse thani glass eka wage enne hena gathi :yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :dull: ලේලන්ඩ් එකකත් ලීටරේට 3ක් පැනලා කරනවා...... :yes:

    :dull: අද යනවා කාබ් ටියුන් කරන එකෙක් හොයන්න...... :baffled:

    මචන් Carb එක tune කරන්න ඕන නම් යන්න බත්තරමුල්ලේ Mario Dias ගාවට. එන්ජීමේ සද්දේ ඇහෙන්නේ නැති ගානට ඇඩෙන ටියුන් එකක් දෙන්නේ හැබැයි ටිකක් ගණන්. Carb එක overhaul කරන්න ඕන නම් රත්තනපිටියේ (බොරලැස්ගමුව) macro auto tech එකට යන්න. හදන්න කලින් උන් Estimate එකක් දෙනවා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :rolleyes: