toyota vitz
toyota starlet
මෙව ගැන පොඩ්ඩක් විස්තර දන්නකො.
ත්‍රෙඩ් එක මුල ඉදන් අගට බලපන් මචන්
toyota vitz
toyota starlet
මෙව ගැන පොඩ්ඩක් විස්තර දන්නකො.
කාර් වල ගනං ගැන වැඩිය දැනන් හිටියෙ නෑ නෙ.. මේකෙං තමා හරි ගනං දැන ගත්තෙ..
බස් එක කිව්වෙ මේකක්![]()
![]()
මචෝ මාත් එකක්ක හොයනව ඔය ගන්නවලට.....
First choose these two
1)SUZUKI EVERY
2)DAIHATSU HIJET
then if you going to buy old model(before 2006 i think) buy a DAIHATSU HIJET manual
But if you are going to buy a new model(2007 ect) it is better to go for SUZUKI EVERY auto
But better fuel consumption comes with Hijet old manual
I had one and its done about 18kmpl


අලුත් ඔටෝ එව්රිය 12යි කරන්නේhonda civic ek3 market 1 kohomada?
not that very difficult to find spare parts, but not much easy like toyota.
Before you buy deeply check engine and gear box(important) and any bad sounds when you revers the vehicle. Go with a garage bass.
Also if you got any fault in engine or gear box(big fault) DONT go to repair it and it is cheaper to replace full engine or gearbox. because doing repairs for those wont worth and wasting money only.
මචන් 2007, 2008 Honda Civic FD1, FD3, FD4 මේවාගේ මාර්කට් කොහොමද? මේ කාර් එක failure එකක් කියන්නෙ ඇත්තද?
![]()


කාර් එක නං failure නෙමෙයි නමුත් හොණ්ඩා EK3 වගේ ඒවුව පැදල හොණ්ඩ වලට ඇබ්බැහි වෙච්ච අයට මේ කාර් එක එච්චර ඇල්ලුවෙ නෑ. Driving pleasure ප්‍රශ්නයක්. නමුත් CIVIC hybrid FD3 වල හයිබ්‍රඩ් සිස්ටම් එකේ ප්‍රශ්න තිබුනලු.

.ES8, ES5 වල driving pleasure එක මීට වඩා හොඳද?![]()


රත්තරං;17007479 said:අලුත් ඔටෝ එව්රිය 12යි කරන්නේ
රත්තරං;17007490 said:ඔක්කොටම වඩා පරන හට්යිජෙට් එකේ ලෙඩදෙන්නේ ඉලෙක්ට්‍රිකල් පැත්ත.




man gawa 2003 hijet ekak thibba 2yrs withara, eke nam macho elec paththa case thibbe na adinawa yaka wage wahane hatiytaya
patta kandu adala thiyenawa 7k dagena
wade thiyenne eke hum ekak thibba ban dip eken and revers gear eke.
samahar welawata patta sadday
aluth model deken machan market wadi suzuki ekata thel keruwawa nam dekema aduy suzuki kohomath aduy
parana suzuki eka nam gannama dekay na mage mazda bj5p eka suzuki parana ekata wada thel kara![]()
රත්තරං;17007694 said:අලුත් සුශුකිය මාකට් ඇතුල ලස්සන නිසා,කාර් එකක් වගේ. නැතුව තෙල් කරන නිසා නෙමේ.අලුත් හයිජෙට් එකේ ඇතුලේ මෙලෝ ලබ්බක් නෑ හැබැයි තෙල් කරනවා
ඔය සද්දේ එන්න එක ලොකු හේතුවක් ඇන්ජින් මවුන්ට්. දෙදරිල්ලට ඉක්මනට සවුත්තු වෙනවා
lawata modify parak karannath puluwan 

ලේලන්ඩ් එකකත් ලීටරේට 3ක් පැනලා කරනවා......
![]()
අද යනවා කාබ් ටියුන් කරන එකෙක් හොයන්න......
![]()
මචන් Carb එක tune කරන්න ඕන නම් යන්න බත්තරමුල්ලේ Mario Dias ගාවට. එන්ජීමේ සද්දේ ඇහෙන්නේ නැති ගානට ඇඩෙන ටියුන් එකක් දෙන්නේ හැබැයි ටිකක් ගණන්. Carb එක overhaul කරන්න ඕන නම් රත්තනපිටියේ (බොරලැස්ගමුව) macro auto tech එකට යන්න. හදන්න කලින් උන් Estimate එකක් දෙනවා.
