ආ එහෙම මුල ඉදලා ලෙඩේ හොයනවා නම් එල......
නැත්නම් ඉතින් බොරුවට ඔක්කොම ගලවන් දගලලා වැඩක් නෑ නේ......
![]()
උබ ඕක පදින්න ගත්ත වාහනේනේ.. ප්ලග් ටික දාලා කොයිල් එක දාලා ඉග්නිශියන් වයර් දාලා ඔය ටික කරගන්න මහ ගානක් යන්නේ නෑ
1.ඉස්සෙල්ලම ප්ලග් ටික බලපන්
2. ඉග්නීශියන් වයර් ටික බලපන්
3. ඩෙල්කො එක ගලවල බලපන්
4. කොයිල් එක බලපන්
ඊට පස්සේ කාබ් එක බලපන්
ඔන්න ඕකේ 10ක් වත් වැඩකලානම් කෙලින්ම කාබ් එකට කෙලින්ම බහින්න තිබ්බා. මේක නිකන් පැට්රල් බටේ කාබ් එකක් නැතුව බෝර් එකට ගහල වගේනේ තෙල් බොන්නේ
ආ එහෙම මුල ඉදලා ලෙඩේ හොයනවා නම් එල......
නැත්නම් ඉතින් බොරුවට ඔක්කොම ගලවන් දගලලා වැඩක් නෑ නේ......
මම කිව්වා, මගුල තමා 7යි කරන්නේ කියලා..... ඌ නහයෙන් අඩනවා...... දුර 14යි.... මෙහෙදි 12යි කරා ඈත්තමයි කියලා......... 
අනෙක් දොරවල් තුනත් චෙක් කරා වතුර බහින්නේ නැද්ද කියලා...... 
ඒ මොකක්ද....?? කොහොමද ඒක හොදද බලන්නේ.....??



