кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මචන්ලා. එළකිරි එකේ උඩින් තියෙන ikman.lk ඈනිමෙශන් ඈඩ් එක කොහොමද බන් හදලා තියෙන්නේ...?:confused:
    එකේ යන්නේ අලුත් ෆිඩ්ස් ඒවා කොහොමද ඔටෝ ඈඩ් වෙන්න හදලා තියෙන්නේ..
    මේ වගේ ඈනිමෙශන් බෑනර් හදන්න දන්න කෙනෙක් ඉන්නවා නම් කොහොමද කියලා කියපල්ලකෝ...

    දන්නේ නෑත්නම් බම්ප් එකක් හරි දාගෙන යමන්..
    :love:
     

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    Images are gif images but created using phothsop or flash.. Loading dynamic through javascript or my be php


    :D
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Machan I think its implemented in javascript + with some back-end support. its constantly reading a feed from ikman.lk server. may be its using server push technology or long-polling or something similar.
     
    Last edited: