මචන්ලා. එළකිරි එකේ උඩින් තියෙන ikman.lk ඈනිමෙශන් ඈඩ් එක කොහොමද බන් හදලා තියෙන්නේ...?
එකේ යන්නේ අලුත් ෆිඩ්ස් ඒවා කොහොමද ඔටෝ ඈඩ් වෙන්න හදලා තියෙන්නේ..
මේ වගේ ඈනිමෙශන් බෑනර් හදන්න දන්න කෙනෙක් ඉන්නවා නම් කොහොමද කියලා කියපල්ලකෝ...
දන්නේ නෑත්නම් බම්ප් එකක් හරි දාගෙන යමන්..

ane manda bn 