බයික් වැඩ්ඩෝ help me !

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    බයික් වැඩ්ඩෝ help me !

    මචන්ලා.....

    මේ ඉන්නේ මගේ දෙවෙනි කෑල්ල...

    U7QYyQ.jpg

    ( නෑ බං.. මගේ කෑල්ල කියන්නේ එයාට පස්සේ මං වැඩිපුරම ආදරේ මේ කෙල්ලටලු... එයාට පිස්සු බන්... මෙයාට තමා මන් ගොඩක්ම ආදරේ. ) ;););)

    මේකයි මචන්ලා සීන් එක...

    මෙයාට දැන් වයස අවුරුද්දයි මාස 4ක් විතර.... 9700km දුවලා තියෙන්නේ.දැනට මාසෙකට දෙහෙකට විතර කලින් අපේ මල්ලි (10 වසරේ බං ඉන්නේ) මගෙත් එක්ක වලියක් දාගෙන කාබලේටරේ මේ ඇනේ නහුටෙට තද කරලා තියලා ගිහිල්ලා.....

    nHO817.jpg

    (ඔවු මචන්.... මටත් වෙලාවකට හිතෙනවා මූ මානසික වෛද්‍යවරයෙක් ලගට කුදලගෙන යන්න )

    කෙසේ හෝ වේවා මන් ගමනක් යන්න කෑල්ලගේ මෝල start කරා...අම්මටහුඩු... කෑල්ල මෝල තදවෙලා කෑ ගහනවා.... :D ඇග උඩින් බැහැලා ,නැමිලා කරලා බැලින්නම් වැඩේ මීටර් උනා.. මල්ලිටත් ජාතියේ ප්‍රණාමය පුද කරලා, කනේ ටියුන් එකට ඇනේ බුරුල් කරගෙන මගේ ගමන මම ගියා... ඕක උනේ දැනට මාසෙකට දෙහෙකට උඩදී....

    දැන් මේකයි මචන් අවුල.

    1 වන්ඩියේ මෝල පනගස්සනකොට ටින් ගාලා start නම් වෙනවා...ඒත් නිකන් පැට්‍රල් බ්ලොක් වෙලා වගේ ඇක්සිලේට් කරන්න බෑ කියනවා... තප්පර 2ක් විතර බලෙන්ම වගේ අල්ලන් හිටියම තමා නෝමල් විදිහට රේස් වෙන්නේ.... :( :( :(

    2 තව මට දැනෙනවා නිකන් අමු තෙල් පිච්චෙන සුවදකුත් මචෝ... :confused::confused::confused:

    3 මන් ඉන්නේ බදුල්ලේ.... දන්නවා ඇතිනේ.... පීසා වල ඇලවුනු කුලුනේ ආනතියට කදු නගින්න තියෙන්නේ.... ඉස්සර තිබුනට වඩා එන්ජින් පවර් අඩුවෙලාත් වගේ දැනෙන්නේ. (කියන්නේ ඉස්සර 2nd එකේ ගින්නක් නැතුව නැග්ග කදු දැන් බාගයක් යනකොට 1st එකට දාගන්න කියලා අඩනවා) :( :( :(

    4 ඉස්සරට වඩා පෙට්‍රල් කරනවත් අඩුයි වගේ මචන්ලා (කලින් 32-34 ක් කරා.... දැන් එච්චර නෑ වගේ) :( :( :(

    මේක මචන් අර අපේ මලයගේ සුන්දර වැඩේ ප්‍රතිඵලයක්ද ? :growl:
    නැත්තන් වෙන සීන් 2,3ක් ද? :confused:
    නැත්තන් වෙනම සීන් එකක්ද?
    :confused::confused:

    මට සර්විස් කරන තැනට ගිහිල්ලා මේ අවුල කියන්න තේරෙන් නෑ බන්... (මේ විදිහට කිවුවොත් උන් පු#න් හිටන් හිනාවෙයිනේ බන්.... ) :lol: :growl: :growl:

    ඒ සුත්තිගේ ළමයි දන්නේ "ආ ඒ ලෙඩක් නෙවෙයි... හැටි" කියන්න විතරයි :angry: :growl: :growl:

    අනික උන් රටේ නැති ලිංගේන්ද්‍රයන් ගැන කිය කියා ගාන කඩන්නමයි බලන්නේ.... :angry: :growl: :growl:

    එලකිරි ඉන්නවානේ බයික් කාලා , පැට්‍රල් බීලා අතුරුපසට බයික්ම කාපු අය... :yes::yes::yes::yes: අඩෝ... කියපල්ලාකෝ බං.... මගේ කෙල්ලනේ මේ ලෙඩවෙලා ඉන්නේ... උදවු කරපල්ලාකෝ..... :yes::yes::yes::yes::yes:

    හැමෝටම තෙරුවන් සරණයි යාලුවනේ !
     
    • Like
    Reactions: DAMER

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    niyama bike eka mchn man gawathi thiyenne okakma thmai wz oya mchn hulan alla wage seen ekak neda enne me nut eka nam mchn accelator cable eka adjuct karana eka meka karakewwata awlk nah bike eka godal rpm adu wunama nawathina nisa mea nut eka udata karakuwama engine eke rpm eka naginwa pahatala karekuwama bahinwa meka nisa ehema awlk wenna bah sure ekatama ubalge malli wena nut eka karakawanna ette carburetor eke jet kiyala thiyenwa ewada danne nah jet adjust wunoth guraj ekakta gihin hadaganin sure ekata eka thamai wela atte meken wenne engine eke rpm eka ea kiyanne ube accelerator cable eka adjust karana eka bike eka padhinna amaru wunahama ara traffic wala hukas gala nawathinwata apita methanin poddak cable eka adjust karala rpm eka wadiya thiyanna puluwan meka nisa bike eka adinne nathi wenne nah petrol nam pichchenwa rpm eka wadi wena widihata karakunoth
     
    අනේ මන්දා මචෝ... කෑල්ල ලෙඩ උනාට වඩා හිතට දුකයි..... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,640
    3,362
    113
    ara carburetor ake tina yellow color nut akath karakawala wage..mama hithanne carburetor tune kalanam hari yawi
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඕකට හරිම විස්තරේ දැන ගන්න තිබ්බා, අපේ පල්සර් ක්ලබ් එකේ;

    http://www.elakiri.com/forum/showthread.php?t=1602843

    හරිදු ගම්ලත් නොහොත් ඥ් කුකුලාගෙන්..... :yes:

    නමුත් මේ දවස් ටිකේ, ඥ් එක හැප්පිලා, හරිදු මල්ලි ඉස්පිරිතාලේ..... :(
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    GN aekaka ayithikaarayek weema gana saahenna santhosai..okata ara malli anaya thada karapu aeke kisi balapaamak naha paw uta baninna aepa :lol: poddak aethana udin thiyana neda thawa podi anayak..anna aeka air fuel mixture screw aeka..poddak ae screw aeka full ma thada karanna mulin..eetapasse wata deka hamarak burul karanna..aeka thamai GN carb aeke standard setting aeka..ah aeka karanna kalin poddak air clear aekath galawala sudda karanna..mata hithenne malaya ara aneth poddak hari aehe mehe karala athi..:yes:
     
    එල එල...මන් කිව්වනේ මචාන්....කෑල්ලටත් වඩා මෙයාට ආදරෙයි....:love::love::love::love::love::love: තාම පොඩිවත් වදයක් දීලා නැ බන් මට... බබා වගේ (ඒකනේ මන් කෑල්ලටත් වඩා මෙයාට ආදරේ.... :love::love::love::love::love: ) උම්ම්ම්ම්ම්ම්ම්මා........
    මන් අර ඩෙෆොල්ට් සෙටින් එක දන්නේ නැතුව උන්නේ...thaaanx මචාන්. :D:D:D:D:D:yes::yes::yes:

    ඕකට හරිම විස්තරේ දැන ගන්න තිබ්බා, අපේ පල්සර් ක්ලබ් එකේ;

    http://www.elakiri.com/forum/showthread.php?t=1602843

    හරිදු ගම්ලත් නොහොත් ඥ් කුකුලාගෙන්..... :yes:

    නමුත් මේ දවස් ටිකේ, ඥ් එක හැප්පිලා, හරිදු මල්ලි ඉස්පිරිතාලේ..... :(

    ඔවු නේ බන්.... මාත් දැක්කා කකුලට ලාවට වගේ රිදිලා ... :P:P:P:P නූලක් දාලා තිබුනා නේ.... තෙරුවන් සරණින් පොර ඉක්මනට සනීප වෙන්න ඕනි.... :yes::yes::yes::yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ෂුවර් එකටම උබේ මලයා ඔරොප්පුවට අයිඩ්ල් ඇනේ ට අමතරව කාබ් එකේ පෙට්‍රල් එයාර් මික්ස් කරන ඇන එක හෝ දෙක ටත් කෙලින්න ඇති..හොද පොරක් ලගට ගිහින් ටියුන් පාරක් දා ගනින් මචං..ඔහොමම බලපාන ප්ලග් එක ගලවලා ප්ලග් එකේ ස්පාර්ක් වෙන හරිය කළු වෙලාද කියලා..කළු නම් බඩු හරි..මල්ලි ගේම දීලා...(මට එහෙම ඔහොම එකෙක් හිටියා නම් මම මෙලහකට ඕකගේ දත් කුට්ටම ගලවලා..)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17015815 said:

    :rofl::P