how to remove pulsar 135 auto chalk

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    මේ මගුල ලගදි ඉදන් රේස් වෙනවා ඉවරයක් නෑ..
    පෙට්‍රල් ටික ඉවරයි.. දන්න කෙනෙක් ඉන්නවද මෙක අයින් කරන්න පුලුවන්???

    ගෙදර කරන්න පුලුවන්ද???
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    thnx macho.. kohomada bn eka karanne?

    මෙන්න මෙහෙම එකක් තිබ්බ නෙට් එකේ.....හරියටම දන්නෙ නෑ හරියයිද කියල

    A choke system has a spring inside it which keeps on or off the system like a switch .u can bind that with a wire or something to avoid autochoke during jumps or ride.try out it will work.


    කෝකටත් පොඩ්ඩක් දන්න කෙනෙක්ම උත්තරයක් දෙනකන් හිටියොත් හොදයි මම හිතන්නෙ....

    :dull:
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    machan bike eke carb eka thiyena thana udin thiyenawa kolapaata jack karana switch ekak....eka galawala dapan...

    oya auto chock eka wadak ne mageth oya siddiyama una kalin bike eke....

    oken wenne amu petrol carb ekata yawana eka udeeta.....oya fail method ekak...

    galawala daapan eka...balapan patroluth karai ube 60th 65 th atara.....sure
     
    Last edited:

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    238
    43
    ටැංකිය කාබ් එකට වයර් වලින් සෙට් වෙලා තියෙන්නෙ ඔය ඔටෝ චෝක් මගුල. ක්ලිප් එකක් තියෙන්නෙ. ඒක ගලවල දැම්මාම හරි. මගේ එකෙත් ගලවල දැම්ම. පැට්රල් කරන එක ‍සෑහෙන්න වැඩිවුනා.
     
    • Like
    Reactions: gangsterz

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    CQ9nWmQ.jpg


    zJwRz5r.jpg


    mewada bn oya kiyana plug?
    meka galawala mata hawasa gedara yanna puluwan wei neda?
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    BtFFQmu.jpg




    ඔන්න ගෑලෙව්වා.. start වෙනවා.. හරියටම හෙට කියන්නම්.. තෑන්ක්ස් machanla... :D
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    චෝල්ක් එක ගලවල දාපන්ස්... :dull:

    sensor eken galawanna puluwan neda?


    chalk eka galawanna clip ekak thiyenne

    ටැංකිය කාබ් එකට වයර් වලින් සෙට් වෙලා තියෙන්නෙ ඔය ඔටෝ චෝක් මගුල. ක්ලිප් එකක් තියෙන්නෙ. ඒක ගලවල දැම්මාම හරි. මගේ එකෙත් ගලවල දැම්ම. පැට්රල් කරන එක ‍සෑහෙන්න වැඩිවුනා.

    thanx macho.. rep 6+