mama nam hithanne pradeshiya tharagawali keepayak thiyala final dianan eams tika colombo wala sellam kala nam a a pethiwala unta hari set wenna wedi chance ekak tiyenawa...
වෙන මොකුත් එපාද දන්නේ නැහැහරියට එනවා වගෙයි කතාව
මත්තල මගෙත් හිතට ඇල්ලුවා
![]()

බින්දු;17016658 said:ආවත් නැතත් අපි බොක්කෙන්ම සපෝට් කරනවා නංගි![]()
මත්තල ගැහුවොත් අපි ක්රිකට් ගහනකන් උයාට සරුංගල් අරින්න පුලුවන්![]()

මන් ආයේ හුනා කිවුවා වගේ කිවුවා ඔන්න....
අවොත් මටත් ක්රිකට් ගහන්න ඕන ...සරුංගල් අරින්න ඔච්චර දුර කතර ගෙවන එන්න ඕනද?


මන් කිවුවේ අයියා එන්නේ නැහැ කියලා......මන් ආයේ හුනා කිවුවා වගේ කිවුවා ඔන්න....
අවොත් මටත් ක්රිකට් ගහන්න ඕන ...සරුංගල් අරින්න ඔච්චර දුර කතර ගෙවන එන්න ඕනද?
![]()

මම එනවා කිව්වෙත් නෑ, එන්නේ නෑ කිව්වෙත් නෑ 

gampaha hoda nedda![]()


බින්දු;17016736 said:මම එනවා කිව්වෙත් නෑ, එන්නේ නෑ කිව්වෙත් නෑ
![]()



![]()
ඔය කුකුල්ලුන්ට එලකිරි වාර්තා තොගයක්ම තියනවා
ගිය පාර එන්න බැරි උනා.. මේ පාර එනවා..![]()




දැන් ඉතින් මෙතන කට්ටිය ඔක්කොම ගම් නියම් ගම් වල නම් දාවි....මේ 3 එකක් කිවුවොත් නරකද අයියණ්ඩි..........![]()
tharaha ganda ona nehene, laga patha town eka genane kiwwe...බර ගානක් ගැහුවලු,ඉබ්බා මහත්තය බෝල 3-4ක් නැති කරා...ඇත්තද???? කුකුළු ක්රිකට්......
6 ඒවා කියක් ගහනවද?![]()
