චීනෙන් ණයට අරන් පලස්තීනෙට පිනට දීම![]()
ආස්චර්ය කියන්නේ ඒකට නේ.....
අද දැක්කේ, බම්බලපිටියේ, පාරට වඩා පේමන්ට් එක ලොකුයි......

චීනෙන් ණයට අරන් පලස්තීනෙට පිනට දීම![]()
ආස්චර්ය කියන්නේ ඒකට නේ.....

අහන උන් ත්රෙඩ් එකට එන්නෙ නෑ....කෝ කට්ටිය
අහන උන් ත්රෙඩ් එකට එන්නෙ නෑ....
ආතල් කැඩෙනව ලු!!
අන්න 10ක් විතර බීර සමග සෙට් වෙලා ැහනව ලු....
තව එකෙක් වයින් සමග අහනව ලු....
සංකපාලයා නම් යාපනේ ගිහින්......
බෝතලේම එක හුස්මට ගැසුව කතාවක් තමා කිව්වේ..... දැන් නම් බෝතලේ අඩියෙවත් වයින් නැතුව ඈති...... 
ඈස්චර්යෙ බොලආස්චර්ය කියන්නේ ඒකට නේ.....
![]()
අද දැක්කේ, බම්බලපිටියේ, පාරට වඩා පේමන්ට් එක ලොකුයි......![]()

අන්න උඹලගෙ ලොක්කා අහරෙට අරව අච්චරක් දීලා.....76,000ක් පෝස්ට් දාලා බොලව්..... එක *ට්ටෙක් සුභ පැතුවේ නෑ....![]()


