2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    චීනෙන් ණයට අරන් පලස්තීනෙට පිනට දීම :rofl:

    :dull: ආස්චර්‍ය කියන්නේ ඒකට නේ..... :baffled:

    අද දැක්කේ, බම්බලපිටියේ, පාරට වඩා පේමන්ට් එක ලොකුයි...... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ කට්ටිය
    අහන උන් ත්‍රෙඩ් එකට එන්නෙ නෑ....
    ආතල් කැඩෙනව ලු!!
    අන්න 10ක් විතර බීර සමග සෙට් වෙලා ැහනව ලු....
    තව එකෙක් වයින් සමග අහනව ලු....
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Code:
    අඩි 13ක කිඹුලෙක් අල්ලයි
    
    මිතුරන් අතරේ SHARE කරන්න
    
    වැඩිපුර ඡායාරූප:http://www.dailymirror.lk/news/51098-13-foot-crocodile-captured.html
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අහන උන් ත්‍රෙඩ් එකට එන්නෙ නෑ....
    ආතල් කැඩෙනව ලු!!
    අන්න 10ක් විතර බීර සමග සෙට් වෙලා ැහනව ලු....
    තව එකෙක් වයින් සමග අහනව ලු....

    :oo: සංකපාලයා නම් යාපනේ ගිහින්...... :yes:

    වයින් බොන එකා......?? :rolleyes: බෝතලේම එක හුස්මට ගැසුව කතාවක් තමා කිව්වේ..... දැන් නම් බෝතලේ අඩියෙවත් වයින් නැතුව ඈති...... :yes:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සව්සිරිසැප මා අතහැර අද වෙනතක ඇදිලා
    පින් මද තනිකම තනියට මගෙ පැලතුල රැදිලා

    බිතුසිතුවම් රූ වැනී ඔබ
    කොතනද මිතුරනී...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සෝමතිලක ජයමහගේ මම කැමතිම සින්දුවක් යනෝ...
    බීපු පාටි වලදි අපේ බැච් එකේ උන් අහන්න කැමතිම සින්දුවක් යනෝ.....
    මෙන්න මමත් රේඩියෝ අහන්න එනෝ........
    avatar309167_2.gif