පොස්ට් 76000 සුබ පැතුම් uraj අයියේ...
අයියා නෙවේ.... පුතේ කියපිය.... උඹේ වයස එක්ක බලද්දි..... 
පොස්ට් 76000 සුබ පැතුම් uraj අයියේ...
අයියා නෙවේ.... පුතේ කියපිය.... උඹේ වයස එක්ක බලද්දි..... 
ආ uraj අයිය පොස්ට් 76000 ට සුබ පැතුම්
එල එල..... කිරියෙන් මුලින්ම හම්බ වෙලා කතා කරේ මාත් එක්කදෝ.....?? 
මූක මණ්ඩුකයා..........
මග වසන වලා තිරකඩ - ඉරාගෙන උජාරුවකින්
බක් මහේ නැවුම් සඳවත පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සෙයින්
කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදිත්
නුඹ තරම් සොඳුරු කවියක් නැහැනෙ රාජිණී .....
