අම්මෝ...කවද එකක්ද මේ සින්දුව....![]()
කිඹුල් අංකල් ඉපදිච්ච කාලේ සින්දුවක්..... 
බ්ලූ වයලට් ලේසර් යොදාගන්නේ කුමන වර්ගයේ ඩිස්ක් කියවීම සදහාදරට්ටු නම් එහෙම කතාවකුත් කියනවා..... අපි දන්නේ නෑ ඉතින් ඕන් ඕවා....
![]()


[FONT="]ගුම් ගී ගුම් ගී කිව් හැන්දෑවේ[/FONT][FONT="]කොහේදෝ සිට අවාදෝ [/FONT]
[FONT="]කිසිදින නොපැතු සේ[/FONT]
[FONT="] දුටුවා රුව ඇගේ[/FONT]
sasliit
අපි නොදන්න ලයිව් එකේ සුදුමල්ලිගෙ ඩාන්ස් එක මතක් වෙනව ඕයි
ඈයි ඕකට උන් සින්දුවකුත් හැදුවේ වෙනස් කරලා....... 