2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මූ බටේ ගහන එකට බොරු හේතු හදාගෙන
81.gif
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිඹුල දෙන ගේමට හිසනමා ආචාර කරමි...
    කිඹුල නිකං නේරම්බනං වාතයට නොසැලී සිටිනා ඌර වෙගේලු අපේ තාත්ත කියනවා :sorry::sorry::sorry:
    ඌට ඌරා කියල කිව්වද...:sorry::sorry:

    මොනා උනත් සෑහෙන කැපවීමෙන් වැඩසටහන කරනවට අපගෙ හිස නමා ආචාරය පුද කොර සිටිනව ඕන්...
    :cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඈපල් කනවා බලන්නද?ඈපල් ගෙඩිය ගන්න හෑටි බලන්නද?:P


    නෑ නෑ... ඇපල් කන ෂොට් එකක් තියනවා... ඒක සෑහෙන්න අධීක්ෂ්ණය කරා... සමීප රූප රාමු වලින් මන්ද ගාමී රූප වේගයක් දාල...:P