හා කැමතෙන්ම ළිදට නෙමේ මුහුදට හරි පනින්නම්....ඇත්තටම මන් දන්නේ නැහැ බෙරයක්ද?![]()

කෑලෙ දර කඩන්න යන ගෑනුන්ට දෙයියඟෙම පිහිටයි![]()

අපිට ඉගැන්නුවේ කිඹුල අයියා.....
අපිව බලා ගත්තෙ කිඹුල අයියා.....
ෂෝ කරන්න ඔන්න මෙන්න තියෙද්දිත් කොම්පියුටරේට රිංගල උදව් කලේ කිඹූල අයියා......
ෂෝ ලස්සන කරල දුන්නෙ කිඹුල අයියා.......
වසර අවසන දී...............
![]()
වැලක් බලද්දි මියුට් කරපු ගමන් වෙන්නැති... වොලියුම් එක බලපං පුතේ පොඩ්ඩක්sadde ehenne nae ne ban![]()



සිරාවට කිඹුලයියේ...
ඒ දවස්වල රේඩියෝ කරන්න කස්ටිය පොරකනවා
ත්රෙඩ් වලත් කස්ටිය පොරකනාවා
බට් අද.........? වන් ඇන්ඩ් ඔන්ලි කිඹුලා
![]()
හොද දේ තමා කාලයක් පවතින්නේ.... 
පරණ ලවක් රීලෝඩ්සිටිනා කොදෙව්වක නුඹ සැප විදී නම්..... මවිතින් ලැබුණ ආදරයත් ලැබේ නම්...... මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්..... තව කුමකටද දුක් ගී කල්පනාවන්......![]()
![]()
![]()

