2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
වසර අවසන දී...............

2lwagdt.jpg

ඇෆ්ෆෝ අයියේ........:dull::dull::dull:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    සිටිනා කොදෙව්වක නුඹ සැප විදී නම්..... මවිතින් ලැබුණ ආදරයත් ලැබේ නම්...... මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්..... තව කුමකටද දුක් ගී කල්පනාවන්...... :dull: :( :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපිට ඉගැන්නුවේ කිඹුල අයියා.....
    අපිව බලා ගත්තෙ කිඹුල අයියා.....
    ෂෝ කරන්න ඔන්න මෙන්න තියෙද්දිත් කොම්පියුටරේට රිංගල උදව් කලේ කිඹූල අයියා......
    ෂෝ ලස්සන කරල දුන්නෙ කිඹුල අයියා.......
    000202B2.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වසර අවසන දී...............

    2lwagdt.jpg

    දැන් හැමතැනම සිග්නල් signal තියන නිසා dongle එකක් අරන් වනයට ගියොත් එන්න හැකිවෙයි ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    සිරාවට කිඹුලයියේ...
    ඒ දවස්වල රේඩියෝ කරන්න කස්ටිය පොරකනවා
    ත්රෙඩ් වලත් කස්ටිය පොරකනාවා
    බට් අද.........? වන් ඇන්ඩ් ඔන්ලි කිඹුලා
    81.gif

    :rofl: හොද දේ තමා කාලයක් පවතින්නේ.... :yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිටිනා කොදෙව්වක නුඹ සැප විදී නම්..... මවිතින් ලැබුණ ආදරයත් ලැබේ නම්...... මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්..... තව කුමකටද දුක් ගී කල්පනාවන්...... :dull: :( :(
    පරණ ලවක් රීලෝඩ් :sorry::sorry: