.::|| Elakiri Silk Road ||::.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    brace yourself...
    this thread gonna publish in Mawbima next week

    බොෂ් පී.එම් එකක් දාලා ඇති..:D පොඩ්ඩක් බලන්නකෝ..:yes: මේකේ ත්‍රෙඩ් වල තියෙන ඒවා පත්තර වල යන විදිය දැක්කම නිකන් මොකක්ද වගේ හිතුනා මෙතන පෝස්ට් කරන්න:confused:

    මව්බිමේ මගේ Photo එකකුත් එක්කම යයිද දන්නෙ නැ :D :D :D ෆට්ට ෆට ෆට :D එහෙම උනොත් හොද පබ්ලිසිටියක් ගන්න පුලුවන් :D

    nice one machan. eunata gajamuthu puluwannam ain karapan ..

    ඇයි මචො එහෙම කිව්වෙ ? විශේශ හේතුවක් තියෙනවද ?
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48




    මව්බිමේ මගේ Photo එකකුත් එක්කම යයිද දන්නෙ නැ :D :D :D ෆට්ට ෆට ෆට :D එහෙම උනොත් හොද පලිසිටියක් ගන්න පුලුවන් :D


    පට්ට පට පට කෙසේ වෙතත් ජීටී ලොක්ක හතරවෙනි තට්ටුවට ගෙනිහින් පොඩ්ඩක් බය කරලා විස්තර දියන් හු@ටෝ කිව්වම අයී.පී එකේ ඉදලා දෙයි.. :Dපස්සේ මේකෙම ත්‍රෙඩ් එකක් යයි සුදු වෑන් එකකින් ඇවිත් ඉස්සුවා කියලා...:rofl:
     

    sameer831114

    Member
    Nov 12, 2007
    6
    0
    0
    Galle
    පට්ට කට්ටටක් කාල ඉන්නෙ බන්, පුලුවන්නම් බයර් කෙනෙක් සෙට් කරපන්. සන්නායකයක්
     

    hakkapatas

    Member
    Oct 20, 2014
    1
    0
    0
    මන් ලගත් තියෙනව ඉරිඩියම් ලාම්පුවක්.තව කාසි වගෙකුත් තියනව.පොඩි බෙල්ලෙකුත් ඉන්නව.කොහොමද බන් මන් උබව contact කර ගන්නෙ.
     

    mikewashtm

    Member
    May 9, 2014
    81
    1
    0
    Thanks Machan!
    happy8se.gif