මට තියෙන ටික Mail කරපං මම උබට Mail එකක් දුන්න නේද ?
නැත්නම් PM එකක් දාන්න මම Mail එක දෙන්නම්.
අනිත් පැත්තෙ එකත් ගානකට යනවා සමහර වෙලාවට, අන්දලා දෙන්න පුලුවන්
එකකින් Photo තුනගානෙ විතර එවන්න, පුලුවන් නම් දිග මැනලා එවන්න, අගල් ගානක පොඩි එවා හරි කමක් නැ, තව පොඩ්ඩක් හොයලා බලන්න අනිත් පැත්තෙ ඒවත් ඇති![]()
![]()
හක්ගෙඩියෙයි, වාලම්පුරියෙයි වෙනස මොකක්ද බං


11+







මම ඇත් දළ කෑල්ලක් හෙව්වා විතරයි හරිද , අර වාලම්පුරිය තවම තියෙනවා , අකුණු සන්නායක බලන්න ගිහින් අයිති කාරයාගේ බල්ල හැපුව බන්
ඊටපස්සේ එක අතැරල දැම්ම ජිල්මාර්ට් බිස්නස් හැමෝටම හරියන්නේ නෑ බන්
) ඒත් මචන් මොකක් හරි සෙට් උනොත් උබව නම් අමතක ක
හම්මෝ හලි ගණන් ඇති
wade unoth ubawa amathaka karanne na
මම සැහෙන්න හෙව්වා. තියෙන එකකින් නුවර පැත්තෙ තියෙනවා ඇත්දල වලින් කැටයම් කපන තැන් මම ඒ තැන් වලිනුත් ගෙන්නගන්න ට්‍රයි කලා, ඒත් හරි ගියේ නැ, ගිහින්ම ගේන්න වෙනවා, උබ මොකද කරගත්තෙ වැඩේට ?