Mata New Zeland yana Chance akak labuna. New Zeland rata hoda the?. Livin cost aka adu the ?
Last edited:
උබට රට ගැන දල අදහසක් ගත්තැකි මෙන්න මේ ටීවී සීරීස් එකෙන්, පුලුවන් නම් බලහන්.
tvnz.co.nz/highway-cops/s2-ep17-video-6037667
අපේ රටෙත් මෙහෙම උනානම් කොච්චර හොදද?
![]()
ඔව්, මේ අවුරුද්දේ මුලත් ගියා, වයිෆ්ගේ නන්ගි කෙනෙක් ඉන්නවා.umba gihin tiyanawada?
ඔව්, මේ අවුරුද්දේ මුලත් ගියා, වයිෆ්ගේ නන්ගි කෙනෙක් ඉන්නවා.


සල්ලි තියේනම් ඉගෙන ගන්න යන්න අමාරු නැ. ජොබ්ස් වලටම කියලා නම් මම දන්න හැටියට යන්න ඉන්ඩිවිජුවල් ක්රමයක් නැ. ඇග්රි සයන්ස් ඩිග්රී තියන උන්ට නම් ජොබ්ස් තියනවා කියලා කියනවා. එලකිරියෙත් හිටියා නිව්සීලන්ඩ් ඉන්න දෙතුන් දෙනෙක්.සුදු පුතා;17022499 said:apitath yanna chanse ekak ganna kramayak kiyahan
ela machan.. visit visa dala gihin enna kiyak witara yanawada 2 weeks wage?![]()
විසිට් වලට තනිකරම නිව්සීලන්ඩ් යනවානම් පාඩුයි බන්. ලක්ශ 2ක් විතර යනවා ටිකට් එකට. කැමබීම නම් ඉතින් ඔසී වගේම තමා.

ticket eke gana wadi neda?
ticket eke gana wadi neda?
1.5 lacks welata wage hoda tour ekak danna yanna ratak kiyahanko balanna..![]()