New Zealand yana Chance akak

sanathj2008

Active member
  • Mar 27, 2011
    357
    74
    28
    Mata New Zeland yana Chance akak labuna. New Zeland rata hoda the?. Livin cost aka adu the ?
     
    Last edited:

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    1970691_1470532119842209_788403269_a.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සුදු පුතා;17022499 said:
    apitath yanna chanse ekak ganna kramayak kiyahan
    සල්ලි තියේනම් ඉගෙන ගන්න යන්න අමාරු නැ. ජොබ්ස් වලටම කියලා නම් මම දන්න හැටියට යන්න ඉන්ඩිවිජුවල් ක්‍රමයක් නැ. ඇග්‍රි සයන්ස් ඩිග්‍රී තියන උන්ට නම් ජොබ්ස් තියනවා කියලා කියනවා. එලකිරියෙත් හිටියා නිව්සීලන්ඩ් ඉන්න දෙතුන් දෙනෙක්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ela machan.. visit visa dala gihin enna kiyak witara yanawada 2 weeks wage?:rolleyes::rolleyes:

    විසිට් වලට තනිකරම නිව්සීලන්ඩ් යනවානම් පාඩුයි බන්. ලක්ශ 2ක් විතර යනවා ටිකට් එකට. කැමබීම නම් ඉතින් ඔසී වගේම තමා.
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    විසිට් වලට තනිකරම නිව්සීලන්ඩ් යනවානම් පාඩුයි බන්. ලක්ශ 2ක් විතර යනවා ටිකට් එකට. කැමබීම නම් ඉතින් ඔසී වගේම තමා.

    :rolleyes::rolleyes: ticket eke gana wadi neda?

    1.5 lacks welata wage hoda tour ekak danna yanna ratak kiyahanko balanna..:yes: