පරණම සාමාජිකයා

Status
Not open for further replies.

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හූ මමනේ එකටම දෑක්කෙ :P
    Give_That_Man_A_Cookie_meme.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොන මගුලක්ද බන් මේ කොහෙවත් යන එකකට සිංහල උන් දෙපැත්ත බෙදිලා???? මුන් දෙන්නත් අනවශ්‍ය වලියක්නේ මේ දාගෙන තියන්නේ.. :dull:මුන් දෙන්නගේ වලිය ශේප් කරනවා වෙනුවට මෙතන අනිත් උනුත් කරලා තියන්නේ පෝර දාන එකනේ.. :angry:සතුරාගේ සතුරාගේ මාගේ මිතුරාය කියන තියරිය ලෙසටම පාවිච්චි කරන්නේ මේකේ උන්..:eek: දැන්වත් ඕක ශේප් කරහල්ලා.. නිකන් රන්ඩුවෙලා තේරුමක් නෑනෙ බන්..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රොවින් ඔයා :sorry:
    වැරදි දේට වැරදියි කියන්න ඕනෙ සහෝ :yes:
    එලකිරි එකේ 2008 උදන් තිබ්බ වලි මම හොදට දන්නවා..
    රාම්, මිගාර, krazy, ලන්තෙ, කින්ඩම්, කඹ වලි, ආගම් ජාති භේද හැම එකක්ම.

    කොච්චර වලි ගියත් මෙච්චර පහත් විදිහට අම්මලා තාත්තලා ගාවන් බැනලා නෑ එකකවත්. අනික මෙතන වුනේ එහෙමවත් දෙයක් නෙවේ.. කිසිම අදාලත්වයක් නැතුව අම්මව ගාවගන්නවා අරූ.. මෙතන විතරක් නෙවේ හැම ත්‍රෙඩ් එකකම ඔය කාලකන්නියා කරන්නෙ ඕක..

    අරුන කියන්නෙ පුක දෙන්න ආපු එකෙක් විතරයි එලකිරි එකට.. ඌ කරපු එක හොදක් පෙන්නන්න මට පුලුවන්නම් :yes:

    අනිත් එක ගොඩක් සීනියර් මෙම්බර්ස් ලට එලකිරි එපා වුනේ මේ අරුන නිසා..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් වැරදියට තේරුම් අරන් උබ ඌ දාන thread වලට full සපෝර්ට් එක දෙනවා නැතුව මේ බැනගන්න ඒවා ගැන නෙවෙයි මන් කියන්නේ :dull: තේරුම් ගන්න උත්සහ කරන්නකෝ ඇයි මේ තරහ ගිහින් :rofl:
    :ලොල්: එක :rofl: මම උත් එක්ක ඉන්නෙ ඇයි දන්නවද කෙලින්ම මුස්ලිම්(ජිහාඩ්) එවුන්ට අරින නිසා අනිත් එකක් වත් මට වැඩක් නෑ
    හා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැරද්දක් කවුරු කලත්, කොහොම කලත් වැරදිනේ බන්. :dull:

    මේකේ ඉන්න ගොඩක් බෞද්ධ කොඩිය පිටේ බැඳගෙන ඉන්න උන් නියම බෞද්ධයෝ නෙමෙයි බං. උන් දන්නේ කී බෝර්ඩ් එක අතට අරගෙන කීබෝර්ඩ් සයිබර් වීරයෝ වෙන්න තමයි. වැඩේ කියන්නේ මොලේ නැති මෝඩ හරක් ‍රැලකුත් අර ඇස් නොපෙනෙන පොට්ටයෝ වගේ උන්ට ගිණි ගෙඩි දෙන එක. උන්ට ඒ වගේ එකෙක්ගේ ගූ බෙට්ටක් උනත් ලෙවකාලා රසයි කියන්න තමයි දන්නේ. අපක්ෂපාතී නෑ බං. බුදු දහම ගැන කතාව හැබැයි කතා කලොත් වෙන එකෙක්ගේ අම්මෙක් නැත්නම් අප්පෙක්, නැත්නම් කුණුහරුප. හැබැයි බෞද්ධයෝ.
     
    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    නැකැත් රාල;17029192 said:
    මොන මගුලක්ද බන් මේ කොහෙවත් යන එකකට සිංහල උන් දෙපැත්ත බෙදිලා???? මුන් දෙන්නත් අනවශ්‍ය වලියක්නේ මේ දාගෙන තියන්නේ.. :dull:මුන් දෙන්නගේ වලිය ශේප් කරනවා වෙනුවට මෙතන අනිත් උනුත් කරලා තියන්නේ පෝර දාන එකනේ.. :angry:සතුරාගේ සතුරාගේ මාගේ මිතුරාය කියන තියරිය ලෙසටම පාවිච්චි කරන්නේ මේකේ උන්..:eek: දැන්වත් ඕක ශේප් කරහල්ලා.. නිකන් රන්ඩුවෙලා තේරුමක් නෑනෙ බන්..

    uba kiyana eka hariyata hari machan, meee Thread eke mula edalama balapan macho... ay ban Lollawa Banned kale ekaparatama?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    වැරදි දේට වැරදියි කියන්න ඕනෙ සහෝ :yes:
    එලකිරි එකේ 2008 උදන් තිබ්බ වලි මම හොදට දන්නවා..
    රාම්, මිගාර, krazy, ලන්තෙ, කින්ඩම්, කඹ වලි, ආගම් ජාති භේද හැම එකක්ම.

    කොච්චර වලි ගියත් මෙච්චර පහත් විදිහට අම්මලා තාත්තලා ගාවන් බැනලා නෑ එකකවත්. අනික මෙතන වුනේ එහෙමවත් දෙයක් නෙවේ.. කිසිම අදාලත්වයක් නැතුව අම්මව ගාවගන්නවා අරූ.. මෙතන විතරක් නෙවේ හැම ත්‍රෙඩ් එකකම ඔය කාලකන්නියා කරන්නෙ ඕක..

    අරුන කියන්නෙ පුක දෙන්න ආපු එකෙක් විතරයි එලකිරි එකට.. ඌ කරපු එක හොදක් පෙන්නන්න මට පුලුවන්නම් :yes:

    අනිත් එක ගොඩක් සීනියර් මෙම්බර්ස් ලට එලකිරි එපා වුනේ මේ අරුන නිසා..
    හම්බයන්ට ( ජිහාඩ් ) බැනීම :rolleyes:
    :love:
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ඇඩ්මින් අයියා හො මොඩ් අයිය්යා ලොල්ලා බැන් කොරපු රිසන් එකත් දැම්මනම් වඩා හොදයි මෙක බලාගෙන ඉන්න කට්ටිය වැරදි දෙයක් හිතන්න කලින්. මොකද මෙකේ ෆෙක් කියක් දවසට සෙල්ලම් දානවද :D

    fakee enee randuu athi karannaa.. ewataa real ban karanne nahaa..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    uba kiyana eka hariyata hari machan, meee Thread eke mula edalama balapan macho... ay ban Lollawa Banned kale ekaparatama?

    ඒක නම් මටත් ප්‍රශ්නයක්.:confused::confused: ලොක්කගෙන්ම තමා අහන්න ඕන. දැන් වුනත් බලපන් මෙතන දෙන්නෙක් වලි දාගත්තේ වෙන හේතුවකට නමුත් දැන් ත්‍රෙඩ් එක හැරෙන්නේ බුද්ධාගම පැත්තට.. මේවට හම්බයෝ පුකෙන් හිනාවෙනවා ඇති..අරුනයට බනින්න ඕන උන් අර ශෙනික් කියලා තිබ්බා වගේ ඌට බැනපල්ලා මෙතනට බුද්ධාගමවත් වෙන මගුලක්වත් අදාල නෑනේ..:angry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    නැකැත් රාල;17029192 said:
    මොන මගුලක්ද බන් මේ කොහෙවත් යන එකකට සිංහල උන් දෙපැත්ත බෙදිලා???? මුන් දෙන්නත් අනවශ්‍ය වලියක්නේ මේ දාගෙන තියන්නේ.. :dull:මුන් දෙන්නගේ වලිය ශේප් කරනවා වෙනුවට මෙතන අනිත් උනුත් කරලා තියන්නේ පෝර දාන එකනේ.. :angry:සතුරාගේ සතුරාගේ මාගේ මිතුරාය කියන තියරිය ලෙසටම පාවිච්චි කරන්නේ මේකේ උන්..:eek: දැන්වත් ඕක ශේප් කරහල්ලා.. නිකන් රන්ඩුවෙලා තේරුමක් නෑනෙ බන්..

    උබ හරි මම නිහඩ වෙමි :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නැකැත් රාල;17029192 said:
    මොන මගුලක්ද බන් මේ කොහෙවත් යන එකකට සිංහල උන් දෙපැත්ත බෙදිලා???? මුන් දෙන්නත් අනවශ්‍ය වලියක්නේ මේ දාගෙන තියන්නේ.. :dull:මුන් දෙන්නගේ වලිය ශේප් කරනවා වෙනුවට මෙතන අනිත් උනුත් කරලා තියන්නේ පෝර දාන එකනේ.. :angry:සතුරාගේ සතුරාගේ මාගේ මිතුරාය කියන තියරිය ලෙසටම පාවිච්චි කරන්නේ මේකේ උන්..:eek: දැන්වත් ඕක ශේප් කරහල්ලා.. නිකන් රන්ඩුවෙලා තේරුමක් නෑනෙ බන්..
    අහ් උබටත් දැන්දහ් එන්නහ් මතක් උනෙහ් ? උබයි අර විකිලික්ස් කියනහ් සොන්නයයි දෙන්නම් එකයි අරුනයගේ ගුකාපන් බ0.... අරුනයා මගේ පොටො දානකොට කට හොල්ලපු නැති එවුන් දැන් අරුනයගේ වැරදිහ් වහන්නහ් දුවගෙනහ් එන හැටි හිනත් යනවාහ් .. උබට ඇයි බ0 කලින් වලි වලහ ඔය ටිකහ් කියන්නහ් බැරි උනෙහ් ??? :lol::lol::lol:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලොල්ලා මේ thread එකේදී banned වෙන්න හේතුවක් මට පෙනෙන්නේ නෑ. මිනිහා වරදක් කියලා නෑ නේ!
    fake එකක් නං කලින් banned වෙන්න ඕන නේද?

    ලොල්ලා fake කියමු. එතකොට අරුණගේ හැසිරීම මේ thread එකේදී අනුමත කිරීමක් ද සිද්ද වෙලා තියෙන්නේ?

    එහෙනං දැන් අපිත් මේකේ (EK ඒකෙ) comment කරනවානම් කරන්න ඕන අමු තිත්ත කුණුහරපෙන් ද?

    ප්‍රශ්න ගොඩයි! ලොල්ලා banned කරන්න හේතු admin දැක්වුවා නම් ඉස්සරහට අපි EK community ඒකෙ ඉන්නවනම් ඉන්න ඕන විදිහ ගැන අලුත් දේවල් ටිකක් දන ගන්න පුළුවන් වෙයි...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මේ ටික කියන්න ඕන,මේක දැන් මහ සක්කිලි ෆෝරම් එකක් වෙලා තියෙන්නෙ අරුනවත් ලොල්ලා වත් මම දන්නෙත් නෑ දැකලත් නෑ,මට උන් එක්ක ඇති සම්බන්දෙකුත් නෑ,හැබැයි ලොල්ලව බෑන් කරපු එක නම් හද්දම හද්ද පොන්න වැඩක් සිරා කියන්නෙ,ලැජ්ජයි ඕයි,මොක්කුද මේකෙ ඇඩ්මින්ලා,නොදකින් විලි ලැජ්ජාවක් නැති පොන්නයෝ රැල,මාවත් බෑන් කරපන් ඉතින් දැන් ඔන්න මම කියන්න තියෙන ටික කියලා දැම්මා...
     
    Status
    Not open for further replies.