අහ් වලිය අවුස්සුවෙහ් මන්ද ? මම එන්නහ් කලින් අරුනහ් ලස්සන සි0හලෙන් වෙන්න්හ් ඇති ලොල්ලට කතා කරෙහ් ,
කියනහ් දෙහ් පරිස්සමෙන් කියහන් උබහ් ඔය අරුනට උක දෙන්නාහ් කියන බැජ් එක ඔෆිසියලි අලොගන්න යන්නෙහ්
උන් දෙන්නා කුනුහර්ප කිව්ව කියමුකෝ (ලොල්ල නම් කිව්වා මම දැක්කේ නෑ) නමුත් උඹලා ඒක ශේප් කරන්න තිබ්බනේ. බලපන්කෝ උඹලා ඇරුනම තව කී දෙනෙක් වලිය ශේප් කරන්න හදලා තිබ්බද? බලපන් ටොම්ගෙ ශෙනික්ගේ කමෙන්ට්ස් කියවලා තව ගොඩක් උන් ශේප් කරන්නනේ හැදලා තියන්නේ.. ඒකයි මම කිව්වේ ආයෙ කියවලා බලපන් මුල ඉඳලා. දැනුත් උඹ තව වලියක්නේ ඉල්ලන්නේ.. මට අරුනයගෙවත් කාගෙවත් පැත්තක් ගන්න ඔන නෑ.. මෙහෙම වලි දාගත්තම කිරියමයි චොර වෙන්නේ.. උඹලගේ පෞද්ගලික මතවාද පැත්තකින් තියලා දැන් වත් සමගියෙන් ඉන්න බලපන්.. මම අරුනටත් එක්ක මේ කියන්නේ..













