නැකැත් රාල;17029419 said:සිරාවට වලිය ශේප් කරන්න ගියාම අරු කියනවා මූට පු* දෙනවලු මූ කියනවා අරූට පු* දෙනවලු.. සිරිපාල ගියාට පස්සේ කිරිය ටිකක් සාමකාමි වුනා විතරයි..

කොල්ලෙක් කුණුහරපයක් කියනවා කියන්නේ සාමාන්‍ය දෙයක් බන්
මම මෙතන බුදුවෙන්න හදනවා නෙවෙයි මමත් මෙතන ඉන්න සෙට් එක එක්ක කුණුහරප කියලා තියනවා..
මම පිලිගන්නවා ඒකත් වැරදී කියලා ..
හැබැයි කුණුහරප කියනවයි වපුරනවයි කියන්නේ දෙකක්..
අනික බන් මොන තරහක් තිබුනත් කාගේවත් ෆොටෝ දාලා ඒ අයගේ චරිතය ඝාතනය කරන එකනම් මම කීයටවත් අනුමත කරන්නේ නැහැ ...





නැත්නම් නම change කරගෙන . ශෙනික් ට වඩා සොනික් කියල දාපන්කෝ
එන්ඩ කලින් බන් shenic
දැන්වත් ඕක ශේප් කරහල්ලා.. නිකන් රන්ඩුවෙලා තේරුමක් නෑනෙ බන්..

