පරණම සාමාජිකයා

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නැකැත් රාල;17029419 said:
    සිරාවට වලිය ශේප් කරන්න ගියාම අරු කියනවා මූට පු* දෙනවලු මූ කියනවා අරූට පු* දෙනවලු.. සිරිපාල ගියාට පස්සේ කිරිය ටිකක් සාමකාමි වුනා විතරයි..
    :(
    කොල්ලෙක් කුණුහරපයක් කියනවා කියන්නේ සාමාන්‍ය දෙයක් බන්
    මම මෙතන බුදුවෙන්න හදනවා නෙවෙයි මමත් මෙතන ඉන්න සෙට් එක එක්ක කුණුහරප කියලා තියනවා..
    මම පිලිගන්නවා ඒකත් වැරදී කියලා ..
    හැබැයි කුණුහරප කියනවයි වපුරනවයි කියන්නේ දෙකක්..
    අනික බන් මොන තරහක් තිබුනත් කාගේවත් ෆොටෝ දාලා ඒ අයගේ චරිතය ඝාතනය කරන එකනම් මම කීයටවත් අනුමත කරන්නේ නැහැ ...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :angry: :angry: වෙන්ඩ බෑ යකෝ!
    නමේ sh තියන නිසාද? :dull:
    මට කිසි දවසක එහෙම හිතිලා නෑ නේ! :sorry:

    mmmm.....

    අන්න එකනේ කියන්නේ.... හිනාවෙන් කතාවෙන් නමෙන් මිනිස්සු මනින්න එපැයි කියලා! :P :lol:

    මටත් දැන් හිතෙනවා උඹ හම්බ කියලා.. :rofl::rofl::P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ලොල්ලා.;17029395 said:
    උබ ආයේ මාව බෑන් කරපන්.
    හැබැයි ඊට කලින් මම අහන ප්‍රශ්නෙට උත්තරයක් දීල ඉදපන්කෝ.
    හරි මම ෆේක් කියල උබ මාව බෑන් කරයි කියමුකෝ.
    එතකොට උබට දැන් අරුනයව බෑන් කරන්න හේතුවක් පෙනුනේ නැද්ද මේ ත්‍රෙඩ් එක පුරාවටම.
    දැන් උබ අර රොවියට දාල තිබ්බනේ අයි උබලත් කුණුහරප කියන්නේ කියල.
    මට මුලින්ම පෙන්නපන්කෝ උන් ඔහොම රචනා පිටින කුණුහරප දාල තියෙන තැනක්.
    ඔව්. කොල්ලෝ කුණුහරප කියනවා තමයි. එහෙමයි කියල කුණුහරපෙන් රචනා ලියන්නේ කවුද ඔහොම.
    උන් සක්කිලි කියල අර ඩොක්ටර් කෙන්ක්ගේ පෞද්ගලික රූප දදා කරපුව උබලට පෙනුනෙම නැද්ද.
    ඒවා බලන්න කෝ උබලගේ ඇස නැද්ද. ඒ පික්චර් එකේ ඉන්න ගෑණු ළමයට කියල තිබ්බ දේවල් උබ දැක්කෙම නැද්ද, ඇයි උබේ ඇස්ගෙඩි වලට හෙන ගහලද ඒවා නොදකින්න.
    තල නං කෝවත් තල, මුං නං කෝවත් මුං, ස්පෑම් නං කෝවත් ස්පෑම්.
    යකෝ, වැඩ කරනවානං කොන්ද කෙලින් තියාගෙන පණ ඇතුව පිරිමියෙක් වගේ වැඩ කරපන්.
    අවසාන වශයෙන් මං උබෙන් අහන්නේ මෙච්චරයි, උබ දැන් මේ ත්‍රෙඩ් එක පුරාවටම අරුණයව බෑන් කරන්න හේතුවක් දැක්කෙම නැද්ද. නැත්තං නෑ මං දැක්කේ නෑ කියපන් ඒ ඇති.
    ඒ වගේම උබ අර කරේ තියන් යන වාරියපොළ අරුණයට මතක් කරලා දීපං, ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි සිට කියන දේ.

    Kondesi wirahithawa ekagai, ubawa ban jarapu eka ponnayek
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    aniwa ban..
    mata nam moka unath ekai..weradinam weradiy.
    mata arunaya weraddak karala ne...eth meke api witharakda ban inna ona?
    සිරාවට බන් ,,,,
    වැරදිනම් අම්මා තාත්තා උනත් වැරදී
    නැත්නම් නැහැ .....
    වැරදී වැඩේ දැකලා අහකබලාගෙන යනවා වගේ නිවටකමක් තවත් නැහැ බන් ...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mama charith84 danneth ne..aruna 47 gena danneth ne lollek gena danneth ne pawdgalikawa...
    eth api online community ekaka inne family ekak wage wena ratawal wala inna or weda karala gedara ewith tikak yaluwo ekka chat karala,news ekak balala wihiluwak karala waliyak gihilla or watever... fun ekak ganna.
    mona redda unatah kisi kenek kemathi ne oya wage amu thittha kunuharupen demawpiyanta banum assawa ganna.

    මොකෙක් හරි ජාතකේ අප්සැට් එකෙක් තමයි බං හැම රෙද්දටම අම්මව ගාවගන්නේ. එහෙම එකෙක් අම්මව ගාවගත්තම කරන්න තියෙන්නේ තරහා අරගෙන ඌට බනින එක නෙමෙයි අනුකම්පා කරන එක. පොඩි කාලේ කනට දෙකක් ගහලා හැදුවනම් ඒ වගේ හැසිරෙන්නේ නෑ කියන එක ඔලුවේ තියාගෙන. මම නම් මගේ අම්මට තාත්තට එකෙක් බැන්නොත් පඩේකට ගණන් ගන්නේ නෑ. මොකද තමුන්ගේ දෙමව්පියන්ගෙන් ලඳ අත්දැකීම් කීබෝර්ඩ් එකක් හරහා වචන වලට පෙරලිලා අකුරු ලියවෙන නිසා. අනික තමයි මගේ අම්මා තාත්තා අවලමේ යන්නේ නැති බව මම දන්න නිසා. අන්න එහෙම ජීවත් වෙන්න පුරුදු වෙයන්. මේක මතක තියාගනින්. අම්මා මතක් කර බනින කෙනා රිෆ්ලෙක්ට් කරන්නේ තමුන්ගේ දෙමව්පියන්ගේ සැබෑ ජීවිතයේ අතීතය හෝ වර්තමාන හැසිරීම කියලා. එතකොට ජීවත් වෙන්න ලේසියි බං මේ සමාජේ මානසික අසහන කාරයෝ එක්ක.:yes::yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :oo:
    මොන මගුලක්ද බන් මේ ,,,
    අහකයන රෙද්දකට අපේ එවුන් මරාගන්නවා
    ත්‍රෙඩ් එකේ දාලා තියන එක වෙන දෙයක් වෙන්නේ වෙන මගුලක්

    sirawata bn.patan gaththe paranama member gana ahala mun mara gannawa photo dada.mewa maha katha wada.
    oka thama ape un maha lokuwata kiyana sinhala kama unge.
    mara ganna eketh limit ekak thiya ganinko ekko.meka iwarayak na.heeta anidda gedara inna ammalage hitan photo dai.
    meka maha katha wadak :angry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :(
    කොල්ලෙක් කුණුහරපයක් කියනවා කියන්නේ සාමාන්‍ය දෙයක් බන්
    මම මෙතන බුදුවෙන්න හදනවා නෙවෙයි මමත් මෙතන ඉන්න සෙට් එක එක්ක කුණුහරප කියලා තියනවා..
    මම පිලිගන්නවා ඒකත් වැරදී කියලා ..
    හැබැයි කුණුහරප කියනවයි වපුරනවයි කියන්නේ දෙකක්..
    අනික බන් මොන තරහක් තිබුනත් කාගේවත් ෆොටෝ දාලා ඒ අයගේ චරිතය ඝාතනය කරන එකනම් මම කීයටවත් අනුමත කරන්නේ නැහැ ...

    උඹ විතරක්යෑ මාත් කුනුහර්ප කියලා තියනවා. සමහර විට ඉස්සරහටත් කියයි. :P:P:rofl:
    ඔව් අර කෙල්ලගේ පික් එක නම් අවුල් තමා.. :oo:මමත් ඒක පිලිගන්නවා.. මූට ඕනෙමෙනම් කෙල්ලව එඩිට් කරලා දාන්න තිබ්බා.. වලියට කෙල්ල කොහෙත්ම සම්භන්ධ නෑනේ.. අනික ලමයි ගැන කථාවත් මම හෙලා දකිනවා.. ඒකත් අනවශ්‍ය කථාවක්..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ශෙනික් :dull:උබ එහනම් කතෝලික වෙන්න ඇති :baffled: නැත්නම් නම change කරගෙන . ශෙනික් ට වඩා සොනික් කියල දාපන්කෝ :love:

    sonic:growl: එන්ඩ කලින් බන් shenic:love: කියල දා ගත්තේ! :dull:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :angry: :angry: වෙන්ඩ බෑ යකෝ!
    නමේ sh තියන නිසාද? :dull:
    මට කිසි දවසක එහෙම හිතිලා නෑ නේ! :sorry:

    mmmm.....

    අන්න එකනේ කියන්නේ.... හිනාවෙන් කතාවෙන් නමෙන් මිනිස්සු මනින්න එපැයි කියලා! :P :lol:

    ලාආආආආආවට වගේ.... :rofl::rofl::rofl:

    යකෝ ඕවලින් නෙමෙයිනම් මනින්නේ අඩි, රාත්තල් කිලෝ වලින්ද මිනිස්සු මනින්නේ...? :oo:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    නැකැත් රාල;17029192 said:
    මොන මගුලක්ද බන් මේ කොහෙවත් යන එකකට සිංහල උන් දෙපැත්ත බෙදිලා???? මුන් දෙන්නත් අනවශ්‍ය වලියක්නේ මේ දාගෙන තියන්නේ.. :dull:මුන් දෙන්නගේ වලිය ශේප් කරනවා වෙනුවට මෙතන අනිත් උනුත් කරලා තියන්නේ පෝර දාන එකනේ.. :angry:සතුරාගේ සතුරාගේ මාගේ මිතුරාය කියන තියරිය ලෙසටම පාවිච්චි කරන්නේ මේකේ උන්..:eek: දැන්වත් ඕක ශේප් කරහල්ලා.. නිකන් රන්ඩුවෙලා තේරුමක් නෑනෙ බන්..

    :yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේකේ ඉන්න ගොඩක් බෞද්ධ කොඩිය පිටේ බැඳගෙන ඉන්න උන් නියම බෞද්ධයෝ නෙමෙයි බං. උන් දන්නේ කී බෝර්ඩ් එක අතට අරගෙන කීබෝර්ඩ් සයිබර් වීරයෝ වෙන්න තමයි. වැඩේ කියන්නේ මොලේ නැති මෝඩ හරක් ‍රැලකුත් අර ඇස් නොපෙනෙන පොට්ටයෝ වගේ උන්ට ගිණි ගෙඩි දෙන එක. උන්ට ඒ වගේ එකෙක්ගේ ගූ බෙට්ටක් උනත් ලෙවකාලා රසයි කියන්න තමයි දන්නේ. අපක්ෂපාතී නෑ බං. බුදු දහම ගැන කතාව හැබැයි කතා කලොත් වෙන එකෙක්ගේ අම්මෙක් නැත්නම් අප්පෙක්, නැත්නම් කුණුහරුප. හැබැයි බෞද්ධයෝ.

    kiyala wadak na bn.sinhala kama gana katha kalata moko ekekta ekek mara gannawa.itn kohoma ape un ekata innada :(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    නැකැත් රාල;17029457 said:
    උඹ කියන දේ ඇත්තක් තියනවා නමුත් දැන් ෆේක් කියලනේ උඹට ඇගිල්ල දික් කරන්නේ උඹ රියල් එකෙන් වරෙන්.. වලිය නම් නවත්තපන් බන් ඒ වුනාට..

    Real fake prashne arenna uba wena mukuth dakkema nadda machn???
    Ethakota thawa meke inna ponna adminla dannema nadda kalin idala mu fake kiyala,hari wihilu sahagataine ban meka,ubata mokada e dewal gana hithenne? :confused:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    haa. :rofl: fakee nisaa real ban wennee natha...
    මචං පින් සිද්දවෙයි මේකේ දාලා තියන ෆොටෝ ටික අයින්කරපන්
    ලොකු උදව්වක්
    මම දැක්කා තවත් ත්‍රෙඩ් වල දාලා තියනවා
    එව්වත් අයින් කරලා දාපන්
    උබලා උනත් මෙව්වා මෙහෙම බලාඉන්න එක හරි නැහැ බන්
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොකෙක් හරි ජාතකේ අප්සැට් එකෙක් තමයි බං හැම රෙද්දටම අම්මව ගාවගන්නේ. එහෙම එකෙක් අම්මව ගාවගත්තම කරන්න තියෙන්නේ තරහා අරගෙන ඌට බනින එක නෙමෙයි අනුකම්පා කරන එක. පොඩි කාලේ කනට දෙකක් ගහලා හැදුවනම් ඒ වගේ හැසිරෙන්නේ නෑ කියන එක ඔලුවේ තියාගෙන. මම නම් මගේ අම්මට තාත්තට එකෙක් බැන්නොත් පඩේකට ගණන් ගන්නේ නෑ. මොකද තමුන්ගේ දෙමව්පියන්ගෙන් ලඳ අත්දැකීම් කීබෝර්ඩ් එකක් හරහා වචන වලට පෙරලිලා අකුරු ලියවෙන නිසා. අනික තමයි මගේ අම්මා තාත්තා අවලමේ යන්නේ නැති බව මම දන්න නිසා. අන්න එහෙම ජීවත් වෙන්න පුරුදු වෙයන්. මේක මතක තියාගනින්. අම්මා මතක් කර බනින කෙනා රිෆ්ලෙක්ට් කරන්නේ තමුන්ගේ දෙමව්පියන්ගේ සැබෑ ජීවිතයේ අතීතය හෝ වර්තමාන හැසිරීම කියලා. එතකොට ජීවත් වෙන්න ලේසියි බං මේ සමාජේ මානසික අසහන කාරයෝ එක්ක.:yes::yes::yes:

    අඩෝ සිරාවට මටත් කවුරු හරි එකෙක් ඔහොම බැන්නොත් මට ඒ වෙලේ එන ආවෙගෙට උඹේ අම්මට හු&&& වගේ කියවෙයි එහෙම නැතුව මේ වගේ රස කර කර ටයිප් කරන්න හිතෙන්නේ නෑ ඕයි...මොන හිතකින්ද ඔයි වැල කතා ලියනවා ඔහොම ටයිප් කරන්නේ...අම්මා අප්පා මතක් වෙනවනේ.....:baffled::baffled::baffled::baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලාආආආආආවට වගේ.... :rofl::rofl::rofl:

    යකෝ ඕවලින් නෙමෙයිනම් මනින්නේ අඩි, රාත්තල් කිලෝ වලින්ද මිනිස්සු මනින්නේ...? :oo:

    ගොඩක් කල් බන් මන් මේ නම දාගෙන... ඕන කෙනෙකුට pronounce කරන්න ලේසි වෙන්න දාගත්තේ.... 2008 විතර ඉඳන්! හම්බ නෙවේ, ISIS කිවුවත් අයෙනන් පුතෝ වෙනස් කරන්නේ නෑ! :D
     
    Status
    Not open for further replies.