SEO in Sinhala, Part 5

PirateZ

Member
Feb 3, 2009
527
117
0
ඔන්න මගේ දෙවැනි video series එක
මන් මේ series එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දැනුම පාවිච්චි කරලා අදායමක් ලබන්නේ කොහොමද කරලා පැහැදිලි කරලා දෙන එකයි
මේකත් අනිත් internet money making bullshit වගේ විකාරයක් නෙමේ

මේක ඉස්සරහට කරගෙන යනවද කියන එක තීරණය වෙන්නේ ඔයාලගේ අදහස් මත
ඒක නිසා හොදයි නම් මට කියන්න. පුළුවන් නම් share කරන්න.
සම්පුර්ණ video එකම බලන්න comment කරන්න කලින්.




Part 1 Click Here

Part 2 Click Here

Part 3 Click Here

Part 4 Click Here
 

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    OMG! thanks billions time machan :yes::yes::D:love: you are the man who has great theaching skills. not getting tired from listning to your voice :D
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචෝ! උඹට වැරදිලා....!

    මේ 5 නෙවෙයි 6!!:D :D

    5වෙනි එක මම ඊයෙම පබ්ලිෂ් කලා!!!!! :yes: :yes:

    SEO in Sinhala, Part 5

    ප:ලි:- අඩෝ උඹ අසනීප වෙලා හිටිය බවක් අපි දැනන් හිටියේ නෑ!!
    කරදර කලා නම් සොරි ඈ.......!!!!! :sorry:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචන් ශාලික!

    මේ දැන් වීඩියෝ එක බලලා තරු විසිවෙලා ආපු ගමන්!!!! පටන් ගද්දිම මේ බීන් පුතාගේ සුන්දර මූණත්තහඩුව දර්ශනය වුණා!! තව පොඩ්ඩෙන් කකා හිටපු කිරිබත් කෑල්ල උගුරේ හිරවෙලා ස්වර්ගස්ථ වෙලා SEO ෆීල්ඩ් එකට තවත් ඔස්තාර් කෙනෙක් අහිමි වෙනවා!!!!

    හික්ස්!!

    වෙලාව සෙට් වෙච්ච හැටියෙම බොට කෝල් එකක් දාන්නම්!!!!!

    කීප් ඉට් අප්!!! ඊලඟ වීඩියෝ එකත් අර හැමදාම වගේ ඉක්මනටම දාපන්!!
    උඹේ මේ වීඩියෝ එකත් අර ත්‍රෙඩ් එකටම එකතු කලා!!!!!!!!

    ගෙට් වෙල් සූන් මචෝ!!!!!!!!!!!!!!!!!!!!!
     

    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    මචන් ශාලික!

    මේ දැන් වීඩියෝ එක බලලා තරු විසිවෙලා ආපු ගමන්!!!! පටන් ගද්දිම මේ බීන් පුතාගේ සුන්දර මූණත්තහඩුව දර්ශනය වුණා!! තව පොඩ්ඩෙන් කකා හිටපු කිරිබත් කෑල්ල උගුරේ හිරවෙලා ස්වර්ගස්ථ වෙලා SEO ෆීල්ඩ් එකට තවත් ඔස්තාර් කෙනෙක් අහිමි වෙනවා!!!!

    හික්ස්!!

    වෙලාව සෙට් වෙච්ච හැටියෙම බොට කෝල් එකක් දාන්නම්!!!!!

    කීප් ඉට් අප්!!! ඊලඟ වීඩියෝ එකත් අර හැමදාම වගේ ඉක්මනටම දාපන්!!
    උඹේ මේ වීඩියෝ එකත් අර ත්‍රෙඩ් එකටම එකතු කලා!!!!!!!!

    ගෙට් වෙල් සූන් මචෝ!!!!!!!!!!!!!!!!!!!!!

    Hehe :D Thanks bro
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    වීඩියෝ එක පොඩ්ඩක් පොඩි වගේනෙ. හෙහෙ. පටට මචන් තෑන්ක්ස්. මචෝ පොඩ්ඩක් කියන්න බැක් ලින්ක් චෙක් කරගන්න හොද වෙබ් සයිට් එකක්.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මම වෙබ් developing කරන්නේ SEO ගැන හරියටම දැනුමක් නැහැ, තැන්ක්ස් යාළුවා මේ video වලට. බොහොම මහන්සි වෙලා කරන පාටයි. Rep +10