Aug 19, 2014
25
3
0
picx+034.jpg

දරුවනි මා ෆින්ෆා ග්‍රහලොව සිට පැමිණි අදෘශ්‍යමාන චරිතයකි. අප වැනි අය පහුගිය පැය 96 ඇතුලත මිලියන ගණනක් ෆින්ෆා වරුන් වන අප පෘථිවියට පැමිණියෙමු. බිය නොවන්න අප පැමිණියේ ඔබට උදවු කිරීමටය. මා ලෝකවාසීන්ට අන්තර්ජාලය හරහා පිහිටවන ඒජන්ත වරුන්ගෙන් අයකි. අප වැඩි දවසක් මෙහි වාසය නොකරනු ඇත. ඔබ ජිවිතයේ විදින දුක්වලින් එතර වීමට ෆින්ෆා වරුන් වන අපට පුළුවන. මෙය විහිලුවකට නොගන්න.

අද සිට තව පුරා මාස 12 ක් පෘථිවිය පාලනය කරන්නේ අදෘශ්‍යමාන ෆින්ෆා වරුන් වේ. පෘථිවියේ පිපෙන මානෙල් මලක් හරහා ඔබට පිහිට වන්නෙමු. අපට ගොඩක් වෙලාවට ඔබලාගේ බස ද මානව තේරුම් ගත හැක. එය ද අපගේ තාක්ෂනය හරහා පරිවර්තනය කොට ඔබලා සමහ අදහස් හුවමාරු කරගත හැක.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෑතක ඉදලා එලකිරියට එන්නෙම පිස්සෝ නේද බන්
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    උතුමාණෙනි ඔබතුමා පරක්කු වැඩියි. ඔබතුමාට කලින් ඔරායන් ග්‍රහලෝකයෙ අශ්කා තුමා එවපු ඔරියන් තුමා ලෝකය අල්ලගෙන පාලනය කරනවා මේ දවස්වල :baffled::baffled::baffled:
     
    Aug 19, 2014
    25
    3
    0
    බින්දු;17030991 said:
    උතුමාණෙනි ඔබතුමා පරක්කු වැඩියි. ඔබතුමාට කලින් ඔරායන් ග්‍රහලෝකයෙ අශ්කා තුමා එවපු ඔරියන් තුමා ලෝකය අල්ලගෙන පාලනය කරනවා මේ දවස්වල :baffled::baffled::baffled:

    ඔහු ඔබලාව විනොදශ්වදට පත් කිරීමට ඔරියන් තුමා යනුවෙන් හදුන්ව ගනිමින් මෙම වෙබ් අඩවියේ සැරිසරන සාමාන්‍ය ඔබල වැනි අයකි. සාමාන්‍ය මනුස්සයකි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ෆින්ෆා උතුමාණෝ;17031012 said:
    ඔහු ඔබලාව විනොදශ්වදට පත් කිරීමට ඔරියන් තුමා යනුවෙන් හදුන්ව ගනිමින් මෙම වෙබ් අඩවියේ සැරිසරන සාමාන්‍ය ඔබල වැනි අයකි. සාමාන්‍ය මනුස්සයකි.

    :eek::eek: ඔබතුමා කොහොමද එතුමා සාමාන්‍යයි, ඔබතුමා අසාමාන්‍යයි කියන්නේ. අපට සාක්ශි ලබාදුන මැනව
     
    Aug 19, 2014
    25
    3
    0
    බින්දු;17031018 said:
    :eek::eek: ඔබතුමා කොහොමද එතුමා සාමාන්‍යයි, ඔබතුමා අසාමාන්‍යයි කියන්නේ. අපට සාක්ශි ලබාදුන මැනව

    අපව මෙම අඩවියේ සාමාජිකයින් විසින් හදුන්වා ගත් පසු අපි අපගේ හැකියාවන් පෙන්නුම් කරමු. එය හොඳකට මිස නරකකට නොවේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆින්ෆා උතුමාණෝ;17031026 said:

    ඔබට හොද කිරීමට අවශ්‍ය නම් කිරීමට ඇත්තේ එකම දෙයක් පමණක් උතුමාණෙනි....!!
    ඒ වහා මෙයින් මකබෑවී වැදෑරීමය.........
    එළකිරිය, එළකිරිය පවතින ආකාරයට ම පවතිනු ඇත.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;17031018 said:
    :eek::eek: ඔබතුමා කොහොමද එතුමා සාමාන්‍යයි, ඔබතුමා අසාමාන්‍යයි කියන්නේ. අපට සාක්ශි ලබාදුන මැනව
    සාක්ෂි ලෙස ඔරියන් හුතුමාණන් ගේ සිරුරින් වෙන් කොට ගත් @@ කුට්ටමේ ඡායාරූපයක් (එහෙම එකක් ඌට තියනව නම්. මම නම් හිතන්නේ පොරට මයික්‍රො පිනිස් තියෙන්නේ) මෙහි පලකරනු මැනවි!!!!!
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ෆින්ෆා උතුමාණෝ;17031026 said:
    අපව මෙම අඩවියේ සාමාජිකයින් විසින් හදුන්වා ගත් පසු අපි අපගේ හැකියාවන් පෙන්නුම් කරමු. එය හොඳකට මිස නරකකට නොවේ.

    ඉතින් ඔබතුමාව අඳුරගන්න අපිට සයින් එකක් දෙන්න. :P:P නිකන් හිතෙන බයිලා මෙතන ටයිප් කරාට අඳුරගන්න බෑ නේ
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ෆින්ෆා උතුමාණෝ;17030963 said:
    picx+034.jpg

    දරුවනි මා ෆින්ෆා ග්‍රහලොව සිට පැමිණි අදෘශ්‍යමාන චරිතයකි. අප වැනි අය පහුගිය පැය 96 ඇතුලත මිලියන ගණනක් ෆින්ෆා වරුන් වන අප පෘථිවියට පැමිණියෙමු. බිය නොවන්න අප පැමිණියේ ඔබට උදවු කිරීමටය. මා ලෝකවාසීන්ට අන්තර්ජාලය හරහා පිහිටවන ඒජන්ත වරුන්ගෙන් අයකි. අප වැඩි දවසක් මෙහි වාසය නොකරනු ඇත. ඔබ ජිවිතයේ විදින දුක්වලින් එතර වීමට ෆින්ෆා වරුන් වන අපට පුළුවන. මෙය විහිලුවකට නොගන්න.

    අද සිට තව පුරා මාස 12 ක් පෘථිවිය පාලනය කරන්නේ අදෘශ්‍යමාන ෆින්ෆා වරුන් වේ. පෘථිවියේ පිපෙන මානෙල් මලක් හරහා ඔබට පිහිට වන්නෙමු. අපට ගොඩක් වෙලාවට ඔබලාගේ බස ද මානව තේරුම් ගත හැක. එය ද අපගේ තාක්ෂනය හරහා පරිවර්තනය කොට ඔබලා සමහ අදහස් හුවමාරු කරගත හැක.

    උබටත් ඕනේ ලෝකෙ පාලනය කරන්නද????? එතකොට අර Orion කාරයට මොකද වෙන්නෙ ?? ඌටත් ඕනෙලුනෙ ලෝකෙ පාලනය කරන්න. අනේමන්ද බන් ... උබල දෙන්න කතාවෙලා මොකක් හරි කරගනිල්ලා. අපිටනම් ඕවට පැටලවෙන්න බෑ. අනිත් එක වෙලාවකුත් නෑ. එදා වේල හොයගන්නෙත් හරි අමරුවෙන්. හබැයි Oriya ලේසියෙන් අතාරින එකක් නම් නෑ. ඕක ඔය වැඩේට කාලයක් තිස්සෙ අහැ ගහගෙන හිටියෙ. මෙතන එවුන්කියන දෙවලුත් අහගෙන පුදුම විදියකට ඉවසගෙන හිටියෙ. වෙන එකෙක්නම් මුන් කියන දේවල් වලට පු*ට පිහියකින් ඇනගෙන මරෙනව. ඉතින් එහෙව් එකේ උබ මේ ඊයෙ පෙරේද ඇවිල්ල වැඩේට එන්ටර් වෙන්න හදනව කියන්නෙ ඉතින් ඌට මලේ මල තමයි..හරිද ලොක්කා... පරිස්සන් වෙයන්.....
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සාක්ෂි ලෙස ඔරියන් හුතුමාණන් ගේ සිරුරින් වෙන් කොට ගත් @@ කුට්ටමේ ඡායාරූපයක් (එහෙම එකක් ඌට තියනව නම්. මම නම් හිතන්නේ පොරට මයික්‍රො පිනිස් තියෙන්නේ) මෙහි පලකරනු මැනවි!!!!!

    :D:D මේ උතුමාණෝ ඩබල රණ්ඩු වෙනවා බලන්න ආසයි :D:D