අනේ ප්ලීස් හුතුමාණෙනි!!!ෆින්ෆා උතුමාණෝ;17031346 said:ඔබගේ කුමන්ත්රණය අපි දනිමු, එය එලි කළහොත් ඔබ නිසැකයෙන්ම එළකිරි වෙබ් අඩවියෙන් නෙරපා දමනු ඇත.
කුමන්ත්රණය එළිකරන්න කෝ.......

මාත් හරි ආසයි මාව මේකෙන් නෙරපා දමනව බලන්න......
අනික ඔබ හුතුමා ගේ අර අහවල් පවර්ස් පේන්නත් එක්ක මාව නෙරපල දාන්න කෝ මෙයා.........


එක තමයි ඔය එක එක විකාර පොරවල් ඔන් ලයින් එන්නෙ..