dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆින්ෆා උතුමාණෝ;17031346 said:
    ඔබගේ කුමන්ත්‍රණය අපි දනිමු, එය එලි කළහොත් ඔබ නිසැකයෙන්ම එළකිරි වෙබ් අඩවියෙන් නෙරපා දමනු ඇත.
    අනේ ප්ලීස් හුතුමාණෙනි!!!
    කුමන්ත්‍රණය එළිකරන්න කෝ.......:sorry:
    මාත් හරි ආසයි මාව මේකෙන් නෙරපා දමනව බලන්න......
    අනික ඔබ හුතුමා ගේ අර අහවල් පවර්ස් පේන්නත් එක්ක මාව නෙරපල දාන්න කෝ මෙයා.........:P
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දැන් එතකොට ඔය හුතුමානන්ට එලකිරියම ඕනෙද මේ නිව්ස් ප්‍රචාරය කරන්න.
    ප්‍රයිවට් මීඩියා එකක් හැක් කරලා නිව්ස් එක දුන්නා නම් මීට වඩා හොදයි මම හිතන්නෙ
     
    Aug 19, 2014
    25
    3
    0
    අනේ ප්ලීස් හුතුමාණෙනි!!!
    කුමන්ත්‍රණය එළිකරන්න කෝ.......:sorry:
    මාත් හරි ආසයි මාව මේකෙන් නෙරපා දමනව බලන්න......
    අනික ඔබ හුතුමා ගේ අර අහවල් පවර්ස් පේන්නත් එක්ක මාව නෙරපල දාන්න කෝ මෙයා.........:P

    තව දින කිහිපයකදී එළකිරි සාමාජිකයකු විසින් එය කරනු ඇත.
     

    aruna47

    Well-known member
  • ෆින්ෆා උතුමාණෝ;17030963 said:
    picx+034.jpg




    දරුවනි මා ෆින්ෆා ග්‍රහලොව සිට පැමිණි අදෘශ්‍යමාන චරිතයකි. අප වැනි අය පහුගිය පැය 96 ඇතුලත මිලියන ගණනක් ෆින්ෆා වරුන් වන අප පෘථිවියට පැමිණියෙමු. බිය නොවන්න අප පැමිණියේ ඔබට උදවු කිරීමටය. මා ලෝකවාසීන්ට අන්තර්ජාලය හරහා පිහිටවන ඒජන්ත වරුන්ගෙන් අයකි. අප වැඩි දවසක් මෙහි වාසය නොකරනු ඇත. ඔබ ජිවිතයේ විදින දුක්වලින් එතර වීමට ෆින්ෆා වරුන් වන අපට පුළුවන. මෙය විහිලුවකට නොගන්න.

    අද සිට තව පුරා මාස 12 ක් පෘථිවිය පාලනය කරන්නේ අදෘශ්‍යමාන ෆින්ෆා වරුන් වේ. පෘථිවියේ පිපෙන මානෙල් මලක් හරහා ඔබට පිහිට වන්නෙමු. අපට ගොඩක් වෙලාවට ඔබලාගේ බස ද මානව තේරුම් ගත හැක. එය ද අපගේ තාක්ෂනය හරහා පරිවර්තනය කොට ඔබලා සමහ අදහස් හුවමාරු කරගත හැක.

    අහ් එහෙමද එහෙනම් ෆින්ෆා ග්‍රහලෝවටම පුක නොදී යනවද. මේ ඉන්න පිම්පියෝ ටික මේකේ ඇති.
     

    aruna47

    Well-known member
  • මෑතක ඉදලා එලකිරියට එන්නෙම පිස්සෝ නේද බන්

    ඔව් ඔව් එක නම් ඇත්ත. කොළඹ වහිනකොට පිස්සන්ට ඉන්න බැහැලුනේ. ඒ වගේ තමයි. දැන් වහින හින්දා පිස්සෝ වැඩි වෙලා
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    ඔව් ඔව් එක නම් ඇත්ත. කොළඹ වහිනකොට පිස්සන්ට ඉන්න බැහැලුනේ. ඒ වගේ තමයි. දැන් වහින හින්දා පිස්සෝ වැඩි වෙලා

    Siravata ban meka thanikarama gu godak vela .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆින්ෆා උතුමාණෝ;17031635 said:
    තව දින කිහිපයකදී එළකිරි සාමාජිකයකු විසින් එය කරනු ඇත.
    ඔව් ඉතිං එළකිරි සාමාජිකයෙක් නෙවයි නම් බොලෑ වාහෙ ද බං කොරන්නේ....:angry:

    මොකද ජීටීත් මේකේ සාමාජිකයෙක්, ස්පෑම්චෙක් සාමාජිකයෙක් නැත්තං ටින්ටිනාත් මේකේ සාමාජිකයෙක්........
    හරියට ම මෙන්න මේ දවස වෙනකොට බෑන් වෙනව කියල කියපං කෝ බලන්න, න-පුංසක ටෝක් නොදී...............
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෑතක ඉදලා එලකිරියට එන්නෙම පිස්සෝ නේද බන්
    අංගොඩ මානසික රොහලේ නව පරිගණකා ගාරයක් විවෘත කරලාලු.තොරතුරු තාකෂණ විශය පුළුල් ලෙස සියල්ලටම ලබා දෙන්න..:eek:එක තමයි ඔය එක එක විකාර පොරවල් ඔන් ලයින් එන්නෙ..:oo: