e wali wadak na sonnayo api denna kelagamu![]()
මම ගැරඩි මරන එක නැවැත්තුවා....උබල වගේ ගොබිලොත් එක්ක මොන වලිද බන්..

(සෑහෙන්න රිදෙයි...
)e wali wadak na sonnayo api denna kelagamu![]()

)kusal perera kapala neda? Thirimanna wenuwata dickwellata chance denna thibbe![]()




කුසල්ව කපනවද බන් ජයසූරිය
unavailable due to an injury
![]()
තිසරය training වල ඉන්නෙත් ජිවිතේ කල කිරිලා වගේ නේ![]()

ne ban pora A- Team eke Ireland match ekedi injured unalu. thun kon eka play kaleth ne ne. mahela udawaththe gehuwe uge place eka neda.කුසල්ව කපනවද බන් ජයසූරිය
unavailable due to an injury

මම ගැරඩි මරන එක නැවැත්තුවා....උබල වගේ ගොබිලොත් එක්ක මොන වලිද බන්..
(සෑහෙන්න රිදෙයි...)




කුසලය නැති නිසා තිරියව ඕපනින් එවයි වගේ නේද?
රන්දිව්ව ටීම් එකට ගත්ත එක නම් හොද වැඩක්..ඒත් උට චාන්ස් එකක් හම්බවෙයිද කියන්න බෑ..
ne ban pora A- Team eke Ireland match ekedi injured unalu. thun kon eka play kaleth ne ne. mahela udawaththe gehuwe uge place eka neda.![]()

කුසලය නැති නිසා තිරියව ඕපනින් එවයි වගේ නේද?
රන්දිව්ව ටීම් එකට ගත්ත එක නම් හොද වැඩක්..ඒත් උට චාන්ස් එකක් හම්බවෙයිද කියන්න බෑ..
na bn menna mage team eka
1.Tharanga
2.Dilshan
3.Sanga
4.Mahela
5.Chandimal
6.Mathews
7.Thisara
8.Prasanna
9.Kule
10.Herath
11.Malinga

කුසලය නැති නිසා තිරියව ඕපනින් එවයි වගේ නේද?
රන්දිව්ව ටීම් එකට ගත්ත එක නම් හොද වැඩක්..ඒත් උට චාන්ස් එකක් හම්බවෙයිද කියන්න බෑ..

සචියා නැතුව ODI ට්ම් එක මොකක්ද මොකක්ද වගේ![]()

na bn menna mage team eka
1.Tharanga
2.Dilshan
3.Sanga
4.Mahela
5.Chandimal
6.Mathews
7.Thisara
8.Prasanna
9.Kule
10.Herath
11.Malinga

සචියා නැතුව ODI ට්ම් එක මොකක්ද මොකක්ද වගේ![]()
ikmanata hadunoth hodaii 
legi kenekui left arm spin kenekui ekata gahana ekak ne ban godak durata.![]()

na bn menna mage team eka
1.Tharanga
2.Dilshan
3.Sanga
4.Mahela
5.Chandimal
6.Mathews
7.Thisara
8.Prasanna
9.Kule
10.Herath
11.Malinga
..ඒත් තේරීම් කමිටුවට ප්රසන්න වෙනුවට Dilruwan දාන්න තිබුනා..
mata oka hithuna nathuwa nemei bn..mekane scene eka Pakistan test gahapu Rehman arenna anith okkoma Right Handers la ekai Heraath wada damme.ODI eketh boho durata unge operner arenna anith un okkoma Right handers la.Fawad Alam awath LH la 2nnai.ea nisa leggy kenekui left arm spinner kenekui thibba kiyala paduwak na bn.anika Dilshan innawa ne Right Arm off spinner kenek ta.u more than capable bowler kenek ne![]()
wenna puluwan eth top order eka fail unoth 50 overs gahanna amaru wenawa tail end eke inna un beluwama. randivta hodata bat karanna puluwan. aduma gane allan inna hari. seku awoth thisara ayin wei ban. dennama hitters la ne 
upul tharanga innawa open karanna.awlakata thiyenne ekama waradda hamadama karana eka.hamadama out wenne ekama widihata. thirimanna wa nam dana ekek naha. mokada kalin open dalath fail unane. chandimal wa opening dala baluwa nam hodai. ekata hodama welawa meka thamai.kusaluth nathi eke.
