෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මම නම් ඔතන තරන්ගය වෙනුවට තිරියාව දානවා...ප්‍රසන්නයා වෙනුවට රන්දිව් දානවා:cool:..ඒත් තේරීම් කමිටුවට ප්‍රසන්න වෙනුවට Dilruwan දාන්න තිබුනා..:sorry:

    e ubane:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    My 11

    1 Dilshan
    2 Tharanga
    3 Sanga
    4 Mahela
    5 Chandi
    6 Methews
    7 (Thisaara/Ashan/Thirimanna) According to Pitch :D
    8 randiv
    9 Kule
    10 Herath
    11 Malinga

    මට හිතෙන්නෙ අන්ක 7ට තිසරව ගන්න වැඩි චාන්ස් එකක් තියෙනව...මහරජාගෙ ඕඩර් පිටනෙ ඇවිත් ඉන්නෙ..දැන් ඌව ටීම් එකට නොගෙන කැපිල්ල දාන්න අමාරුයි..:rolleyes:
    තරන්ගයව නම් ඇරැන් වැඩක් වෙයිද කියල පොඩි සැකයක් තියෙනවා..:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබට ඉක්මනටම පරන දේවල් අමතක වෙනවනෙ....ඇයි බන් තිරියා ඕපනින් ඇවිත් 100 එව්ව 2ක් පක්කුන්ට ගැහුවෙ ඒශියා කප් එකේදි..:rolleyes:
    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    cricket-award-logo.png

    all-players.png

    Who will be the
    Dialog People's Player of the year
    VOTE NOW
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒ වගේ :D

    arm එක හදා ගන්න Aus ගිහිල්ලා නේ ඉන්නේ පොර

    ඔතන මචන් මෙහෙම දේකුත් තියෙනවා...ලන්කාවේ ක්‍රිකට් බෝඩ් එකත් බබාලා නෙවෙයිනෙ..උනුත් නිකන් හිටියා...වටින් ගොඩින් මුට චෝදනා එද්දි ඕක පරීක්ශා කරලා අත හදා ගන්න කියලා කියන්න තිබුනා..අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ..:angry::angry::angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මම නම් ඔතන තරන්ගය වෙනුවට තිරියාව දානවා...ප්‍රසන්නයා වෙනුවට රන්දිව් දානවා:cool:..ඒත් තේරීම් කමිටුවට ප්‍රසන්න වෙනුවට Dilruwan දාන්න තිබුනා..:sorry:

    mehemai machn dakkada Dilruwan ta Pakko gahapu hati anthima match eke?bole athulata enakota gahanna lesiy bn.anika Dilruwan kohomath test player kenek.Sachithra ODI player kenek.

    ubata amathaka unada bn Tharanga lankawe ODI lakunu 4000ta ikmaninma apu player kenek.u thama Dilshan giyata passe Kusal ekka lankawe permanent opener wenne. :yes: uge awl thiyenawa but u thama danata inna hodama eka. u pakko ekka match eka gahanawa 100% sure :yes:

    Sanath katha kala hatiyata kiyanna puluwan Thisarawa 15ta gaththe aniwa 11 ta gahanna ma thama :yes::yes: habai u inna mentality eka anuwa perform karaida danne na :sorry: eth u aniwa gahanawa. :yes:

    ekama de Prasanna gahaida kiyala sure na.ehema unoth Randiv gahai.habai man nam ekata kamathi na.mokada Pakko nge Right Handers la wadi nisa unta bole athulata enakota gahanna lesiy bn.mata mathakai Jeewan Mendis uth hodata bowl kaala unta anthima awurud keepaye thibba tournament ekaka.ea u leggy kenek nisa.anika Prasanna sahena hoda bowling form ekaka inne.A side eke wadima wickets gaththe u. :yes::yes:

    ea nisa man kiyapu team eka watunoth hodai kiyala man kiyanne.wenasak unoth wenne Prasanna wenuwata Randiv ena eka :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඔතන මචන් මෙහෙම දේකුත් තියෙනවා...ලන්කාවේ ක්‍රිකට් බෝඩ් එකත් බබාලා නෙවෙයිනෙ..උනුත් නිකන් හිටියා...වටින් ගොඩින් මුට චෝදනා එද්දි ඕක පරීක්ශා කරලා අත හදා ගන්න කියලා කියන්න තිබුනා..අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ..:angry::angry::angry:

    :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :D wenna puluwan eth top order eka fail unoth 50 overs gahanna amaru wenawa tail end eke inna un beluwama. randivta hodata bat karanna puluwan. aduma gane allan inna hari. seku awoth thisara ayin wei ban. dennama hitters la ne ;)

    ow eka aththa.eth apita Dilshan,Tharanga,Mahela,Sanga,Chandimal,Mathews okkoma fail unoth kiyala team hadanna bane bn.un fail unoth kohomath match eka paradai.Randiv hitiyath nathath.

    ea nisa man hithanne ea 6 dena gana confidence thiyala Thisarawai Prasanna wai thiyanna one anthima overs wala gahanna.oka thama apita thibba adupaduwa anthima ta thibba ODIs wala.anika bowling baluwath Prasanna Randiv ta wada form eke inne :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔක්කොම ඉවසිය හැකි මේ හද්ද ලොන්ත නාකියො අය්යා කියන එකනෙ ඉවසන්න බැරි..:angry::angry::angry:
    (සෑහෙන්න රිදෙයි..:P)
    :rofl::rofl::rofl::rofl: aah malli wenne ube nama hatiyata uthumanani kiyalaa kiyana hithenne:love:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Mahela Jayawardena

    Hi Guys – Thanks everyone for all the kind messages. No enjoying a day off after a great day yesterday…and a long night. It’s been an emotional few days and the support from fans has been completely overwhelming. It’s been a great honour playing for Sri Lanka and I know I have been very fortunate to play Test cricket for 17 years. I also know that the Sri Lankan team is blessed with such amazing fans, including many non-Sri Lankans around the world. Your loyalty and passion drives the whole team forward…Thank-you! Cheers, Mahela
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mehemai machn dakkada Dilruwan ta Pakko gahapu hati anthima match eke?bole athulata enakota gahanna lesiy bn.anika Dilruwan kohomath test player kenek.Sachithra ODI player kenek.

    ubata amathaka unada bn Tharanga lankawe ODI lakunu 4000ta ikmaninma apu player kenek.u thama Dilshan giyata passe Kusal ekka lankawe permanent opener wenne. :yes: uge awl thiyenawa but u thama danata inna hodama eka. u pakko ekka match eka gahanawa 100% sure :yes:

    Sanath katha kala hatiyata kiyanna puluwan Thisarawa 15ta gaththe aniwa 11 ta gahanna ma thama :yes::yes: habai u inna mentality eka anuwa perform karaida danne na :sorry: eth u aniwa gahanawa. :yes:

    ekama de Prasanna gahaida kiyala sure na.ehema unoth Randiv gahai.habai man nam ekata kamathi na.mokada Pakko nge Right Handers la wadi nisa unta bole athulata enakota gahanna lesiy bn.mata mathakai Jeewan Mendis uth hodata bowl kaala unta anthima awurud keepaye thibba tournament ekaka.ea u leggy kenek nisa.anika Prasanna sahena hoda bowling form ekaka inne.A side eke wadima wickets gaththe u. :yes::yes:

    ea nisa man kiyapu team eka watunoth hodai kiyala man kiyanne.wenasak unoth wenne Prasanna wenuwata Randiv ena eka :)

    මට මතක හැටියට ඩිලෘවන් මුලින්ම නැෂනල් ටීම් එකට ආවෙ ටී20 ප්ලේයර් කෙනෙක් හැටියට..ඒ නිසා උට එක්දින ගහන්න බෑ කියල කියන්න බෑ..:no:
    අනිත් එක මචන් සීක්කුවට වඩා විශ්වාසයකින් ඩිලා බෝල් දාන බවක් පේන්න තියෙනවා..අනික ඔය සීක්කුවා වගේ බෝලර්ස්ලව පෙන්නන්න බැරි ගතියක් අෆ්‍රිඩියට තියෙනවා..බලමුකො සමහර විට සීක්කුවා හොදට සෙල්ලම් කරයි..ඌ ගියපාර පක්කු එක්ක ගහපු සීරීස් එකෙත් හොදට ගැහුවා වගේ මතකයි..
    තරන්ගයා ගැන නම් කතා කරලා වැඩක් නෑ මචෝ...ඌ හැමදාම අවුට් වෙන්නෙත් එකම විදිහට...අනික ඌ වමත් වේග පන්දු යවන්නො ඉස්සරහ ටිකක් වැඩිපුර අසාර්තක වෙනවා වගේ නේ...අර සහීර් කාන් එහෙම බෝල් කරන්න ආපුවාම ආ මෙන්න කියල විකට් එක දීලා යන්නෙ:rofl:..එහෙව් එකා ජුන්ඩයියට එහෙම කොහොම ගහයිද?:sorry: