මම නම් ඔතන තරන්ගය වෙනුවට තිරියාව දානවා...ප්‍රසන්නයා වෙනුවට රන්දිව් දානවා..ඒත් තේරීම් කමිටුවට ප්‍රසන්න වෙනුවට Dilruwan දාන්න තිබුනා..
![]()
e ubane

මම නම් ඔතන තරන්ගය වෙනුවට තිරියාව දානවා...ප්‍රසන්නයා වෙනුවට රන්දිව් දානවා..ඒත් තේරීම් කමිටුවට ප්‍රසන්න වෙනුවට Dilruwan දාන්න තිබුනා..
![]()

My 11
1 Dilshan
2 Tharanga
3 Sanga
4 Mahela
5 Chandi
6 Methews
7 (Thisaara/Ashan/Thirimanna) According to Pitch
8 randiv
9 Kule
10 Herath
11 Malinga


මුට මෙච්චර ඉක්මනට සනීප වෙලාද බන්...![]()

world cup ekata kalin arm eka kelin karan awoth hodai.![]()
ow bn mona karannadaikmanata hadunoth hodaii
![]()
උබට ඉක්මනටම පරන දේවල් අමතක වෙනවනෙ....ඇයි බන් තිරියා ඕපනින් ඇවිත් 100 එව්ව 2ක් පක්කුන්ට ගැහුවෙ ඒශියා කප් එකේදි..![]()




apita mathakayi ayyiya lassanata gahapu 100 dekaඅන්න උබට මතකයි...අනිත් උන්ට එව්ව ඉක්මනටම අමතක වෙනවනෙ..![]()

ඒ වගේ
arm එක හදා ගන්න Aus ගිහිල්ලා නේ ඉන්නේ පොර



මම නම් ඔතන තරන්ගය වෙනුවට තිරියාව දානවා...ප්‍රසන්නයා වෙනුවට රන්දිව් දානවා..ඒත් තේරීම් කමිටුවට ප්‍රසන්න වෙනුවට Dilruwan දාන්න තිබුනා..
![]()
uge awl thiyenawa but u thama danata inna hodama eka. u pakko ekka match eka gahanawa 100% sure 

habai u inna mentality eka anuwa perform karaida danne na
eth u aniwa gahanawa. 



ඔතන මචන් මෙහෙම දේකුත් තියෙනවා...ලන්කාවේ ක්‍රිකට් බෝඩ් එකත් බබාලා නෙවෙයිනෙ..උනුත් නිකන් හිටියා...වටින් ගොඩින් මුට චෝදනා එද්දි ඕක පරීක්ශා කරලා අත හදා ගන්න කියලා කියන්න තිබුනා..අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ..![]()


apita mathakayi ayyiya lassanata gahapu 100 deka![]()



)wenna puluwan eth top order eka fail unoth 50 overs gahanna amaru wenawa tail end eke inna un beluwama. randivta hodata bat karanna puluwan. aduma gane allan inna hari. seku awoth thisara ayin wei ban. dennama hitters la ne
![]()

ඔක්කොම ඉවසිය හැකි මේ හද්ද ලොන්ත නාකියො අය්යා කියන එකනෙ ඉවසන්න බැරි..
(සෑහෙන්න රිදෙයි..)



aah malli wenne ube nama hatiyata uthumanani kiyalaa kiyana hithenne
dilshan
tharanga
sanga
mahela
thiri
anji
ashan
randiv
kule
hera
mali
boho durata oka wewi
but i prefer thisara for no 07![]()

mehemai machn dakkada Dilruwan ta Pakko gahapu hati anthima match eke?bole athulata enakota gahanna lesiy bn.anika Dilruwan kohomath test player kenek.Sachithra ODI player kenek.
ubata amathaka unada bn Tharanga lankawe ODI lakunu 4000ta ikmaninma apu player kenek.u thama Dilshan giyata passe Kusal ekka lankawe permanent opener wenne.uge awl thiyenawa but u thama danata inna hodama eka. u pakko ekka match eka gahanawa 100% sure
Sanath katha kala hatiyata kiyanna puluwan Thisarawa 15ta gaththe aniwa 11 ta gahanna ma thamahabai u inna mentality eka anuwa perform karaida danne na
eth u aniwa gahanawa.
ekama de Prasanna gahaida kiyala sure na.ehema unoth Randiv gahai.habai man nam ekata kamathi na.mokada Pakko nge Right Handers la wadi nisa unta bole athulata enakota gahanna lesiy bn.mata mathakai Jeewan Mendis uth hodata bowl kaala unta anthima awurud keepaye thibba tournament ekaka.ea u leggy kenek nisa.anika Prasanna sahena hoda bowling form ekaka inne.A side eke wadima wickets gaththe u.
ea nisa man kiyapu team eka watunoth hodai kiyala man kiyanne.wenasak unoth wenne Prasanna wenuwata Randiv ena eka![]()

..එහෙව් එකා ජුන්ඩයියට එහෙම කොහොම ගහයිද?
aah malli wenne ube nama hatiyata uthumanani kiyalaa kiyana hithenne
![]()
