කුහකයෝ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය කතා කරන උබතේ මගෙත් ඔය කියන ඉරිසියාව, කුහක කම තියෙනව පුතේ. උබ නිකන් සුදන කතා කරන්න එපා :rofl::rofl::rofl:

    උබ කුහකයෙන් නෙමේ නම් මොකටද අර අමා(ෂෙරිල් ඩෙකර්) කියන ගෑනිගෙ ඩක් ෆේස් අර ෆේස් හොයන්න යන්නේ? ත්‍රෙඩ් දාන්නේ? උන්ට හොදනම් එච්චරයි ඒ කෙනුත් පෙන්නේ උබේ තියෙන ලිංගික ඉරිසියා සහ කුහක කම.

    මෙන්න ත්‍රෙඩ් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1626337

    තව එකක් උදාරිය උපාදිය දුන්න නැතා. ඒකි ඒකට සුදුසුද නැතා. ගෑනුවගේ ඒව හොය හො දඳලන්නේ මොකෝ? http://www.elakiri.com/forum/showthread.php?t=1602664

    අනේ බන් තොපි වගේ උන්.

    ෂෙරිල් ගැන නම් දන්නේ නැහැ.එත් උදාරි වගේ හොරකම් කරපු නිලියෙක්ට සම්මාන දුන්න එක ගැන දාපු ත්‍රෙඩ් එකේ ඇති වැරැද්ද මොකක්ද?
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    100% true machan.
    kolaba unath godak waradi wada karanney pita idhan aapu minissu. (ex-going to night clubs & brothels)
    godak ayata kolaba innawa kiyanney maha loku deyak machan.
    meka machan lankawey hati, ekaata ekaa irisiyai, ekaney lankaawa diyunu wenney natthey :(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔය කතා කරන උබතේ මගෙත් ඔය කියන ඉරිසියාව, කුහක කම තියෙනව පුතේ. උබ නිකන් සුදන කතා කරන්න එපා :rofl::rofl::rofl:

    උබ කුහකයෙන් නෙමේ නම් මොකටද අර අමා(ෂෙරිල් ඩෙකර්) කියන ගෑනිගෙ ඩක් ෆේස් අර ෆේස් හොයන්න යන්නේ? ත්‍රෙඩ් දාන්නේ? උන්ට හොදනම් එච්චරයි ඒ කෙනුත් පෙන්නේ උබේ තියෙන ලිංගික ඉරිසියා සහ කුහක කම.

    මෙන්න ත්‍රෙඩ් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1626337

    තව එකක් උදාරිය උපාදිය දුන්න නැතා. ඒකි ඒකට සුදුසුද නැතා. ගෑනුවගේ ඒව හොය හො දඳලන්නේ මොකෝ? http://www.elakiri.com/forum/showthread.php?t=1602664

    අනේ බන් තොපි වගේ උන්.

    වෙන්න පුලුවන්. more or less. ඒත් අනිත් එකෙක්ගේ වාහනයක් හූරන්න හුලන් අරින්න තරම් ප්‍රභල ඊරිසියාවක් කුහකමක් නෑ. අනික උබ කියන විදිහට එහෙනම් අපිට එලකිරි එකේ කරන්න දෙයක් නෑ
     
    Dec 30, 2013
    1,235
    166
    0
    හැබැයි බන් මන් ගොඩක් දැකපු දෙයක් තමයි මාතර අබිලිපිටය හමබන්තොට වගේ පත්වල පොරවල් පට්ට ලුහකයි. උබට නෙමයි මන් කිවුවේ ඇත්තටම මන් දැකපු දෙයක්

    ඔව් බන් ලංකාව කියන්න‍ේ පට්ට ලොකු රටක්නේ නගර දෙකක් අතර දුර කිලෝමීටර දාස් ගානක් :P දකුනෙ උන් කියයි? කොලබ කියයි, උතුර කියයි. පට්ට වෙනස් බන් තියෙන්නේ කියල වැඩක් නෑ :rolleyes::rofl:

    කොහෙත් එකයි බන් කොහෙත් එකයි. හැම එකාම කරන්නේ අනිත් එකාට ඇඟිල් දික්කරන එක. ඇත්තටම හිතල බැලුවොත් හැම එකාගෙම හිත්වල ඕව තියෙනව. ටීවීවල මහලොකුවට බණ කියන හාමුදුරුවොත් ටීවී එකේ එක එක හාමුදුරුවොන්ට හින්ට් ගහනව :rofl::rofl::rofl: නගරවල ඕව අඩු වගේ දැනෙන්නේ උන් බිසිී වැඩි අනිත් උන්ගේ ලබ්බවල් හොයන්න කාලය මදි. නැතිව උන් අමුතු ජාතියක් නෙමේ :rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය කතා කරන උබතේ මගෙත් ඔය කියන ඉරිසියාව, කුහක කම තියෙනව පුතේ. උබ නිකන් සුදන කතා කරන්න එපා :rofl::rofl::rofl:

    උබ කුහකයෙන් නෙමේ නම් මොකටද අර අමා(ෂෙරිල් ඩෙකර්) කියන ගෑනිගෙ ඩක් ෆේස් අර ෆේස් හොයන්න යන්නේ? ත්‍රෙඩ් දාන්නේ? උන්ට හොදනම් එච්චරයි ඒ කෙනුත් පෙන්නේ උබේ තියෙන ලිංගික ඉරිසියා සහ කුහක කම.

    මෙන්න ත්‍රෙඩ් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1626337

    තව එකක් උදාරිය උපාදිය දුන්න නැතා. ඒකි ඒකට සුදුසුද නැතා. ගෑනුවගේ ඒව හොය හො දඳලන්නේ මොකෝ? http://www.elakiri.com/forum/showthread.php?t=1602664

    අනේ බන් තොපි වගේ උන්.

    උඹට ඇයි බන් මේ හදිස්සියේ රිදුනේ? :D :rofl: :lol:
     
    Dec 30, 2013
    1,235
    166
    0

    වෙන්න පුලුවන්. more or less. ඒත් අනිත් එකෙක්ගේ වාහනයක් හූරන්න හුලන් අරින්න තරම් ප්‍රභල ඊරිසියාවක් කුහකමක් නෑ. අනික උබ කියන විදිහට එහෙනම් අපිට එලකිරි එකේ කරන්න දෙයක් නෑ

    මම හම්බන්තොට වැඩ කරාට. මම මහරගම. මගේ පලවෙනි බයික් එකට වැලි දැම්ම ඒත් ඔය කොලබ මහරගමම වේසිගෙ පුතෙක් තමයි ඌට බයික් එක නොදුන්න තරහට. අඩු වැඩි එකා හොයන්න බෑ සමාජෙ ජීවත් වෙන‍කොට මිනිහ කවුද කියල දැනගෙන ජීවත් වෙන්න ඕන.

    පිටරටවල උනුත් ඔයිට අන්තයි. මම අනන්තවත් දැකල තියෙනව යූටිබ් එකේ කමෙන්වල උන්ගේ තියෙන කුහක කම.

    මිනිසු බන් මිනිස්සු.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    හැබැයි බන් මන් ගොඩක් දැකපු දෙයක් තමයි මාතර අබිලිපිටය හමබන්තොට වගේ පත්වල පොරවල් පට්ට ලුහකයි. උබට නෙමයි මන් කිවුවේ ඇත්තටම මන් දැකපු දෙයක්

    මාතර නෑ බං...:angry:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උඹට ඇයි බන් මේ හදිස්සියේ රිදුනේ? :D :rofl: :lol:

    අහවල් මගුලකටද බන් මට රිදෙන්නේ. මම හොඳට මිනිස්සු ගැන දන්නව. සුදන වගේ කතා කරන , නැති හැම එකාගෙම මහලොකු වෙනසක් නෑ අඩු වැඩි කම් විතරයි තියෙන්නේ. එච්චරයි. ආ දැන් ආවෙ ත්‍රෙඩ් එකක් දාන්න මහින්දය කරන ජරා වැඩක් ගැන. කුහක කමට නෙමේ බලු වඩක් උන් කරන්නේ ඒකට විරෝදයට
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම හම්බන්තොට වැඩ කරාට. මම මහරගම. මගේ පලවෙනි බයික් එකට වැලි දැම්ම ඒත් ඔය කොලබ මහරගමම වේසිගෙ පුතෙක් තමයි ඌට බයික් එක නොදුන්න තරහට. අඩු වැඩි එකා හොයන්න බෑ සමාජෙ ජීවත් වෙන‍කොට මිනිහ කවුද කියල දැනගෙන ජීවත් වෙන්න ඕන.

    පිටරටවල උනුත් ඔයිට අන්තයි. මම අනන්තවත් දැකල තියෙනව යූටිබ් එකේ කමෙන්වල උන්ගේ තියෙන කුහක කම.

    මිනිසු බන් මිනිස්සු.

    ගතිගුණ කිය කිය ඉඳලා හරියන්නෙත් නෑ නේ බන් ඕවා කියන්නත් එපැයි. 1ක් හරි අඩුපාඩු හදා ගනී නේ! :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අහවල් මගුලකටද බන් මට රිදෙන්නේ. මම හොඳට මිනිස්සු ගැන දන්නව. සුදන වගේ කතා කරන , නැති හැම එකාගෙම මහලොකු වෙනසක් නෑ අඩු වැඩි කම් විතරයි තියෙන්නේ. එච්චරයි. ආ දැන් ආවෙ ත්‍රෙඩ් එකක් දාන්න මහින්දය කරන ජරා වැඩක් ගැන. කුහක කමට නෙමේ බලු වඩක් උන් කරන්නේ ඒකට විරෝදයට

    එල එල.. දාපන් දාපන්... :D
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මං දන්න අයියා කෙනෙක් උපාධ්ය ගත්තා. පොරත් දුෂ්කර ගමක ඉන්නේ. කොහොමහරි ඊට පස්සේ දවසක ගෙදර ඉස්සරහ මල් වඩමක් කවුරුහරි ගෙනල්ල තියලා..

    හැබැයි මං හිතන්නේ බන් ගමේ නගරේ කියලා නෑ ඉරිසියවනම් ලංකාවේ එවුන්ගේ ගොඩක් තියනවා. මං හිතන්නේ ජානවලින් එන එකක්ද කොහෙද.
    ඇත්තම කියනවානම් මටත් යම්තාක් දුරට ඉරිසියාව හිතිලා තියනවා.. :D ඒත් පස්සේ හිතෙනවා මොකටද කාටවත් ඉරිසියා කරන්නේ කියලා.. එකෙන් අපිට වෙන හොඳක් නෑනේ. අපිට යන්න ගමනක් තියනවනම් අපි ඒ ගැන අරමුණු කරගෙන ඒකට වැඩ කරනවා මිස අනුන්ට ඉරිසියා කළා කියල අපි දියුණු වෙන්නේ නෑනේ. :)
     
    • Like
    Reactions: pupudu

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83

    ලංකාවේ ඉන්නේ හරිම එකමුතු මිනිසුන් කොට්ටාශයක්. හැම එකාම මඩ වගුරේ එරීගෙන ඉන්නවා. ගොඩයන්න හදන එවුන්ව ඇදලා මඩ වගුරටම දානවා:baffled:. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්‍යන්තරයෙහිම නගා සිටුවනවා.:sorry:

    සමස්ථයක් වශයෙන් ගත් කල: ගොඩයන්න දෙන්නෙත් නෑ. මැරෙන්න දෙන්නෙත් නැ. :rofl:

    සැලකිය යුතුයි: මමත් ලංකාවේ කොල්ලෙක් :cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    ලංකාවේ ඉන්නේ හරිම එකමුතු මිනිසුන් කොට්ටාශයක්. හැම එකාම මඩ වගුරේ එරීගෙන ඉන්නවා. ගොඩයන්න හදන එවුන්ව ඇදලා මඩ වගුරටම දානවා:baffled:. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්‍යන්තරයෙහිම නගා සිටුවනවා.:sorry:

    සමස්ථයක් වශයෙන් ගත් කල: ගොඩයන්න දෙන්නෙත් නෑ. මැරෙන්න දෙන්නෙත් නැ. :rofl:

    සැලකිය යුතුයි: මමත් ලංකාවේ කොල්ලෙක් :cool:

    දැකපු හොදම කමෙන්ට් එකක්
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    පොඩ්ඩක් හරි තියන එකාට ඊරිසිය කර කර තමන්ට නැති එක ගැන රජයට හරි බැනල එදා දවස ගෙවාගන්න මිනිස්සු ටිකක්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ලංකාවේ ඉන්නේ හරිම එකමුතු මිනිසුන් කොට්ටාශයක්. හැම එකාම මඩ වගුරේ එරීගෙන ඉන්නවා. ගොඩයන්න හදන එවුන්ව ඇදලා මඩ වගුරටම දානවා:baffled:. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්‍යන්තරයෙහිම නගා සිටුවනවා.:sorry:

    සමස්ථයක් වශයෙන් ගත් කල: ගොඩයන්න දෙන්නෙත් නෑ. මැරෙන්න දෙන්නෙත් නැ. :rofl:

    සැලකිය යුතුයි: මමත් ලංකාවේ කොල්ලෙක් :cool:

    rep 2+​
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    ලංකාවේ ඉන්නේ හරිම එකමුතු මිනිසුන් කොට්ටාශයක්. හැම එකාම මඩ වගුරේ එරීගෙන ඉන්නවා. ගොඩයන්න හදන එවුන්ව ඇදලා මඩ වගුරටම දානවා:baffled:. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්‍යන්තරයෙහිම නගා සිටුවනවා.:sorry:

    සමස්ථයක් වශයෙන් ගත් කල: ගොඩයන්න දෙන්නෙත් නෑ. මැරෙන්න දෙන්නෙත් නැ. :rofl:

    සැලකිය යුතුයි: මමත් ලංකාවේ කොල්ලෙක් :cool:

    උඹේ කටේ මසුරන් දාන්න ඕනේ ඔය කියල තියන කතාවට :D
     
    waligamaya

    Well-known member
  • කතව ඇත්ත. ලිංමැඩි ජිවිතේ. ගම් විතරක් නෙවෙයි මෙක සින්හලයගේ ගැටි. මෙකනිස තමයි සින්හලයට ගොඩ එමක් නැත්තේ.

    හැබැයි බන් මන් ගොඩක් දැකපු දෙයක් තමයි මාතර අබිලිපිටය හමබන්තොට වගේ පත්වල පොරවල් පට්ට ලුහකයි. උබට නෙමයි මන් කිවුවේ ඇත්තටම මන් දැකපු දෙයක්

    උබ කියන කතවේ ඇත්තක් තියනව. එත් මෙක ලන්කවේ පූරම තියන දෙයක් බන්.මෙක දර්මපල තුමා එකලේ ඉදන් සින්හලයට කියන දෙයක්.