ඔය කතා කරන උබතේ මගෙත් ඔය කියන ඉරිසියාව, කුහක කම තියෙනව පුතේ. උබ නිකන් සුදන කතා කරන්න එපා
උබ කුහකයෙන් නෙමේ නම් මොකටද අර අමා(ෂෙරිල් ඩෙකර්) කියන ගෑනිගෙ ඩක් ෆේස් අර ෆේස් හොයන්න යන්නේ? ත්රෙඩ් දාන්නේ? උන්ට හොදනම් එච්චරයි ඒ කෙනුත් පෙන්නේ උබේ තියෙන ලිංගික ඉරිසියා සහ කුහක කම.
මෙන්න ත්රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1626337
තව එකක් උදාරිය උපාදිය දුන්න නැතා. ඒකි ඒකට සුදුසුද නැතා. ගෑනුවගේ ඒව හොය හො දඳලන්නේ මොකෝ? http://www.elakiri.com/forum/showthread.php?t=1602664
අනේ බන් තොපි වගේ උන්.
ෂෙරිල් ගැන නම් දන්නේ නැහැ.එත් උදාරි වගේ හොරකම් කරපු නිලියෙක්ට සම්මාන දුන්න එක ගැන දාපු ත්රෙඩ් එකේ ඇති වැරැද්ද මොකක්ද?


දකුනෙ උන් කියයි? කොලබ කියයි, උතුර කියයි. පට්ට වෙනස් බන් තියෙන්නේ කියල වැඩක් නෑ 



. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්යන්තරයෙහිම නගා සිටුවනවා.
