Nokia lumia 900

wineetha pradeep

Junior member
  • Aug 17, 2010
    434
    20
    18

    බම්ප් 8

    උබ සල්ලි තියෙන එකෙක්:P1020 වලට ලෙන්ස් තියෙනවා.ට්‍රයි කරල බලපන් එකක්.වැඩි දෙයක් ඒ ගැන දන්නේ නෑ:oo:.කහන අමාරුවට බඩු ගන්න එපා බන්:sorry:
    ඔය දුන්න ලින්ක් එකේ ඉන්න එකාගෙන් අහල බලපන් කොලිටියට ෆොටෝ ගන්න හැටි ඌ කියල දෙයි.තව කොල්ලෙකුත් මම ලින්ක් එක දුන්නහම උගෙන් අහල තිබුන:yes:
    ජය වේවා:yes:
    රෙප් ඉවරයි මගේ

    මගේ ලග 1020 එකක් නෙවෙයි තියෙන්නේ බන්:sorry:
    මම දෙපාරක් කෙටුව delete උනා.මේ අන්තිම පාර:angry:
    https://www.facebook.com/Mahesh.N.Balasooriya
    ඔය ලින්ක් එකට ගිහින් බලපන් ගොඩක් තියෙන්නේ 1020 එකෙන් ගහපුවා..:cool:

    https://www.facebook.com/groups/artgallerysl/search/?query=mass%20balasooriya

    මේ ලින්ක් එකටත් ගිහින් mass balasooriya නමින් තියෙන පොස්ට් බලපන් මචන්.
    පට්ට ෆොටෝ තියෙන්නේ 1020 එකකින් ගත්තු.මූ එළකිරි ඉන්නවද දන්නෙත් නෑ:rofl:




    තෑන්කූ වේවා හැමෝටම :love: